ක්‍රිකටුයි ආබාදිත රනවිරුවොයි
මේ ඉන්නෙ ශෙහාන් සේමසින්ග්හ . එයා පොහොට්ටු මන්ත්‍රී . මෙයාට ලොකු ප්‍රශ්නයක් තියනවලු ආබාදිත සොල්දාදුවො ෆ්රී ග්‍රවුන්ඩ් එකට ඇවිත් මැච් එක බලන්න ටිකට් දීපු එක සම්බන්දව . මොක්ද ඒකෙන් ක්‍රිකට් බෝඩ් එකට සෑහෙන්න පාඩුයිලු .

ෆ්රී ටිකට් දීල තියෙන්න් ක්‍රීඩා ඇමතිලු

ඔය තියෙන්නෙ ඇමති සොල්දාදුවොත් එක්ක මැච් බලපු විදිහලු . මේ ආන්ඩුවෙන් ෆ්රී ටිකට් ගත්තු සොල්දාදුවො දේශද්‍රෝහී සොල්දාදුවො වෙන්නත් බැරි නෑලු