ක්‍රිෂ්නමුර්ති....

Jul 14, 2014
237
32
0
ක්‍රිෂ්නමුර්ති....

:baffled: මේ නූල නම් අදාළ වෙන්නේ ජ්‍යෝතිෂය දන්නා අයට පමණයි ...:yes::yes::yes:

ක්‍රිෂ්නමුර්ති පද්දතිය ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් කියල දෙන්න පුලුවන්ද...?
:love::love::love:
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සම්පුර්ණ රාශි චක්‍රය අංශක 360 කට බෙදෙනවා. ඒ අංශක 360 දොළහට බෙදෙනවා රාශි දොළහට. සාම්ප්‍රදායික ක්‍රමයේදී භාවිතා වෙන්නේ ඔය කොටස් ටික.
    ක්‍රිශ්නමුර්ති ක්‍රමයේදී ඒ 360 කළා, සහ විකලා වලටත් බෙදෙනවා. ඒවාට කියනවා, උප අධිපති සහ , උප උප අධිපති කියල. යම් දසා කාලයක අදාල දසාව හිමිග්‍රහයාගේ පිහිටීම තියෙන්නේ මොන අධිපතියාද? මොන උප අධිපතියාද කියල බලනවා.
    උදාහරණ : ශනිගේ දසාව නම් ශනි ඉන්නේ කුජට හිමි නැකතක සහ කුජට හිමි උපස්ථානයක නම් ශනිගේ දසා කාලය තුල කුජගේ බලපෑම ලැබේ. අනතුරු, වැටීම්, තුවාල, රණ්ඩු, රසායනික ද්‍රව්‍ය සමග ගැටීම් වගේ දේවල් සිදුවේ.
    දැන් ගිහින් රෙප් දෙන්න.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නැකැත් රාල;16893235 said:
    පොත් ටිකක් දෙන්නම් ඕනෙනම්.. කියවල ඉගෙනගනින්. :cool:

    Krishnamurthi Reader කියල පොත් පහක විතර සෙට් එකක් තියනවා. හොඳම දේවල් තියනවා ඒ ටිකේ. මගේ ගාව 3ක් තියනවා

    10484777_1515835471984249_2313670050009938127_n.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Krishnamurthi Reader කියල පොත් පහක විතර සෙට් එකක් තියනවා. හොඳම දේවල් තියනවා ඒ ටිකේ. මගේ ගාව 3ක් තියනවා

    10484777_1515835471984249_2313670050009938127_n.jpg

    පට්ට වටින පොත් තුනක්නේ සහෝ.. කොහෙන්ද හොයා ගත්තේ? ලංකාවෙන්ද ගත්තේ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නැකැත් රාල;16893270 said:
    පට්ට වටින පොත් තුනක්නේ සහෝ.. කොහෙන්ද හොයා ගත්තේ? ලංකාවෙන්ද ගත්තේ?

    පිටකොටුවේ තිබුනා Pitraban කියල පොත් කඩයක්. (seriously, these are the best books i have ever read on astrology)

    මේක පොඩ්ඩක් බලන්න.
    https://plus.google.com/+PitrabanColombo/about?gl=lk&hl=en
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම අරන් අවුරුදු 5ක් විතර වෙනවා. එතකොට නම් තිබුනා. දැනටත් ඇති, උන් ගෙන්නලා හරි දෙයි.
     
    Jul 14, 2014
    237
    32
    0
    සම්පුර්ණ රාශි චක්‍රය අංශක 360 කට බෙදෙනවා. ඒ අංශක 360 දොළහට බෙදෙනවා රාශි දොළහට. සාම්ප්‍රදායික ක්‍රමයේදී භාවිතා වෙන්නේ ඔය කොටස් ටික.
    ක්‍රිශ්නමුර්ති ක්‍රමයේදී ඒ 360 කළා, සහ විකලා වලටත් බෙදෙනවා. ඒවාට කියනවා, උප අධිපති සහ , උප උප අධිපති කියල. යම් දසා කාලයක අදාල දසාව හිමිග්‍රහයාගේ පිහිටීම තියෙන්නේ මොන අධිපතියාද? මොන උප අධිපතියාද කියල බලනවා.
    උදාහරණ : ශනිගේ දසාව නම් ශනි ඉන්නේ කුජට හිමි නැකතක සහ කුජට හිමි උපස්ථානයක නම් ශනිගේ දසා කාලය තුල කුජගේ බලපෑම ලැබේ. අනතුරු, වැටීම්, තුවාල, රණ්ඩු, රසායනික ද්‍රව්‍ය සමග ගැටීම් වගේ දේවල් සිදුවේ.
    දැන් ගිහින් රෙප් දෙන්න.

