ක්‍රිප්ටො තහනම් වෙලා තියෙද්දි වසන්ත කොහොමද ක්‍රිප්ටො ගත්තෙ?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,876
    6,171
    113
    eeta lesi nathda 159k inna eke crypto neethi gatha karana eka. tax fee. OCTomber 01 nidata balama eka! :LOL: :LOL:

    ඔව් නීතිගත කරන එක හොදයි, ඒත් එයා ගත්තෙ නීත්‍යානුකූල නොවන කාලෙකනෙ. නේද. කුඩු කාරයන්ට බේරෙන්න කුඩු නීතිගත කලා වගේ.

    හෝදමු තව හෝදමු, වසාගෙ පුක හෝදමු 🤣💩
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඔව් නීතිගත කරන එක හොදයි, ඒත් එයා ගත්තෙ නීත්‍යානුකූල නොවන කාලෙකනෙ. නේද. කුඩු කාරයන්ට බේරෙන්න කුඩු නීතිගත කලා වගේ.

    හෝදමු තව හෝදමු, වසාගෙ පුක හෝදමු 🤣💩
    neethiyanukula natha kiyala maha bankuwen kiyala naha! un eka keepa wathawakma kiwwa. maha bankuwe inna un gawath owa athi., :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,171
    113
    neethiyanukula natha kiyala maha bankuwen kiyala naha! un eka keepa wathawakma kiwwa. maha bankuwe inna un gawath owa athi., :P

    අවසර දීලත් නැහැනෙ බන්.
    මොනා උනත් පොඩි මිනිහෙක් ගන්නව වගේද, පාරිශුද්ද පක්ශෙක ඇමති කෙනෙක් ගන්නව කියන්නෙ?

    හෝදමු පුප හෝදමු, වසාගෙ පුප හෝදමු 💩
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    ලීගල් ෆ්‍රේම් වර්ක් එක අනුව ට්‍රෙඩ් කරන්න බෑ , කම්පැනි දාන්න බෑ . ඒත් හොල්ඩ් කරන්න බෑ කියලා නෑ 🤪 .
    පේමන්ට්ස් කරන්න බෑ . ඒත් වසන්තට පුලුවන් සහෝදරයෙක්ට කියලා රට ඉන්න අරන් දෙන්න කියන්න එයාගේ එකවුන්ට් එකට , අරන් වසන්ත තියාගන්න තැනකට යවනවා , ට්‍රේඩින් ගිණුමක් අරින්න බෑ කියලත් නීතියේ නෑ. එකට වසන්තට ලංකාවේ ගිණුමකට කැමති දෙයක් සහදන් කරලා ප්‍රධානයක් , තෑක්කග්ක් දෙන්න පුලුවන් සහෝදරයට වසන්තගේ අනෙකුත් අදායම් වලින් . වසන්තට පිටරටක බැංකු ගිනුමක් තියේනම් එකට කෙලින්ම සල්ලි යවලා ඒ රටේ ගන්න පුලුවන් නම් එහෙන් ගන්න පුලුවන් . එතනදී ලංකාවේ නීතිය බලපාන් නෑ . වසන්ත ලංකාවෙන් එයාගෙම ගිණුමට සල්ලි යවපු තැනින් එහාට නඩුවක් කරන්න බෑ .

    වසන්තට නීතිමය හිල් ගොඩක් තියේ
    වසන්ත අඩාපාලි කිය කිය හිටියට සුපිරි මැච් එකක් ගහන කොල්ලෙල් . බොලාගේ ඉරිසියාවට ත්‍රෙඩ් 2-3 දාල . කුහක සිංහලූ

    වසන්තව ගන්නවනම් රටේ ගොඩක් අයව මේකට අස්සට යන්න වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: nppcheguevara

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    "හෝදමු තව හෝදමු, වසන්තගෙ පුප හෝදමු" හෝදන්න අමාරුයි වගේ නම් ලෙවකාපන්.
    hu*** maam kiwwa un eliye da gena karana nisa

    ඔව් ක්‍රිප්ට්ටෝ sell කරලා සල්ලි Bank Accounts වලට වැටුණත් Bank වලින් Bank Account Block කරනවා
    un hena markting parak denawa neh bn. ewa karanne kohomada? event pitin tiyenne
    ------ Post added on Sep 17, 2025 at 9:02 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,922
    113
    ඉතාලියේ ඉන්න සමන්ත අයියා අරන් දුන්න වෙන්න බැරිද ?
    මන් නම් කියන්නෙ මේකෙ උන්ට මොලේනෑ තේරුම් ගන්න😂

