ක්‍රිස්තු ජීවිතයෙන් අවුරුදු තුනක කාලය..?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ජේසුස් වහන්සේ දේශනා කරනකොට මිනිස්සු පුදුම වෙලා අහනව මේ වඩුවෙක් වගේ වැඩ කරපු මනුස්සයට මෙච්චර දැනුමක් කොහොමද කියල...එතකොට එකෙන් පෙන්නේ ජේසුස් වහන්සේ මිනිසුන් අතර වඩුවෙක් වගේ ජීවත් වෙලා තියෙනවා...ඉන්දියාවේ ගියානම් ඒ මිනිස්සු අහනවා නේ ඉන්දියාවේ ගිහින් ඉගෙන ගෙන ආපුවද කියල...වඩුවෙක් කියල මිනිස්සු දන්නේ වඩුවෙක් වගේ එහෙ ජීවත් වුන නිසා...:D:D

    තැන්ක්ස් බන් පැහැදිලි කරාට.

    කොහොමත් ඔය controversial theories ගැන වැඩිය ෂුවර් කරන්නනම් අමාරුයි. ඔය පේන්නෙ නැද්ද කවුද සෙට් එකක් බුදුන් උපන්නෙ ලංකාවෙ කියල මතයක් ගොඩ නගන්න හදන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි හිතමුකෝ ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගත්ත කියල...:yes::yes: දැන් මෙතන අය කියනවා මේක 100%ක් සත්‍යයි කියලත්..:cool:

    එතකොට ජේසුස් වහන්සේ දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන..ස්වර්ගයක් ගැන...එතකොට මේවා බුදු දහමේ එන දේවල් වෙන්න ඕනේ...:shocked:;) මොකද මේ අය කියන විදිහට ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නේ...:P:rolleyes: එතකොට ලංකාවේ අපි අදහන්නේ බුද්ධගාම කියල වැරදි දෙයක්..:baffled:

    එහෙම තමා එතකොට සීන් එක තියෙන්නේ...ලංකාවේ අපි බුද්ධාගමේ කියනවා වගේ පුන්රුප්පතියක් නැහැ...:D මොකද ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන, දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගන්නේ..එක තමා බෞද්ධ ඉගැන්වීම එතකොට...:rofl:

    ලංකාවේ අපිව අන්දලා තියෙනවා බොරුවක් බෞද්ධ ආගම කියල පෙන්නලා...:rolleyes::baffled::rofl:

    මෙහෙමයි බන්. කෙනෙකුට තර්ක කරන්න පුලුවන් ජේසු පෙරදිග දැනුම අරගෙන ඒක යුරෝපෙට ගැලපෙන විදියට සකස්කරගත්ත කියල.

    මොකද යුරෝපෙ උන්ට කිව්වොත් දෙවියන් වහන්සේ කෙනෙක් නෑ කියල උන් ඒක කොහොමත් පිලිගන්නෙ නෑනෙ. පුනර්භවය, නිර්වානය වගේ සන්කලප එකපාරටම එහෙම දෙන්න බෑනෙ බන්.

    කොහොමත් ඉතින් උබ කියනව වගේ කාටවත් කියන්න බෑ 100% ම ශුවර් ජේසු ඉන්දියාවෙන් බෞද්දාගම ඉගනගත්ත කියල. අනුමානයක් විතරයි කරන්න පුලුවන්.:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කවුරුත් ඒක 100% හරි කියල පිලිඅරගන නෑ. හැමෝම කුතුහලෙන් ඉන්නෙ දන්නෙ නැති නිසා. අනික බුද්ධාගම ඉගෙන ගත්තනම් (නම්), ඒක ඒ විදිහටම දේශනා කරන්න ඕනනේ කියල තර්කයක් ගොඩනගන්න බෑ.
    කිසිම ආගමකට ගරහන්න එහෙම නෙමේ මම කතා කරන්නෙ. සංවාදයට එකතු උනා පමණයි.

