ක්‍රිකටුයි ආබාදිත රනවිරුවොයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ක්‍රිකටුයි ආබාදිත රනවිරුවොයි

    මේ ඉන්නෙ ශෙහාන් සේමසින්ග්හ . එයා පොහොට්ටු මන්ත්‍රී . මෙයාට ලොකු ප්‍රශ්නයක් තියනවලු ආබාදිත සොල්දාදුවො ෆ්රී ග්‍රවුන්ඩ් එකට ඇවිත් මැච් එක බලන්න ටිකට් දීපු එක සම්බන්දව . මොක්ද ඒකෙන් ක්‍රිකට් බෝඩ් එකට සෑහෙන්න පාඩුයිලු . :baffled::baffled::baffled::baffled:

    ෆ්රී ටිකට් දීල තියෙන්න් ක්‍රීඩා ඇමතිලු :nerd::nerd::nerd:

    zGMrvog.jpg

    ඔය තියෙන්නෙ ඇමති සොල්දාදුවොත් එක්ක මැච් බලපු විදිහලු . මේ ආන්ඩුවෙන් ෆ්රී ටිකට් ගත්තු සොල්දාදුවො දේශද්‍රෝහී සොල්දාදුවො වෙන්නත් බැරි නෑලු
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ ආබාධිත රණවිරුවන්ට අනිවාර්යෙන්ම නොමිලේ ටිකට් දෙන්න ඕන,
    මම ෆේස්බුක් එකේ දැක්කා රෝද පුටුවක ඉන්න රණවිරුවෙක් පපරෙ සද්දෙට නටන්න උත්සාහ කරනවා රෝද පුටුවෙ ඉදගෙනම, මම සංවේදී කෙනෙක් නෙමෙයි වැඩිය, ඒත් මට ඒක දැකලා කදුලු ආවා,
    මොනවා උනත් රට වෙනුවෙන් තමන්ගේ ඇගේ කෑලි නැතිකරගත්ත රත්තරන් මනුස්සයො නේද මේ...

    ක්‍රීඩා ඇමති වෙන අයට, හිතවතුන්ට, චන්ද ගනන් බලාගෙන ටිකට් දුන්න නම් ඒක වැරදියි..

    මේ ශෙහාන් සේමසිංහ කියන ඩයල් එක තමයි නිලියෙක් එක්ක කෙලලා ගෙදර ගෑනිට මාට්ටුවෙච්ච උන්ගෙන් එකෙක්:lol::lol:
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ඔය මැච් එක දිනපු එක හොදට ගියා නැත්නම් මුන් කියයි අබාදිත රණවිරුවන්ව ගෙන්නලා දුකට පත් කරා කියල.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ ආබාධිත රණවිරුවන්ට අනිවාර්යෙන්ම නොමිලේ ටිකට් දෙන්න ඕන,
    මම ෆේස්බුක් එකේ දැක්කා රෝද පුටුවක ඉන්න රණවිරුවෙක් පපරෙ සද්දෙට නටන්න උත්සාහ කරනවා රෝද පුටුවෙ ඉදගෙනම, මම සංවේදී කෙනෙක් නෙමෙයි වැඩිය, ඒත් මට ඒක දැකලා කදුලු ආවා,
    මොනවා උනත් රට වෙනුවෙන් තමන්ගේ ඇගේ කෑලි නැතිකරගත්ත රත්තරන් මනුස්සයො නේද මේ...

    ක්‍රීඩා ඇමති වෙන අයට, හිතවතුන්ට, චන්ද ගනන් බලාගෙන ටිකට් දුන්න නම් ඒක වැරදියි..

