ක්‍රිප්ටෝ කරන්සි නීති විරෝධී නෑ..!😎👍

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මහන්සිවෙලා තේරුමක් තියෙනවද බන්?
    තේරුමක් ඇත්තෙම නෑ. පාක්සිකයෙක් වෙයං. අන්න ක්‍රමය! හිල් ජොකාගේ ඉඳන් ක්‍රිප්ටො දක්වා ඔක්කොම නිකං දෙනවා පාක්සිකයෝ. :baffled: 🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,530
    113
    භාවිතය තහනම් (ගනුදෙනු කිරීම)

    ළඟ තබා ගැනීම තහනම් නෑ
    එක්කෝ

    mine කරපුවා, Air drop කරපු 100 pure කිසිම අවුලක් නෑ.

    බාගෙට pure උබ සර්විස් එකක් හදලා එකේ payment විදියට crypto accept කරොත්.

    එතනින් එහාට නන් ආව විදිය හෙව්වාම කොහෙන් හරි කොස්සක් සෙට් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
     
    • Like
    Reactions: nooby

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    EPF එක මංකොල්ල කාපු උඩුරැවුල් පොන්නලාල් කැරියා හොඳයි හරහට දාලා කටට රෙන්න. :angry::angry::angry:🤮🤮🤮
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක්කෝ

    mine කරපුවා, Air drop කරපු 100 pure කිසිම අවුලක් නෑ.

    බාගෙට pure උබ සර්විස් එකක් හදලා එකේ payment විදියට crypto accept කරොත්.

    එතනින් එහාට නන් ආව විදිය හෙව්වාම කොහෙන් හරි කොස්සක් සෙට් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
    දැනට තහනම් EFTC යොදාගෙන crypto ගන්න එක විතරයි

    ඔයා හරි. අපි වැරදි :lol:
    Police Hawaii GIF by waikikipd
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    Oya Finance/Economics Ewun Hitan Inne Un Nattan Economy Watenawa Kiyala.
    My Ass Economy. Kawru Hari Patan Gatta Company Ekaka/Rataka Ellila Talks Denawa.

    No Country or Company Developed Due To Economist/Finance But Because Their Product & Service.

    Kohomath Okun Kamathi Ne Decentralize Crypto Walato Unge Pawath Ma Nathi Wena Nisa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක

    මරු. නූගත් මෝඩ බයියන්ට, සිලි බයියන්ට, සජබයියන්ට අලුත් දැනුම මේවා. අපි නං දැනන් හිටියනේ.

    කමක් නෑ නූගත් උනා කියලා බයියන්ව හලන්න හොඳ නෑනෙ. අධ්‍යාපනේ දීලා ඉස්සරහට ගෙනියන්න බලමු. 🤭
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Oya Finance/Economics Ewun Hitan Inne Un Nattan Economy Watenawa Kiyala.
    My Ass Economy. Kawru Hari Patan Gatta Company Ekaka/Rataka Ellila Talks Denawa.

    No Country or Company Developed Due To Economist/Finance But Because Their Product & Service.

    Kohomath Okun Kamathi Ne Decentralize Crypto Walato Unge Pawath Ma Nathi Wena Nisa.

    Yes whole purpose of crypto currency and decentralization was to break these centralized currencies
     
    • Like
    Reactions: Bekam

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,237
    2,423
    113
    Srilanka
    එක්කෝ

    mine කරපුවා, Air drop කරපු 100 pure කිසිම අවුලක් නෑ.

    බාගෙට pure උබ සර්විස් එකක් හදලා එකේ payment විදියට crypto accept කරොත්.

    එතනින් එහාට නන් ආව විදිය හෙව්වාම කොහෙන් හරි කොස්සක් සෙට් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
    lkr convert karoth thama case eka, ehema nettam kisima prashnayak ne