    ඔව්..ඔයාගේ තර්කයට අනුව ගත්තොත්:

    බුදු දහම ඉගෙන ගත්තට ඒක ඒ විදිහටම දේශනා කරන්න අවශ්‍ය නැති නිසා සමහර විට ලංකාවට බුදු දහම ගෙනාපු අය අපිට බොරුවක් ඉගැන්නුවා වෙන්නත් පුළුවන්...:D:rolleyes:

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් නිසා උන්වහන්සේ දේශනා කරපු දෙවියන් වහන්සේ ගැන, ස්වර්ග රාජ්‍ය ගැන තියෙන්නේ නියම බුදු දහමේ වෙන්න පුළුවන්...:rolleyes:

    වෙන්න පුළුවන් නේ? :P

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    kiyawalama balanna :dull::dull::dull::dull:

    ඕන කෙනෙක් ට ඕනේ දෙයක් ගැන ලියන්න පුළුවන් බන්...;):yes:
    දැන් මට පුළුවන් උඹ ගිය සතියේ කරපුව ගැන හොයල, සාක්ෂි නැති දෙයක් ගැන බොරුවක් හදල කියන්න...:P:P:baffled: උබට ඔප්පු කරන්න කරුණු නැහැයි කියල මට හොයාගන්න පුළුවන් කරුණු වලින්...:rofl:

    ඒ නිසා ඕව කියවල තේරුමක් නැහැ...උබම කියපන්...:D
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    :P:P:P ow kiyawanna epa :rofl::rofl::rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔව්..ඔයාගේ තර්කයට අනුව ගත්තොත්:

    බුදු දහම ඉගෙන ගත්තට ඒක ඒ විදිහටම දේශනා කරන්න අවශ්‍ය නැති නිසා සමහර විට ලංකාවට බුදු දහම ගෙනාපු අය අපිට බොරුවක් ඉගැන්නුවා වෙන්නත් පුළුවන්...:D:rolleyes:

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් නිසා උන්වහන්සේ දේශනා කරපු දෙවියන් වහන්සේ ගැන, ස්වර්ග රාජ්‍ය ගැන තියෙන්නේ නියම බුදු දහමේ වෙන්න පුළුවන්...:rolleyes:

    වෙන්න පුළුවන් නේ? :P

    සත්තකින්ම!.....

    මේක මගේ පෞද්ගලික මතය විතරයි. අනිත් අය කොහොමද දන්නෙ නෑ හිතන්නෙ. බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ඒ විදිහටම අපිට අහන්න ලැබෙනවා කියල මම පිළිගන්නෙ නෑ. අවුරුදු දහස් ගානක් තිස්සෙ කට වහරින් එනකොට ඕවට එක එක්කෙනාට ඕන විදිහට ආටෝප දාන්න ඇති. :rolleyes:

    හැබැයි දෙවියන් වහන්සේ ගැන, ස්වර්ග රාජ්‍ය ගැන වගේ fundamental චේන්ජ් එකක් වෙන්න ඇති කියල මම පිළිගන්නෙ නෑ.
    :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි බන්. කෙනෙකුට තර්ක කරන්න පුලුවන් ජේසු පෙරදිග දැනුම අරගෙන ඒක යුරෝපෙට ගැලපෙන විදියට සකස්කරගත්ත කියල.

    මොකද යුරෝපෙ උන්ට කිව්වොත් දෙවියන් වහන්සේ කෙනෙක් නෑ කියල උන් ඒක කොහොමත් පිලිගන්නෙ නෑනෙ. පුනර්භවය, නිර්වානය වගේ සන්කලප එකපාරටම එහෙම දෙන්න බෑනෙ බන්.

    කොහොමත් ඉතින් උබ කියනව වගේ කාටවත් කියන්න බෑ 100% ම ශුවර් ජේසු ඉන්දියාවෙන් බෞද්දාගම ඉගනගත්ත කියල. අනුමානයක් විතරයි කරන්න පුලුවන්.:yes:

    ජේසුස් වහන්සේ අවසාන හුස්ම වෙලාවේ කියන්නේ:

    "මගේ දෙවියනේ මාගේ දෙවියනේ ඔබ මා අත හරියේ මන්ද කියල"

    මේ කාටවත් කියන, දේශනා කරන දෙයක් නෙමෙයි..තමන් ම කියාගන්න දෙයක්...

    දැන් කියපන් මට ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගත්තානම්, නිර්වාණය, පුනරුප්පතිය ගැන අවබෝදයක් ලැබුවානම් මෙහෙම කියන්නේ මොකටද? කොහේ ඉන්න පියාණන් වහන්සේ කෙනෙක් ද?

