ක්‍රිස්තියානි අයට ප්‍රශ්නයක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේ මොකක්ද ?

    1679825188858.png
     
    • Like
    Reactions: kinkon and 2osama

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මේ මොකක්ද ?

    View attachment 200905

    ඕක ක්‍රිස්තියානි ෆාද කෙනෙක් වත් හරි උත්තරයක් දෙන්නෙ නෑ බං,
    ශුද්දවූ ත්‍රීත්වය / ශුද්දවූ ත්‍රීත්වයේ අභිරහස කියල කියන්නෙ
    පියානන්, පුත්‍රයානන්, ස්ප්‍රීන්තු සාන්තු කියල කියනව ,

    පියානන් = දෙවියන් වහන්සේ = මැවීම කරපු කෙනා (දෙවියන් වහන්සේ )
    පුත්‍රයානන් = දෙවියන් හා මනුශ්‍යයා අතර සබඳතාව ඇතිකිරීම (ජේසුස්)
    ස්ප්‍රීන්තු සාන්තු = මිනිසා තුල ශුද්දාත්මානුභාවය ක්‍රියාත්මක වීම

    වගේ කන්සෙප්ට් එකක් තියෙන්නෙ, ඔය තුන් ආකාරයේ ක්‍රියාත්මක වීම එකම දෙවි කෙනෙක් විදිහට තමා ක්‍රිස්තියානි ආගම් වල කියන්නෙ.
    තැනැන් වහන්සේලා තුන් දෙනෙක්, නමුත් එකම දෙවි කෙනෙක් , ඔහොම කන්සෙප්ට් එකක් තියෙන්නෙ

    හරියට හිතපං ගමේ මිනිහෙක් ඉන්නව, ගෙදර උංට මිනිහ තාත්ත, ගමේ උංට මිනිහ ග්‍රාම සේවට , ඉස්කෝලෙකත් උගන්නනව , එතන ගුරුතුමා වගේ, එක එක භූමිකා ක්‍රියාත්මක කරනව එකම මිනිහ, ඒ ඒ අවස්තා වලදි එක එක විදිහට හඳුන්වනව ( මේක එක සරල පැහැදිලි කිරීමක් , හරිම එක නොවෙන්න පුලුවං )
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මේ මොකක්ද ?

    View attachment 200905
    ලේසී
    තත්තා කියන්නේ තාත්තට
    පුතා කියන්නේ පුතාට
    හෝලී ට්‍රිනිටි කියන්නේ ආත්මය/ මනෝකාය/ සොෆ්ට්වෙයර් / os එක
    එකෙන් තාත්තා සමග පුතා සහ සමායෝජනය කරනවා . (ඉන්හෙරිටන්ස් ඇට්‍රිබුට්ස් )
     
    • Like
    Reactions: sakuntha1996

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    For humans there are three forms, mind, body, spirit, but it's the same person.

    Similar to this God has three forms, And he can separately exist if he need detached from other
    But it's the same form of God.

    This is the easiest way to explain it in a simple example.
    මේ මොකක්ද ?

    View attachment 200905
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,675
    113
    Colombo
    ඕක ක්‍රිස්තියානි ෆාද කෙනෙක් වත් හරි උත්තරයක් දෙන්නෙ නෑ බං,
    ශුද්දවූ ත්‍රීත්වය / ශුද්දවූ ත්‍රීත්වයේ අභිරහස කියල කියන්නෙ
    පියානන්, පුත්‍රයානන්, ස්ප්‍රීන්තු සාන්තු කියල කියනව ,

    පියානන් = දෙවියන් වහන්සේ = මැවීම කරපු කෙනා (දෙවියන් වහන්සේ )
    පුත්‍රයානන් = දෙවියන් හා මනුශ්‍යයා අතර සබඳතාව ඇතිකිරීම (ජේසුස්)
    ස්ප්‍රීන්තු සාන්තු = මිනිසා තුල ශුද්දාත්මානුභාවය ක්‍රියාත්මක වීම

    වගේ කන්සෙප්ට් එකක් තියෙන්නෙ, ඔය තුන් ආකාරයේ ක්‍රියාත්මක වීම එකම දෙවි කෙනෙක් විදිහට තමා ක්‍රිස්තියානි ආගම් වල කියන්නෙ.
    තැනැන් වහන්සේලා තුන් දෙනෙක්, නමුත් එකම දෙවි කෙනෙක් , ඔහොම කන්සෙප්ට් එකක් තියෙන්නෙ

    හරියට හිතපං ගමේ මිනිහෙක් ඉන්නව, ගෙදර උංට මිනිහ තාත්ත, ගමේ උංට මිනිහ ග්‍රාම සේවට , ඉස්කෝලෙකත් උගන්නනව , එතන ගුරුතුමා වගේ, එක එක භූමිකා ක්‍රියාත්මක කරනව එකම මිනිහ, ඒ ඒ අවස්තා වලදි එක එක විදිහට හඳුන්වනව ( මේක එක සරල පැහැදිලි කිරීමක් , හරිම එක නොවෙන්න පුලුවං )

    ඕව හොයන්න වෙලාවක් නැ.බුද්දාගමේ වැරදි හොයන තියනවා :yes: