මම දන්න විදිහට නම් දෙකක්...
Catholic අය ගොඩක් ආගම ගැන හිතනව ඒ වගේම ගොඩක් conservative , closed mind .. Christian අය open mind ඒ වගේම ගොඩක් friendly.. මම හිතන්නෙ catholic අය තමයි ගොඩක්ම Abortion legalize කරන එකට එහෙම ගේම ඉල්ලන්නෙ ලෝකෙම..
ආගම අදහන විදිහෙත් වෙනසක් ඇති..


එතකොට යන පල්ලියත් වෙනස් වෙනවද? කලින් නොදන්න කෙනෙකුව කෝමද මෙයා කතෝලික, මෙයා ක්‍රිස්තියන් කියල හොයාගන්නේ?![]()
එතකොට යන පල්ලියත් වෙනස් වෙනවද? කලින් නොදන්න කෙනෙකුව කෝමද මෙයා කතෝලික, මෙයා ක්‍රිස්තියන් කියල හොයාගන්නේ?![]()
කිස්තියනි කියන්නේ wider narration එකක්.. god/දෙය්යෝ අදහන ඔක්‌කොටම කියන
කතෝලික කියන්නේ එකේ උප කුලකයක්. රෝමානු කතෝලික කියන්නේ.
christian කිව්වම ෆ්රෙන්ත කොස්ත, කතෝලික, ඇසෙම්බ්ලි ඔෆ් ගොඩ්ස්, ඇන්ග්ලිකන් ආදී බොහෝ නිකායන් තියනවා
ඔහොම තමා මම දන්න විදිය
Adventists kiyanne koi nikayada ?ඔව් පල්ලිය වෙනස්. එහෙම ඉතින් යන එක්කෙනා කොයි පල්ලියටද යන්නේ කියලා අහලා බලලා තමයි තේරුම් ගන්න ඕනේ මෙයා කොයි පල්ලියටද යන්නේ කියලා
Adventists kiyanne koi nikayada ?
ekath Christian nikayak neda

@ Erzo දැන් මොන වගේ කෙල්ලෙක් නිසාද මේ ක්‍රිස්තියානි ආගම ගැන හොයන්නේ
තව දෙයක් කියන්නම් මන් දන්න විදිහට... ක්‍රිස්තියානි පියතුමන්ලා විවාහ වෙනවා. කතොල්ලික පියතුමන්ලා නෑ.
මම හිතන්නේ බඳින්න ඉන්න කෙල්ල මොන පල්ලියේද කියලා හොයන්නේ.