    අනිත් කාරණය ඇයි පෙරදිග දැනුමක් අවශ්‍ය වෙන්නේ? ජේසුස් වහන්සේ ගේ කාලයේ යහපත් මිනිස්සු තව ජීවත් වුනා...ජේසුස් වහන්සේ ට කලින් ස්නාවක ජුවාම් තුමත් මිනිස්සුන්ට පව් වලට මනස්තාප වීම ගැන දේශනා කරානේ..එතකොට ජුවාම් තුමත් ඉන්දියාවේ ගිහින් ද? :rofl:

    මම හිතන්නේ නැහැ පෙරදිගින් අරන් උගන්නන්න තරම් මානුෂීය ගුණාංග වල අහේනියක් තිබ්බ කියල..:D:D
     
    • Like
    Reactions: lodbrok

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    61-6 And [mention] when Jesus, the son of Mary, said, "O children of Israel, indeed I am the messenger of Allah to you confirming what came before me of the Torah and bringing good tidings of a messenger to come after me, whose name is Ahmad." But when he came to them with clear evidences, they said, "This is obvious magic."
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :P:P:P ow kiyawanna epa :rofl::rofl::rofl::rofl:

    උඹ කියවපු එකානේ...හොද එකා වගේ කියහන්කෝ ඉතින් :rofl:

    අපි දෙන්නම ඕක කියවන්න කාලය නාස්ති කරගන්න ඕනේ නැහැනේ..

    උබ දැනටම ඕක කියවන්න කාලය නාස්ති කරපු එකේ ඔන්න ඕක කියල දාපන්..:baffled::rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මම හිතන්නේ නැහැ පෙරදිගින් අරන් උගන්නන්න තරම් මානුෂීය ගුණාංග වල අහේනියක් තිබ්බ කියල..:D:D

    උඹට හිතෙන්නෙ නැද්ද මානුෂීය ගුණාංග වල අහේනියකට නෙමේ ඉන්දියාවට ගියේ, හිටියොත් මරුම්කන්න වෙන හින්දයි කියල. ජීසස් කියන්නෙ බොහොම දක්ෂ කෙනෙක් වෙන්න ඇති ගියපු පැත්තේ තිබුන හොඳ දේවල් ඉගෙන ගන්න ඇති.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සත්තකින්ම!.....

    මේක මගේ පෞද්ගලික මතය විතරයි. අනිත් අය කොහොමද දන්නෙ නෑ හිතන්නෙ. බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ඒ විදිහටම අපිට අහන්න ලැබෙනවා කියල මම පිළිගන්නෙ නෑ. අවුරුදු දහස් ගානක් තිස්සෙ කට වහරින් එනකොට ඕවට එක එක්කෙනාට ඕන විදිහට ආටෝප දාන්න ඇති. :rolleyes:

    හැබැයි දෙවියන් වහන්සේ ගැන, ස්වර්ග රාජ්‍ය ගැන වගේ fundamental චේන්ජ් එකක් වෙන්න ඇති කියල මම පිළිගන්නෙ නෑ.
    :baffled:

    :yes::yes: ඕව අටෙන්ෂන් ගන්න කියන කතා :yes:

    තැන්ක්ස් බන් පැහැදිලි කරාට.

    කොහොමත් ඔය controversial theories ගැන වැඩිය ෂුවර් කරන්නනම් අමාරුයි. ඔය පේන්නෙ නැද්ද කවුද සෙට් එකක් බුදුන් උපන්නෙ ලංකාවෙ කියල මතයක් ගොඩ නගන්න හදන්නෙ.

    :baffled::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹට හිතෙන්නෙ නැද්ද මානුෂීය ගුණාංග වල අහේනියකට නෙමේ ඉන්දියාවට ගියේ, හිටියොත් මරුම්කන්න වෙන හින්දයි කියල. ජීසස් කියන්නෙ බොහොම දක්ෂ කෙනෙක් වෙන්න ඇති ගියපු පැත්තේ තිබුන හොඳ දේවල් ඉගෙන ගන්න ඇති.