    වසන්තගෙ මීමුත්තට ජයසාන්තය්යගෙ මීමුත්ත ඒකාලෙ අරන් දුන්න වෙන්න බැරිද🥴
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,171
    113
    ලීගල් ෆ්‍රේම් වර්ක් එක අනුව ට්‍රෙඩ් කරන්න බෑ , කම්පැනි දාන්න බෑ . ඒත් හොල්ඩ් කරන්න බෑ කියලා නෑ 🤪 .
    පේමන්ට්ස් කරන්න බෑ . ඒත් වසන්තට පුලුවන් සහෝදරයෙක්ට කියලා රට ඉන්න අරන් දෙන්න කියන්න එයාගේ එකවුන්ට් එකට එකට වසන්තට ලංකාවේ ගිණුමකට කැමති දෙයක් සහදන් කරලා ප්‍රධානයක් , තෑක්කග්ක් දෙන්න පුලුවන් .

    ආ උබ කියන්නෙ ප්‍රදානයක් කියල සදහන් කලාම මනී ලෝන්ඩරින් නෙමෙයි? 🤣 ඉතින් එහෙම පුලුවන් නම් ලන්කාවෙ ඉන්න එවුනුයි පිටරට ඉන්න එවුනුයි දෙගොල්ලොම "ප්‍රදානයක්" කියල දාල සල්ලි රටින් පිටට යවයි නෙ. මොන ලොජික් ද බන් මේ.

    එහෙම හෝල්ඩ් කරන්නත් අවසර දීල නෑ. මිනිස්සු ඉතින් කරනව. නීතියෙන් අවසර නැති උනත් මිනිස්සු ගන්ජත් ගහන්නෙ, එහෙම පොඩි මිනිහෙක් කරපු දෙයක් නෙමෙයි නෙ මෙතන.

    ඒත් මෙතන ඊට වඩා පාරිශුද්ද පක්ශෙක ඇමති කෙනෙක් කරපු වැඩක්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,922
    113
    ආ උබ කියන්නෙ ප්‍රදානයක් කියල සදහන් කලාම මනී ලෝන්ඩරින් නෙමෙයි? 🤣 ඉතින් එහෙම පුලුවන් නම් ලන්කාවෙ ඉන්න එවුනුයි පිටරට ඉන්න එවුනුයි දෙගොල්ලොම "ප්‍රදානයක්" කියල දාල සල්ලි රටින් පිටට යවයි නෙ. මොන ලොජික් ද බන් මේ.

    එහෙම හෝල්ඩ් කරන්නත් අවසර දීල නෑ. මිනිස්සු ඉතින් කරනව. ඒත් මෙතන ඊට වඩා පාරිශුද්ද පක්ශෙක ඇමති කෙනෙක් කරපු වැඩක්.
    මන් නම් කියන්නෙ මේකෙ උන්ට මොලේනෑ තේරුම් ගන්න

    වසන්තගෙ මීමුත්තට ජයසාන්තය්යගෙ මීමුත්ත ඒකාලෙ Crypto අරන් දුන්න වෙන්න බැරිද???🪙💰
     
    • Love
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    අවසර දීලත් නැහැනෙ බන්.
    මොනා උනත් පොඩි මිනිහෙක් ගන්නව වගේද, පාරිශුද්ද පක්ශෙක ඇමති කෙනෙක් ගන්නව කියන්නෙ?

    හෝදමු පුප හෝදමු, වසාගෙ පුප හෝදමු 💩
    oo gawa coin tiyena eka newei pasne. coin gaththanam ekata rupee kohenda kiyana ekai pasne! yaluwek dunna kiyal. ehema nam lesiyenma trasction eka trac karanan puluwan!

    ආ උබ කියන්නෙ ප්‍රදානයක් කියල සදහන් කලාම මනී ලෝන්ඩරින් නෙමෙයි? 🤣 ඉතින් එහෙම පුලුවන් නම් ලන්කාවෙ ඉන්න එවුනුයි පිටරට ඉන්න එවුනුයි දෙගොල්ලොම "ප්‍රදානයක්" කියල දාල සල්ලි රටින් පිටට යවයි නෙ. මොන ලොජික් ද බන් මේ.

    එහෙම හෝල්ඩ් කරන්නත් අවසර දීල නෑ. මිනිස්සු ඉතින් කරනව. ඒත් මෙතන ඊට වඩා පාරිශුද්ද පක්ශෙක ඇමති කෙනෙක් කරපු වැඩක්.
    ape salli walin apita ona deyak ganna anduwen awasara ganna onada yako. andu wala thiyena lokuma waradda okai.,.. api hamba karana dekein apita ona deyak karanna ratak unama puluwan kama thiyenna ona!
    ratawal nikam hira gewal wage. minissuta balen oluwata eka eka huttawal danawa. pake anduw walata ona minissugen tax gahanna puluwan dewal karawaganna!
    kari wesa ballo!
    ------ Post added on Sep 17, 2025 at 9:06 PM
     
    • Haha
    Reactions: Tonto

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,171
    113
    oo gawa coin tiyena eka newei pasne. coin gaththanam ekata rupee kohenda kiyana ekai pasne! yaluwek dunna kiyal. ehema nam lesiyenma trasction eka trac karanan puluwan!

    කොයින් තියෙන එකත් ප්‍රශ්නයක් තමයි, ඒව තියාගන්න කියල ලන්කාවෙ අවසර දීල නෑ. අවසර නැති දේවල් කරන්න බෑ. නීති විරෝදියි.

    එහෙම යාලුවෙක් එව්ව කියල කරන්න පුලුවන් නම් ලෝන්සා කුඩු බිස්නස් සල්ලිත් එහෙම කියයි 🤣

    අර රමිත රබුක්වැල්ල හිරේ ගියෙ, ඌටත් තිබ්බ මේ විදිහට "යාලුවෙක් දුන්න" වගේ හේතු කියන්න, ඕව එහෙම ලේසි දේවල් නෙමෙයි බන්. ක්‍රිප්ටො තියාගන්න අවසර නෑ ලන්කාවෙ එවුන්ට.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    කොයින් තියෙන එකත් ප්‍රශ්නයක් තමයි, ඒව තියාගන්න කියල ලන්කාවෙ අවසර දීල නෑ. අවසර නැති දේවල් කරන්න බෑ. නීති විරෝදියි.

    එහෙම යාලුවෙක් එව්ව කියල කරන්න පුලුවන් නම් ලෝන්සා කුඩු බිස්නස් සල්ලිත් එහෙම කියයි 🤣
    itin anduwata pukada!
    eka mara huttak ne.
    mage salli walin mata ona deyak aran man thiyagananwa. ratak unama ehemai inna ona. wena minihekta e dewal walin karadareyan nathna. anduwata thiyena puke amaruwa mokakda man kala thuwakkuwak tiyan idiyath!

    puissu hukana andu!
     
    • Like
    Reactions: Tonto

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,171
    113
    ape salli walin apita ona deyak ganna anduwen awasara ganna onada yako.

    ඔව් ගන්න ඕනෙ අවසර. උබට ඕනෙ ඕනෙ දේවල් ගන්න සහ තියාගන්න බෑ නීතියෙන් අවසර නැත්තන්.

    පොඩි පොඩි මිනිස්සු ගත්ත දෙයක් නෙමෙයි නෙ මේක, පාරිශුද්ද කියල කියාගන්න පක්ශෙක ඇමති කෙනෙක් කරපු දෙයක්.

    උබ තව හෝදපන් වසා ගෙ පුක 💩
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඔව් ගන්න ඕනෙ අවසර. උබට ඕනෙ ඕනෙ දේවල් ගන්න සහ තියාගන්න බෑ නීතියෙන් අවසර නැත්තන්.

    පොඩි පොඩි මිනිස්සු ගත්ත දෙයක් නෙමෙයි නෙ මේක, පාරිශුද්ද කියල කියාගන්න පක්ශෙක ඇමති කෙනෙක් කරපු දෙයක්.

