ක්‍රිප්ටෝ කියලා.. ඇප් එකක් පෙන්නලා.. ඇරලා 🤣🤣

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    me minussu neda itin chande denne

    Monkey Think GIF
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අඩේ කළු කන්නාඩි දාලා ඉන්න ගෑනු කෙනා වසන්තගේ නැදෑයෙක්ද කොහෙදෝ.
    යකෝ මුන්ගේ ගොන්කම් වලට ජනාධිපති මොනවා කරන්නද.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    වසන්ත සමරසිංහගේ ගෝලබාලයෝ කරපු ප්‍රොජෙක්ට් එකක් මේක. හරි ජනප්‍රිය උනා වියලි කලාපේ ජීවිත වල .
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    ගෙදර ඉන්න විදියක් නෑලු මනුස්සයා බනිනවා කියලා මොකද්ද මේ ගෑනියෙ කරලා තියන්නෙ කියලා
    ඊට පස්සෙ ගෑනු ටික පිකට් එකක් කරලා මහ බැංකුවටයි ආන්ඩුවටයි බනිනිවා මොකද්ද මේ කරලා තියෙන්නෙ කියලා :D :D :D
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,265
    12,710
    113
    🌎
    මුන්ගේ 🍑 වල් වගා ළිං වගේ ඇති. අවුරුදු 5 කට සැරයක් කොහොමත් ඇරිල්ලක් සුවර් නේ. ඒ අස්සේ crypto කාරයොයි, හාමුදුරුවොයි, පිරමීඩකාරයොයි

    Ho ma gard
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113

    අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ යන්න බලන් ඉන්න නූගත් අඩුකුලේ මෝඩ මූසල කම්මැලි වියලි කලාපේ ලොන්ත බෛයියෝ හොඳ වැඩේ ඕකුන්ට 😹😹😹
     
    • Haha
    Reactions: thomian

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,382
    32,101
    113
    අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ යන්න බලන් ඉන්න නූගත් අඩුකුලේ මෝඩ මූසල කම්මැලි වියලි කලාපේ ලොන්ත බෛයියෝ හොඳ වැඩේ ඕකුන්ට 😹😹😹
    Oya pathiwala unta akkara ganan idam thiyanawane yako oya salli invest karala agricultural wadi karaganna barida munta
     
    • Like
    Reactions: Cypress