    මේ ශෙහාන් සේමසිංහ කියන ඩයල් එක තමයි නිලියෙක් එක්ක කෙලලා ගෙදර ගෑනිට මාට්ටුවෙච්ච උන්ගෙන් එකෙක්:lol::lol:
    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රසිද්දිය ගන්න හරි, තමන්ගේ වාසියට හරි කලා වුනත් මේක අගය කලයුතු වෑඩක්... හෑම මෑච් එකටම කොල්ලන්ට ටිකට් දෙන්න ඕනී. පුලුවන්නම් පිටරට තියෙන ඒවටත් එක්කන් යන්න ඕනී
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ආබාදිත රණවිරුවන්ත tickets දුන්නට ලංකාවේ කිසිකෙනෙක්ට ප්‍රශ්නයක් නැ ඒ අයට ඒවා ලැබෙන්න ඕනේ එත් tickets 800වම රණවිරුවන්ට දුන්නද නැත්නම් තමන්ගේ හිතවතුන්ට දීලා කරපුව වැඩේ වහගන්න රණවිරුවෝ ගාව ගත්තාද යන්න ගැටළුවක් දේශපාලුවෝ විශ්වාස කරන්න බැ සතේකට​
    :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආබාදිත රණවිරුවන්ත tickets දුන්නට ලංකාවේ කිසිකෙනෙක්ට ප්‍රශ්නයක් නැ ඒ අයට ඒවා ලැබෙන්න ඕනේ එත් tickets 800වම රණවිරුවන්ට දුන්නද නැත්නම් තමන්ගේ හිතවතුන්ට දීලා කරපුව වැඩේ වහගන්න රණවිරුවෝ ගාව ගත්තාද යන්න ගැටළුවක් දේශපාලුවෝ විශ්වාස කරන්න බැ සතේකට​
    :P:P
    මේක නං ඇත්ත :yes: ඉස්සරහින් රණවිරුවෝ ටික ඉන්දල පිටිපස්සෙන් අඳුරන උන් දාගත්තද දන්නේ නෑ :baffled:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    ආව හමුදාවෙ අයව ගනන් කලානම් ඉවරනේ.. ඔවයේ ලිස්ට් එකක් ඈතිනේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ ආබාධිත රණවිරුවන්ට අනිවාර්යෙන්ම නොමිලේ ටිකට් දෙන්න ඕන,
    මම ෆේස්බුක් එකේ දැක්කා රෝද පුටුවක ඉන්න රණවිරුවෙක් පපරෙ සද්දෙට නටන්න උත්සාහ කරනවා රෝද පුටුවෙ ඉදගෙනම, මම සංවේදී කෙනෙක් නෙමෙයි වැඩිය, ඒත් මට ඒක දැකලා කදුලු ආවා,
    මොනවා උනත් රට වෙනුවෙන් තමන්ගේ ඇගේ කෑලි නැතිකරගත්ත රත්තරන් මනුස්සයො නේද මේ...

    ක්‍රීඩා ඇමති වෙන අයට, හිතවතුන්ට, චන්ද ගනන් බලාගෙන ටිකට් දුන්න නම් ඒක වැරදියි..

    මේ ශෙහාන් සේමසිංහ කියන ඩයල් එක තමයි නිලියෙක් එක්ක කෙලලා ගෙදර ගෑනිට මාට්ටුවෙච්ච උන්ගෙන් එකෙක්:lol::lol:

    පොහොට්ටු නෙමේ මොකා උනත් රණවිරුවන්ට වචනයක් හරි කියනවනම් ඒ කියන එකාට ගල් ගහල එලවන්න ඕනේ. රණවිරුවන්ට තියන ණය අපිට කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ. ඇත්තටම රණවිරුවෝ මෙහෙම සතුටු වෙනවා දැකල අපේ ඇහැට කදුලක් ආවේ නැත්නම් පපුවක් නෑ අපිට. අපි මෙහෙම ජිවත් වෙලා ඉන්නේ ඔවුන් නිසා :yes:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ශෙහාන් සේමසින්ග්හට තුවක්කුවක් දීල ඒ කාලෙ යුද්දෙට දාන්න තිබුනෙ. රට කන හරක්