    උබ තව හෝදපන් වසා ගෙ පුක 💩
    neethiya nawala gaha ganin puke!

    mata ona deyak man aran thiyaganawa!

    hithunoth air craft carrier ekak genawa army ekak ekka! meek meek ganna woth okkotama hukola danawa! ai hutto meka amra pakak ne!

    nuke ekakuth genawa bomber ekak ekka!

    me hukana neethi nisa thamai lankawa hamadama 3rd world pakak wela thiyenne!

    kudu wikunala hari rata athulata dolar / raththaran genna gannai ona!

    balapam singapooruwa / dubai / siws / monoko wage ratawak horunge/kuddange/cartel kareyange / pathala kareyange salli gennagena dagena athal eke inna widiya!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    hu*** maam kiwwa un eliye da gena karana nisa

    un hena markting parak denawa neh bn. ewa karanne kohomada? event pitin tiyenne
    ------ Post added on Sep 17, 2025 at 9:02 PM
    උබ කියලා තියෙන එක නම් මට හරියටම තේරුනේ නැහැ බං
    FB එකේ එහෙම දාලා තිබ්බා ක්‍රීප්ට්ටෝ වලින් සල්ලි වැටිලා Account Block වෙලා
    නීතියේ හැටියට ලංකාවේ කිසිම Bank එකකින් Payment එකක් කරන්න බැහැ ක්‍රිප්ටෝ Transactions වලට
    P2P ඒවටත් කේස් වැටිලා තිබ්බා Bank වලින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    ආ උබ කියන්නෙ ප්‍රදානයක් කියල සදහන් කලාම මනී ලෝන්ඩරින් නෙමෙයි? 🤣 ඉතින් එහෙම පුලුවන් නම් ලන්කාවෙ ඉන්න එවුනුයි පිටරට ඉන්න එවුනුයි දෙගොල්ලොම "ප්‍රදානයක්" කියල දාල සල්ලි රටින් පිටට යවයි නෙ. මොන ලොජික් ද බන් මේ.

    එහෙම හෝල්ඩ් කරන්නත් අවසර දීල නෑ. මිනිස්සු ඉතින් කරනව. නීතියෙන් අවසර නැති උනත් මිනිස්සු ගන්ජත් ගහන්නෙ, එහෙම පොඩි මිනිහෙක් කරපු දෙයක් නෙමෙයි නෙ මෙතන.

    ඒත් මෙතන ඊට වඩා පාරිශුද්ද පක්ශෙක ඇමති කෙනෙක් කරපු වැඩක්.
    ඇයි ලංකාවේ එකෙක්ට මට සල්ලි දෙන්න බැරි . මම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඇයි දෙන්න බැරි. බොලාට අම්මලා අප්පලා දෙන ඒවත් මනී ලොන්ඩරින් එනම් . උපන්දිනේට ලැබෙන ඒවා ඒවත් එමයි. පිනට පන්සලට දෙන ඒවත් ලොන්ඩරින් .

    රටින් සල්ලි යවනම් ලිමිට් එකක් තියනවා , ඊට වඩා වැඩි නම් ඩික්ලෙයාර් කරන්න ඕනේ . උන්ඩියල් හවාල කරා කියන්න සාක්ශියක් නැතුව බෑනේ . එවගෙදි ලිඛිත හෝ ඩිජිටල් ලෙස කිසිම දෙයක් සදහන් වෙන් නෑ . තෑගී දුන්නා , ඇයි දෙන්න බැරි ඇයි මට ණයක් දෙන්න බැරිද මනුස්සයෙක්ට බොල් ණය ලෙස කපා හරින්න බලං 🤪
     
    • Like
    Reactions: nppcheguevara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Crypto walata lankawe law ekak na, eka currency ekak widiyata pili ganneth na..

    Habai legaly tax karanna puluwan mokada tax law eka wenas. Mini marala kappam gaththath ekata tax gewanna ona.. hambuna widiya adala na tax law ekata..
    Wasanthage crypto appreciate wela pora eka wikkoth capital gain tax gewanna ona..
    Crypto legal nathi katha adala na tax law ekata..
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    Crypto walata lankawe law ekak na, eka currency ekak widiyata pili ganneth na..

    Habai legaly tax karanna puluwan mokada tax law eka wenas. Mini marala kappam gaththath ekata tax gewanna ona.. hambuna widiya adala na tax law ekata..
    Wasanthage crypto appreciate wela pora eka wikkoth capital gain tax gewanna ona..
    Crypto legal nathi katha adala na tax law ekata..
    anduwata salli - tax - gewanawanam mun HITMAN job ekath legalize karana seen ekaka dan inne! :angry: :angry:

    bajet cover karanna salli na!