ක්‍රිප්ටෝ පාඨමාලාව දැන් Zoom ඔස්සේ , පාඨමාලා ගාස්තුව රු. 25,000 පමණයි !

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    මේ පාර A/L සහ ඊයේ පෙරේදා A/L ලියපු නංගිලා ඉන්නව නම් දැනුවත් කරපල්ලා, ලගම ඉන්න නෑදෑ කවුරුහරි ඉන්නව නම්...
    කොටස් 3 කින් යුක්ත crypto currency zoom පාඨමාලවක් කියලා යන්නේ middle class background තියෙන අය තමයි අල්ලගන්නේ...
    කෙල්ලො ගොඩක් අන්දමින් යනවා පොඩ්ඩක් දැනුවත් කරපල්ලා මිනිස්සුන්ට නැතිවෙලාවේ හූරගෙන කන්න යන්නේ..

    Whatsapp හරහා සහ දැන් 2000 න් පස්සේ ඉපදුන එවුන් Facebook එන්නෙ නැහැ පාවිච්චිකරන්නේ "Snapchat"
    Snapchat, whatsapp ඒක හරහා මුන් මාකටින් කරන්නේ
    තමන්ගේ සහෝදර සහෝදරිය බේරගන්න..
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93

    Oni tharam course thiyanawa ne bn
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Start ekake ganna youtube, Telegram, Twitter ekama athi. owata a unata ahu wenawa minissu ithin
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,399
    113
    Behind u :p
    Oya wage evata ahu unata passe tama hariyata oluwata set wenne , eka eka passe gihin wadak na self study tama hariyanne kiyala
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,037
    153,147
    113
    Brave rewards ගැන හොදට දන්න අය ඉන්නවද කවුරු හරි? මොකද්ද ඕකෙ ඇත්තටම සිද්ධවෙන්නේ? ඕක ඔය කියන තරම් සාර්ථකද?
     
    • Like
    Reactions: kinkon

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Brave rewards ගැන හොදට දන්න අය ඉන්නවද කවුරු හරි? මොකද්ද ඕකෙ ඇත්තටම සිද්ධවෙන්නේ? ඕක ඔය කියන තරම් සාර්ථකද?
    Echchara wadak na. Browse karaddi BAT token hambenawa man danna tharamin.
     
    • Like
    Reactions: Stimulus mind

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Brave rewards ගැන හොදට දන්න අය ඉන්නවද කවුරු හරි? මොකද්ද ඕකෙ ඇත්තටම සිද්ධවෙන්නේ? ඕක ඔය කියන තරම් සාර්ථකද?
    trust karanna pluwan pay karanawa hama masema mama 2019 wage reg une ee kale kawa hari introduce kalamath gewwa
     
    • Like
    Reactions: Stimulus mind

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Brave rewards ගැන හොදට දන්න අය ඉන්නවද කවුරු හරි? මොකද්ද ඕකෙ ඇත්තටම සිද්ධවෙන්නේ? ඕක ඔය කියන තරම් සාර්ථකද?
    මං දන්න විදියට මේකෙන් වැඩිපුර වාසි තියෙන්නේ Content Creatorsලාට
     
    • Like
    Reactions: Stimulus mind

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    Brave rewards ගැන හොදට දන්න අය ඉන්නවද කවුරු හරි? මොකද්ද ඕකෙ ඇත්තටම සිද්ධවෙන්නේ? ඕක ඔය කියන තරම් සාර්ථකද?
    මීට අවුරුදු දෙකකට තුනකට කලින් පට්ට.
    දැන් උන්ගේ browser එකත් මෙලෝ රහක් නෑ
    හුගක් popular වුණාට පස්සේ rewards අඩු කරා.
    ඉස්සර මං දවසකට BAT Tokens 5-6ක් earn කරා

    දැන් ඉතින් Bing Rewards තමයි :love2:
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,037
    153,147
    113
    මීට අවුරුදු දෙකකට තුනකට කලින් පට්ට.
    දැන් උන්ගේ browser එකත් මෙලෝ රහක් නෑ
    හුගක් popular වුණාට පස්සේ rewards අඩු කරා.
    ඉස්සර මං දවසකට BAT Tokens 5-6ක් earn කරා

    දැන් ඉතින් Bing Rewards තමයි :love2:
    ඔකෙන් සාමාන්‍යයෙන් කොච්චර හොයන්න පුලුවන්ද? Safety, privacy පැත්ත කොහොමද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    ඔකෙන් සාමාන්‍යයෙන් කොච්චර හොයන්න පුලුවන්ද? Safety, privacy පැත්ත කොහොමද?
    Brave Rewards (Brave එක නිකන් බොරු වැඩක්. ඉස්සර වගේ දැන් ගොඩක් හොයන්න බෑ)
    rewards enable කරාම දවසකට යම් ප්‍රමාණයක ad notification එනවා.
    ඒවා click කරන්නවත් මුකුත් නැහැ. notification enable කරන්න විතරයි තියෙන්නේ

    ad ගාණට BAT token දශම ගාණක් හම්බවෙනවා
    දැන් නම් හුගක් ads අඩුයි සහ එක ad එකකට ගෙවන ගාණ අඩුයි.
    තව content creatorsලට tip දෙන්න පුලුවන්. ඒකෙන් අපිට වෙන සෙතක් නම් නැතේ 🤭
    මාසේ අන්තිමට වගේ BAT token ටික uphold account එකකට දාලා සල්ලි ගන්න පුලුවන්

    Bing Rewards
    මේකේ නම් Microsoft challenge කරලා ගන්න points පුලුවන්. තව Bing search කරලත් පුලුවන්.
    ඒ වගෙන් Gift card නැත්නම් sweep ticket වලට enter වෙන්න පුලුවන්
     
    • Love
    Reactions: Stimulus mind