    පොත් බලල ඉගෙන ගන්න එක අමාරුයි...ඔබට පුලුවන්ද මට උගන්වන්න...:cool::cool::cool:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නැකැත් රාල;16893303 said:
    කීයක් වුනාද?
    ඔය පොත් තුනට මතක හැටියට 3500/= විතර වගේ.
    මචන් විස්වාස කරපන් ඔය පොත් සෙට් එකේ තියන දේවල් වෙන කිසිම තැනක මම දැකල නැහැ. මුදලට වඩා ගොඩක් වටිනවා. මම ජ්‍යෝතිෂ්‍ය කරන්නේ නැහැ. එත් ඔකේ තියන පුදුම හිතෙන ඇත්ත නිසා මම අරන් තියාගෙන ඉන්නේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රේවතී;16893309 said:
    පොත් බලල ඉගෙන ගන්න එක අමාරුයි...ඔබට පුලුවන්ද මට උගන්වන්න...:cool::cool::cool:

    මම නම් එච්චරම සුදුසුකම් තියන කෙනෙක් නෙමෙයි ඕකට. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ පන්තියක් තියනවා තේනබදු කියල කෙනෙක්ගේ. මිනිහ නම් සුපිරි ඉගෙන ගන්න.
     
    Jul 14, 2014
    237
    32
    0
    මම නම් එච්චරම සුදුසුකම් තියන කෙනෙක් නෙමෙයි ඕකට. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ පන්තියක් තියනවා තේනබදු කියල කෙනෙක්ගේ. මිනිහ නම් සුපිරි ඉගෙන ගන්න.

    පන්නිපිටිය කියන්නේ මහරගම පන්නි පිටියේද....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම නම් එච්චරම සුදුසුකම් තියන කෙනෙක් නෙමෙයි ඕකට. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ පන්තියක් තියනවා තේනබදු කියල කෙනෙක්ගේ. මිනිහ නම් සුපිරි ඉගෙන ගන්න.

    ක්‍රිෂ්නමූර්ති පද්ධතියද උගන්නන්නේ.. ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රේවතී;16893332 said:
    පන්නිපිටිය කියන්නේ මහරගම පන්නි පිටියේද....

    අර ධර්මපාල ඉස්කෝලේ ඉස්සරහ තියන පිරිවෙන. මහරගමට කලින් හම්බෙන්නේ කොට්ටාව පහු උනාම.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රේවතී;16893332 said:
    පන්නිපිටිය කියන්නේ මහරගම පන්නි පිටියේද....

    ඔව් මචන් ඔය කියන්නේ පන්නිපිටියෙ ඉඳලා කොට්ටාව පැත්තට එනකොට මොරකැටියේ තියන විද්‍යාලංකාර පිරිවෙන ගැන.. හරියටම ධර්මපාල ඉස්කෝලෙ ඉස්සරහ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නැකැත් රාල;16893341 said:
    ක්‍රිෂ්නමූර්ති පද්ධතියද උගන්නන්නේ.. ?
    ඔව්..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නැකැත් රාල;16893346 said:
    ඔව් මචන් ඔය කියන්නේ පන්නිපිටියෙ ඉඳලා කොට්ටාව පැත්තට එනකොට මොරකැටියේ තියන විද්‍යාලංකාර පිරිවෙන ගැන.. හරියටම ධර්මපාල ඉස්කෝලෙ ඉස්සරහ.
    :yes::yes::yes: