ක්‍රිස්තියන් සහ කතෝලික

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් ඔය abortion වලට විරුද්දව , gay අයට විරුද්දව කතා කරන්නේ catholic අය නේද.. catholic අය එයාල අනික් christian අයට වඩා උසස්, හොද අය කියල හිතනවද බන්.. :confused:

    ඔව් මචං. කතෝලික පල්ලියේ නීති තදයි මචං. ඔය ගේ සීන් අබෝර්ශන් එහෙම කොහොමත් තහනම්. අනික් නිකායවල් වල එහෙම තද සීන් එකක් නෑ. ගොඩක් ඕපන්. කතෝලික පල්ලි වල ගේ කපල් එකකට කසාද බඳින්න බෑ හැබැයි අනික් නිකායවල් වල පල්ලි වල ඕක එච්චර දෙයක් නෙමේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන්ලා එතකොට පෙන්තකොස්ත කියන්නෙත් ක්‍රිස්තියානි නිකායක් ද?
    මන් දැකලා තියෙනවා එයාලා බිම වාඩි වෙලා හයියෙන් ගීතිකා , සින්දු වගේ කියනවා අත් උඩට උස්සගෙන. ඒ දෙවි කෙනෙක්ද සාන්තුවරයෙක්ද අදහන්නේ? පෙන්තකොස්ත සභාව කියලා බෝඩ් එකක් ගහලා තියෙන්නේ. ඉරිදා උදේට කට්ටිය එනවා සුදු ඇදගෙන.

    අපේ පැත්තෙත් තියනව බන් පෙන්තකොස්ත සභාව කියල එකක් බන්.. ඒකේ ඉන්න සෙට් එකනම් christian , catholic කියන්න බෑ,, අමුතුම වැඩ තියෙන්නෙ උන්ගේ.. ඒ පෙන්තකොස්ත කියල ගහල තියන building එකට යන්න 200m විතර concrete කරපු පාරක් තියනව.. මුන් නිතරම ඒ පාරෙ බිම සුදු පාට තින්ත ගානව බන්.. මොකට ගානවද කියල හිතාගන්න බෑ.. :confused:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන්ලා එතකොට පෙන්තකොස්ත කියන්නෙත් ක්‍රිස්තියානි නිකායක් ද?
    මන් දැකලා තියෙනවා එයාලා බිම වාඩි වෙලා හයියෙන් ගීතිකා , සින්දු වගේ කියනවා අත් උඩට උස්සගෙන. ඒ දෙවි කෙනෙක්ද සාන්තුවරයෙක්ද අදහන්නේ? පෙන්තකොස්ත සභාව කියලා බෝඩ් එකක් ගහලා තියෙන්නේ. ඉරිදා උදේට කට්ටිය එනවා සුදු ඇදගෙන.

    ඔව්. එයාලත් එක නිකායක්. ප්‍රේරේ කරන්නේ සිංදු කිය කිය ජේසුට. එයාලා රෝමාණු කතෝලික පල්ලියට වඩා ගොඩක් වෙනස්. රෝමාණු කතෝලික පල්ලිය සාන්තුවරන්ට ඒ කියන්නේ සෙන්ට්ස්ලට ප්‍රේරේ කරනවා. අනික් නිකායවල් නෑ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ පැත්තෙත් තියනව බන් පෙන්තකොස්ත සභාව කියල එකක් බන්.. ඒකේ ඉන්න සෙට් එකනම් christian , catholic කියන්න බෑ,, අමුතුම වැඩ තියෙන්නෙ උන්ගේ.. ඒ පෙන්තකොස්ත කියල ගහල තියන building එකට යන්න 200m විතර concrete කරපු පාරක් තියනව.. මුන් නිතරම ඒ පාරෙ බිම සුදු පාට තින්ත ගානව බන්.. මොකට ගානවද කියල හිතාගන්න බෑ.. :confused:

    ඒ කැතලික් නෙමේ මචං. අපේ ඔය කැතලික් වල ඔච්චර පල්ලියට එල්ලීගෙන ඉන්න ඕනේ කියලා නීතියක් නෑ. හැබැයි ඔය අනික් නිකායවල් වල කට්ටිය ගොඩක් භක්තියෙන් ඒ වැඩ කරන්නේ
     
    KONIG

    Junior member
  • Sep 29, 2018
    44
    7
    18

    මං මේ අපහාස කරනවා නෙමෙයි. සමහරු බිම වාඩි වෙලා, සමහරු හිටගෙන හයියෙන් ලතෝනි දිදී සින්දුද මන්දා කියනවා. මාර ඇක්ෂන් තියෙන්නේ ඒ වෙලාවට
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මං මේ අපහාස කරනවා නෙමෙයි. සමහරු බිම වාඩි වෙලා, සමහරු හිටගෙන හයියෙන් ලතෝනි දිදී සින්දුද මන්දා කියනවා. මාර ඇක්ෂන් තියෙන්නේ ඒ වෙලාවට

    ඔව් මචං. ඒ භක්තිය මචං. මමත් ඔය වගේ තැන වලට ගිහිං තියනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ කැතලික් නෙමේ මචං. අපේ ඔය කැතලික් වල ඔච්චර පල්ලියට එල්ලීගෙන ඉන්න ඕනේ කියලා නීතියක් නෑ. හැබැයි ඔය අනික් නිකායවල් වල කට්ටිය ගොඩක් භක්තියෙන් ඒ වැඩ කරන්නේ

    අපේ නැන්ද එහෙම roman catholic , හැබැයි මාම buddhist.. Catholic පවුල් වල කට්ටිය ගොඩක් friendly.. :yes:

    ලංකාවෙ නම් වැඩිපුරම ඉන්නෙ Roman catholic කට්ටිය නේද.. පෙන්තකොසත කට්ටියත් ගොඩක් ඉන්නව වගේ.. :confused:
     
    dash4usoft

    Junior member
  • Sep 21, 2010
    87
    4
    8
    Christian kiynne. Only Jesus... mariyathumita garu karnawa witharai.. adahanne na... Christian bible eke nathi poth 7 k piligannawa catholic bible eke.. catholic aya santhuwarayan adhanawa.. Christian Open Mind .. agamak..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ නැන්ද එහෙම roman catholic , හැබැයි මාම buddhist.. Catholic පවුල් වල කට්ටිය ගොඩක් friendly.. :yes:

    ලංකාවෙ නම් වැඩිපුරම ඉන්නෙ Roman catholic කට්ටිය නේද.. පෙන්තකොසත කට්ටියත් ගොඩක් ඉන්නව වගේ.. :confused:

    :yes: ඔව් මාත් කැතලික්. ඒක මන් හිතන්නේ අපේ ඉන්න පරිසරය නිසා වෙන්න ඇති අනික අපි ආගම උනත් ඉගෙන ගන්නකොට ගොඩක් අනික් මිනිස්සු ආගම් වලට ගරු කරන්න කියලා නිතරම උගන්නවා. දහම්පාසලේදී උනත් එහෙමයි. අනික් නිකායවල් ගැන මම එහෙම කියන්න දන්නේ නෑ. අපේ කතෝලික ආගමේ අනික් ආගම් වල අය කතෝලික ආගමට හරවගන්න සීන් එහෙම දේවල් නෑ.

    ඔව් ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ රෝමාණු කතෝලික. අනික් නිකායවල් වල අයත් සාමන්යෙන් ඉන්නවා. කතෝලික ඉස්කෝල වල ඩිසිප්ලින් ගොඩක් හොඳයි.
     
    • Like
    Reactions: shadow1

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ක්‍රිස්තියානි කියන කුලකය ඇතුලේ තියෙන ලොකුම උප කුලකය තමයි රෝමානු කතෝලික කියන්නේ. පාප් වහන්සේ තමයි රෝමානු කතෝලික සභාවේ වර්තමාන උසස් නිලය. අනිත් හැම නිකායක්ම ක්‍රිස්තියානි කුලකයේ උප කුලක. සමහරු කියන්නේ බයිබල් ආගම් කියලා, අන්න ඒවත් ඒ උප කුලක තමයි. එක එක අය බයිබලේ තියෙන එක එක කොටස් තමුන්ට ඕනේ විදියට අර්ථ දක්වාගෙන හදාගන්න වෙනස් කණ්ඩායම් තමයි මේ උප කුලක වලට වැටෙන්නේ. ඒ ඒ උප කුලක වටා එකතු වුන පිරිස් ඉන්නවා. සමහර ආගම් වැල අය පිළිම, රූප වන්දනා කරන්නේ නෑ,සාන්තුවරයන් වන්දනා කරන්නේ නෑ,මරිය තුමිය වන්දනා කරන්නේ නෑ. ඒ අතරේ සමහර අය ලෙඩකට බෙහෙත් ගන්නේ නෑ. ඔය විදියට එක එක වෙනස්කම් තියෙනවා. ඔක්කොම දේවල් මම දන්නෙත් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ අය.
     
    ඔයා හරි මචං
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Christian kiynne. Only Jesus... mariyathumita garu karnawa witharai.. adahanne na... Christian bible eke nathi poth 7 k piligannawa catholic bible eke.. catholic aya santhuwarayan adhanawa.. Christian Open Mind .. agamak..
    කතෝලික අයත් මරියතුමියට ගෞරව කරනවා පමණයි. අදහන්නේ නෑ. කතෝලිකයන් මරියතුමියගෙන් ඉල්ලන්නේ අප නිසා යාච්ඤා කරන්න කියලා. ගොඩක් තැන් වල තියෙන වැරදි මතයක් එක.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් ඔය abortion වලට විරුද්දව , gay අයට විරුද්දව කතා කරන්නේ catholic අය නේද.. catholic අය එයාල අනික් christian අයට වඩා උසස්, හොද අය කියල හිතනවද බන්.. :confused:

    hamogema eka usay, lokuy thama ban unta... hariyata samantha badra ge bana eyalata hoday apita waradiy wage... :yes::yes::yes::yes:
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    hamogema eka usay, lokuy thama ban unta... hariyata samantha badra ge bana eyalata hoday apita waradiy wage... :yes::yes::yes::yes:

    ඔව් බන්. මොන ආගමක් ඇදහුවත් බන් හරියට අදහනවා නම් ඔය ලොකු, කුඩා, උසස් පහත සින් නැනේ බන්. මම දන්න විදියට කිසිම ආගමක කියන්නේ නෑ උබලා තමයි පොරවල් කියලා. අපේ උන් ඉතින් ආගමයි ජාතියයි ඉස්සර කරගන්නවනේ ඔක්කොටම. තමුන් භක්තියෙන් අදහගෙන ඉන්නවා නම් ඔය මොන ලෙඩක්වත් නෑ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    prashne ahapu eka dan sadda naaa..... e ban macho ubata mokada une ??? ube prashne sankeerna una nedaaa???

    සංකීර්ණවෙලා තවත් සංකීර්ණ වුනා බන්:baffled::lol::lol:
    පිස්සු හැදිල ඉන්නේ:lol::lol::lol: