නැකැත් රාල;16893235 said:පොත් ටිකක් දෙන්නම් ඕනෙනම්.. කියවල ඉගෙනගනින්.![]()


Krishnamurthi Reader කියල පොත් පහක විතර සෙට් එකක් තියනවා. හොඳම දේවල් තියනවා ඒ ටිකේ. මගේ ගාව 3ක් තියනවා
![]()
නැකැත් රාල;16893270 said:පට්ට වටින පොත් තුනක්නේ සහෝ.. කොහෙන්ද හොයා ගත්තේ? ලංකාවෙන්ද ගත්තේ?
පිටකොටුවේ තිබුනා Pitraban කියල පොත් කඩයක්.
මේක පොඩ්ඩක් බලන්න.
https://plus.google.com/+PitrabanColombo/about?gl=lk&hl=en
මම අරන් අවුරුදු 5ක් විතර වෙනවා. එතකොට නම් තිබුනා. දැනටත් ඇති, උන් ගෙන්නලා හරි දෙයි.
සම්පුර්ණ රාශි චක්‍රය අංශක 360 කට බෙදෙනවා. ඒ අංශක 360 දොළහට බෙදෙනවා රාශි දොළහට. සාම්ප්‍රදායික ක්‍රමයේදී භාවිතා වෙන්නේ ඔය කොටස් ටික.
ක්රිශ්නමුර්ති ක්‍රමයේදී ඒ 360 කළා, සහ විකලා වලටත් බෙදෙනවා. ඒවාට කියනවා, උප අධිපති සහ , උප උප අධිපති කියල. යම් දසා කාලයක අදාල දසාව හිමිග්රහයාගේ පිහිටීම තියෙන්නේ මොන අධිපතියාද? මොන උප අධිපතියාද කියල බලනවා.
උදාහරණ : ශනිගේ දසාව නම් ශනි ඉන්නේ කුජට හිමි නැකතක සහ කුජට හිමි උපස්ථානයක නම් ශනිගේ දසා කාලය තුල කුජගේ බලපෑම ලැබේ. අනතුරු, වැටීම්, තුවාල, රණ්ඩු, රසායනික ද්‍රව්‍ය සමග ගැටීම් වගේ දේවල් සිදුවේ.
දැන් ගිහින් රෙප් දෙන්න.



ඔය පොත් තුනට මතක හැටියට 3500/= විතර වගේ.නැකැත් රාල;16893303 said:කීයක් වුනාද?
රේවතී;16893309 said:පොත් බලල ඉගෙන ගන්න එක අමාරුයි...ඔබට පුලුවන්ද මට උගන්වන්න...![]()
මම නම් එච්චරම සුදුසුකම් තියන කෙනෙක් නෙමෙයි ඕකට. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ පන්තියක් තියනවා තේනබදු කියල කෙනෙක්ගේ. මිනිහ නම් සුපිරි ඉගෙන ගන්න.
මම නම් එච්චරම සුදුසුකම් තියන කෙනෙක් නෙමෙයි ඕකට. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ පන්තියක් තියනවා තේනබදු කියල කෙනෙක්ගේ. මිනිහ නම් සුපිරි ඉගෙන ගන්න.
රේවතී;16893332 said:පන්නිපිටිය කියන්නේ මහරගම පන්නි පිටියේද....
රේවතී;16893332 said:පන්නිපිටිය කියන්නේ මහරගම පන්නි පිටියේද....
නැකැත් රාල;16893346 said:ඔව් මචන් ඔය කියන්නේ පන්නිපිටියෙ ඉඳලා කොට්ටාව පැත්තට එනකොට මොරකැටියේ තියන විද්‍යාලංකාර පිරිවෙන ගැන.. හරියටම ධර්මපාල ඉස්කෝලෙ ඉස්සරහ.


