ක්‍රිප්ටෝ $කිල්ල 🤣🙏

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනේ උබෙ ඇනල්-ලිසිස්.

    පොඩ්ඩක් චාර්ට් එකක් එහෙට මෙහෙට වැනෙනකොට බය වෙනව නන් ක්‍රිප්ටො කරන්න එපා කියල සින්හලෙන්ම කියනව හැම එක්ස්චෙන්ජ් එකකම.

    ඩොලර් එක 280ට ගෙනාව වගේ ඔව්ව ඇනලිසි කරන්න එපා බන්. පොඩි උන් පැනික් වෙනව.
    mu me dagalanne ekata ban.. muge job eka oka ranil dipu

    mu rata unge dollar tikata vidinna heduva, eka hari giye nahe.. den crypto
     
    • Like
    Reactions: shenat

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,296
    13,192
    113
    33
    ෆින්ලන්ඩ්
    mu me dagalanne ekata ban.. muge job eka oka ranil dipu

    mu rata unge dollar tikata vidinna heduva, eka hari giye nahe.. den crypto
    මු හදන්නේ crypto ඉන්වෙස්ට් කරලා තියෙන උන්ගේ ඩොලර් ටික ලංකාවට ගෙන්න, ගේමක් ගහන එක.
     
    • Like
    Reactions: shenat

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මු හදන්නේ crypto ඉන්වෙස්ට් කරලා තියෙන උන්ගේ ඩොලර් ටික ලංකාවට ගෙන්න, ගේමක් ගහන එක.
    ow ow...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    mu me dagalanne ekata ban.. muge job eka oka ranil dipu

    mu rata unge dollar tikata vidinna heduva, eka hari giye nahe.. den crypto
    මූ මේ ලියන ස්ටයිල් එක හරියටම FUD වලට ඕනි කරන විදියම තමා. කිසිම රෙෆරන්ස් එකක් දාන්නෙ නෑ ඇනලිසිස් වල ඔහේ ඉලක්කම් කම්පැරිසන් ලියනව ටෙක්නිකල් වචන මැද්දෙන් මැද්දෙන් දාල. ගේම් එක ටිකක් දන්න උන් ඔව්ව දැක්කම පැනික් වෙනවනෙ.

    මෙඋන් ටික රට කරන කන් බිට්කොයින් 1000ට ගියත් එත් රුපියලට වඩා ශුවර් එකක් තියෙනව රිකව වෙනව කියල.
     
    • Haha
    Reactions: shenat and Die-hard

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ලංකාවේ පොන්න සිහලුන්ට රෙන්න පුකේ ගූ නැහැ
    ඒ උනාට ක්‍රිප්ටෝ ගන්න කතාව

    නොදකින් යකෝ අර ගෝල ෆේස් ගිහින් සන්නට කියල පුකේ අරගනින්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    උබේ තියන දැනුම අනුව නම් උබ මීට වඩා සෑහෙන ඉහලින් ඉන්න ඔනෙ මනුස්සයෙක්. පොල් ගස් එහෙම නැද්ද ලග පාත ?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Invest in defi. However, US Treasury bond rates are getting increased. Actually, most of the central banks around the world are increasing rates to fight inflation. I don't think crypto will go for another bull run this year.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක

    ක්‍රිප්ටො ඉවරයි.
    ඩොලර් එක ඉවරටෙම ඉවරයි.
    පවුම තිබ්බ තැනක් වත් හොයාගන්න නෑ. :(

    රනිල් සර්ගෙ ආනුභාවයෙන් රුපියල විතරක් දෙයියනේ කියල ලෝකෙ ඉහලටම යනවා. 🙏 ලෝකෙ මිනිස්සු පෝලිමේ ඉන්නෙ රුපියල් ගන්න බලාගෙන. කෑගහන සද්දයක් ඇහිල මේ දැන් දොරෙන් ඔලුව දාල බලද්දි මෙහෙත් පෝලිමක්. ශේප් එකේ කිට්ටු කරල එකෙක්ගෙන් ඇහුවම කිව්ව රුපියල් ගන්න ඉන්නෙ කියලා. රනිල් සර් ගැන ලෝකෙ හැමෝටම විශ්වාසයි දැන්. මහ බැන්කුවක් නං රනිල් සර්ගෙ පාලනයෙම තියෙන්න ඕනලු. 😱😱

    ඔන්න බලපන් අපිට අගයක් නැති උනාට ලෝකෙ වෙන රටවල් වල මිනිස්සු රනිල් සර් ගැන හිතන විදිය. මාත් මේ පෝලිමට සෙට් උනා. :love::love::love:
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ක්‍රිප්ටො ඉවරයි.
    ඩොලර් එක ඉවරටෙම ඉවරයි.
    පවුම තිබ්බ තැනක් වත් හොයාගන්න නෑ. :(

    රනිල් සර්ගෙ ආනුභාවයෙන් රුපියල විතරක් දෙයියනේ කියල ලෝකෙ ඉහලටම යනවා. 🙏 ලෝකෙ මිනිස්සු පෝලිමේ ඉන්නෙ රුපියල් ගන්න බලාගෙන. කෑගහන සද්දයක් ඇහිල මේ දැන් දොරෙන් ඔලුව දාල බලද්දි මෙහෙත් පෝලිමක්. ශේප් එකේ කිට්ටු කරල එකෙක්ගෙන් ඇහුවම කිව්ව රුපියල් ගන්න ඉන්නෙ කියලා. රනිල් සර් ගැන ලෝකෙ හැමෝටම විශ්වාසයි දැන්. මහ බැන්කුවක් නං රනිල් සර්ගෙ පාලනයෙම තියෙන්න ඕනලු. 😱😱

    ඔන්න බලපන් අපිට අගයක් නැති උනාට ලෝකෙ වෙන රටවල් වල මිනිස්සු රනිල් සර් ගැන හිතන විදිය. මාත් මේ පෝලිමට සෙට් උනා. :love::love::love:

    oka dan dukata paiye poto ekal post karai
     
    • Haha
    Reactions: shenat

    Similar threads