    ඔව්..හිතන්න නම් පුළුවන්...ඕනේ නම් ඉන්දියාවේ බඩු ගහන්න ගියා කියලත් කෙනෙක් ට හිතන්න පුළුවන්...:rofl::rofl: එක එක්කෙනා ට ඕනේ විදිහට හිතන්න තහනමක් නැහැනේ :rolleyes::baffled:

    බයිබලයේ තියෙනවා ජේසුස් වඩුවෙක් වෙලා හිටිය කියල..:yes:

    උන් වහන්සේ දේශනා කරන්න ආවම මේ වඩුවෙක් නේද කියල මිනිස්සුන් අඳුන ගත්ත කියලත් තියෙනවා...ඒ නිසා ඉන්දියාවට යාම මම ප්‍රතික්ෂේප කරනවා...:yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    ජේසුගෙ 30-33 කාලය ගැන තමයි අලුත් ගිවිසුමේ (බයිබලේ ) වැඩිපුර තියෙන්නෙ. බයිබලේ සඳහනක් නැත්තෙ 12-30 කාලය ගැන. කතෝලික ඉගැන්වීම විශ්වාස නොකරන , තර්කානුකූල බෞතික වාදී විදියට ඔය ප්‍රශ්නය ගැන බලන ගොඩක් අය හිතන්නෙ ජේසු ඒ කාලෙ ඉන්දියාඑ අද්‍යාපනය ලැබුව කියල. එහෙම හිතන්න සාදක කීපයක් තියනව.

    1. ජේසු දේශනා කරපු මයිත්‍රී කිරීම , සමානාත්මතාවය වගේ සන්කල්ප ඒ කාලෙ ඊශායලයේ වගේම යුරෝපේ අනිත් රටවල් වලත් තිබුනෙ නෑ. ඒත් ඉන්දියාවෙ බෞද්ද ශිශ්ටාචාරේ සහ හින්දු ශිශ්ටාචාරේ ඒ ලක්ශන තිබුන.

    2. ජේසුට තිබුන වයිද්‍ය දැනුම , පෙරදිගින් ලබාගත් එකක් කියල හිතන්න පුලුවන්.

    3. ඉන්දියාවෙ එක පැරණි අද්‍යන ආයතනයක ජෙසුගෙ ලක්ශන වලට සමාන කෙනෙක් ඒම කාලයේම හිටිය කියල සාක්ශි හමුවෙලා තියනව.

    etc ....

    ඉස නාථ කියල සුත්ත්රයක ඔයගැන තියෙනවා කියල ඔය පොතේ තියෙනවා.
    ඔය ජේසුස් වහන්සේට සමාන පුද්ගලයා හදුන්වල තියෙන්නේ ඉස කියල මට මතක විදිහට. ඔය පොත ගොඩක් දේවල් prove කරනවා logically (ජේසුස් වහන්සේගේ ඉන්දීය ජීවිතය සහ මතයක් ඉදිරි පත් කරනවා ජේසුස් කියන්නේ ලාමා කෙනෙක් ගේ පුනුරුප්පත්තියක් කියල).

    දවසක් සෝම හාමුදුරුවන්ගේ TV ප්‍රෝග්‍රෑම් එකකට call කරපු කෙනෙක් ඇහුවා
    "හාමුදුරුවනේ ජෙසුස්ස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ කියල පොතක් තියෙනවා එකට අනුව ජේසුස් කියන්නේ බුදුන් සරණ ගිය කෙනෙක් නේද කියල "

    සෝම හාමුදුරුවෝ මෙහෙම් උත්තරකය් දුන්න
    "ජේසුස් වහන්සේ බුදුන් සරණ ගිය කෙනෙක් ද කියල හොයන්න කලින් ඔබ බුදුන් සරණ ගිය කෙනෙක්ද කියල හොයන" කියල
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    උඹ කියවපු එකානේ...හොද එකා වගේ කියහන්කෝ ඉතින් :rofl:

    අපි දෙන්නම ඕක කියවන්න කාලය නාස්ති කරගන්න ඕනේ නැහැනේ..

    උබ දැනටම ඕක කියවන්න කාලය නාස්ති කරපු එකේ ඔන්න ඕක කියල දාපන්..:baffled::rofl::rofl:

    aye ubata oka kiyala mokada mage kale ayema nasthi karaganne ;););););)

    eka kiyawanna ubata yana kaleth aparaene :baffled::baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member
  • MV5BMjIxMjQyMTc3Nl5BMl5BanBnXkFtZTcwMTA1MDUzMw@@._V1_SY1000_CR0,0,672,1000_AL_.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජේසුස් වහන්සේ අවසාන හුස්ම වෙලාවේ කියන්නේ:

    "මගේ දෙවියනේ මාගේ දෙවියනේ ඔබ මා අත හරියේ මන්ද කියල"

    මේ කාටවත් කියන, දේශනා කරන දෙයක් නෙමෙයි..තමන් ම කියාගන්න දෙයක්...

    දැන් කියපන් මට ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගත්තානම්, නිර්වාණය, පුනරුප්පතිය ගැන අවබෝදයක් ලැබුවානම් මෙහෙම කියන්නේ මොකටද? කොහේ ඉන්න පියාණන් වහන්සේ කෙනෙක් ද?

    අනිත් කාරණය ඇයි පෙරදිග දැනුමක් අවශ්‍ය වෙන්නේ? ජේසුස් වහන්සේ ගේ කාලයේ යහපත් මිනිස්සු තව ජීවත් වුනා...ජේසුස් වහන්සේ ට කලින් ස්නාවක ජුවාම් තුමත් මිනිස්සුන්ට පව් වලට මනස්තාප වීම ගැන දේශනා කරානේ..එතකොට ජුවාම් තුමත් ඉන්දියාවේ ගිහින් ද? :rofl:

    මම හිතන්නේ නැහැ පෙරදිගින් අරන් උගන්නන්න තරම් මානුෂීය ගුණාංග වල අහේනියක් තිබ්බ කියල..:D:D

    ජේසු ඔක කිව්ව කියන එකේ ප්‍රශ්නයක් තියනව බන්. ජේසු ඔක කියන්නෙ අන්තීමටමනෙ , මැරෙන්න ඔන්න මෙන්න.., ඒ වෙලාවෙ ඔය කියන වාක්‍යකක් පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට ඇහෙන්නෙ කොහොමද , ඇහුනත් හරියටම ඇහෙන්නෙ කොහොමද!:baffled:

    ජේසුටගෙ දේශනාවලට ඉස්සෙල්ල යුරෝපෙ තිබ්බ අදහස තමයි ඇහට ඇහැක් , කනට කනක් කියන එක. ඒ කියන්නෙ මයිත්‍රී කිරීම වගේ සන්කල්ප යුරෝපෙ තිබ්බෙම නෑ. ඊට වඩා හාත්පස වෙනස් ඒකාලෙ ඉන්දියාව දැන් වගේ නමෙයි ඔය ජේසු ඉන්න කාලෙ ලෝකෙ තිබ්බ හොදම රට තමයි ඉන්දියාව.

    ඒකාලෙ යුරෝපෙ හොද මිනිස්සු හිටිය කියන්න අමාරුයි. මරිය තුමීට ජේසුව බිහිකරන්න තැනක් හොයාගන්නත් බැරි උනානෙ, ගුනදර්ම අතින් සෑහෙන්න පල්ලෙහායින් හිටියෙ.

    ඉතින් ඒ වගේ රටක , අද්‍යාපනයක් වත් නැතිව මේවගේ දේශනා කරන්න පුලුවන් මනුස්සයෙක් බිහිවෙච්ච එක ඇත්තම පුදුමයි. කාටහරි ඔප්පු කරගන පුලුවන් උනොත් ජේසු පෙරදිගට ආවෙ නෑමයි කියල. ඒක කතෝලික විශ්වාසයන් තහවුරු කරගන්න ලොකු රුකුලක් වෙයි...:yes:

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ජේසු ඔක කිව්ව කියන එකේ ප්‍රශ්නයක් තියනව බන්. ජේසු ඔක කියන්නෙ අන්තීමටමනෙ , මැරෙන්න ඔන්න මෙන්න.., ඒ වෙලාවෙ ඔය කියන වාක්‍යකක් පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට ඇහෙන්නෙ කොහොමද , ඇහුනත් හරියටම ඇහෙන්නෙ කොහොමද!:baffled:

    ජේසුටගෙ දේශනාවලට ඉස්සෙල්ල යුරෝපෙ තිබ්බ අදහස තමයි ඇහට ඇහැක් , කනට කනක් කියන එක. ඒ කියන්නෙ මයිත්‍රී කිරීම වගේ සන්කල්ප යුරෝපෙ තිබ්බෙම නෑ. ඊට වඩා හාත්පස වෙනස් ඒකාලෙ ඉන්දියාව දැන් වගේ නමෙයි ඔය ජේසු ඉන්න කාලෙ ලෝකෙ තිබ්බ හොදම රට තමයි ඉන්දියාව.

    ඒකාලෙ යුරෝපෙ හොද මිනිස්සු හිටිය කියන්න අමාරුයි. මරිය තුමීට ජේසුව බිහිකරන්න තැනක් හොයාගන්නත් බැරි උනානෙ, ගුනදර්ම අතින් සෑහෙන්න පල්ලෙහායින් හිටියෙ.

    ඉතින් ඒ වගේ රටක , අද්‍යාපනයක් වත් නැතිව මේවගේ දේශනා කරන්න පුලුවන් මනුස්සයෙක් බිහිවෙච්ච එක ඇත්තම පුදුමයි. කාටහරි ඔප්පු කරගන පුලුවන් උනොත් ජේසු පෙරදිගට ආවෙ නෑමයි කියල. ඒක කතෝලික විශ්වාසයන් තහවුරු කරගන්න ලොකු රුකුලක් වෙයි...:yes:

    :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ජේසු ඔක කිව්ව කියන එකේ ප්‍රශ්නයක් තියනව බන්. ජේසු ඔක කියන්නෙ අන්තීමටමනෙ , මැරෙන්න ඔන්න මෙන්න.., ඒ වෙලාවෙ ඔය කියන වාක්‍යකක් පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට ඇහෙන්නෙ කොහොමද , ඇහුනත් හරියටම ඇහෙන්නෙ කොහොමද!:baffled:

    ජේසුටගෙ දේශනාවලට ඉස්සෙල්ල යුරෝපෙ තිබ්බ අදහස තමයි ඇහට ඇහැක් , කනට කනක් කියන එක. ඒ කියන්නෙ මයිත්‍රී කිරීම වගේ සන්කල්ප යුරෝපෙ තිබ්බෙම නෑ. ඊට වඩා හාත්පස වෙනස් ඒකාලෙ ඉන්දියාව දැන් වගේ නමෙයි ඔය ජේසු ඉන්න කාලෙ ලෝකෙ තිබ්බ හොදම රට තමයි ඉන්දියාව.

    ඒකාලෙ යුරෝපෙ හොද මිනිස්සු හිටිය කියන්න අමාරුයි. මරිය තුමීට ජේසුව බිහිකරන්න තැනක් හොයාගන්නත් බැරි උනානෙ, ගුනදර්ම අතින් සෑහෙන්න පල්ලෙහායින් හිටියෙ.

    ඉතින් ඒ වගේ රටක , අද්‍යාපනයක් වත් නැතිව මේවගේ දේශනා කරන්න පුලුවන් මනුස්සයෙක් බිහිවෙච්ච එක ඇත්තම පුදුමයි. කාටහරි ඔප්පු කරගන පුලුවන් උනොත් ජේසු පෙරදිගට ආවෙ නෑමයි කියල. ඒක කතෝලික විශ්වාසයන් තහවුරු කරගන්න ලොකු රුකුලක් වෙයි...:yes:

    කුරුසිය කියන්නේ අඩි ගානක් උසට ගහන එකක් නෙමෙයි..හොයල බලපන්..සාමානයෙන් මිනිස්සුන්ට පෙන මට්ටම ගහපු එකක්...:D

    ජේසුස් වහන්සේ කුරුස ගත කරලා, ඒ උඩින් ලැල්ලක් ලියල එල්ලනවනේ..:D ඉතින් ලෑල්ල එල්ලන්නේ පෙන්නනේ...:yes: ලෑල්ලේ ලියල තියෙන දේ පේනවනම්, කටින් කියන දේ ඇහෙන්නේ නැති වෙන්න බැහැනේ එතන පල්ලෙහාමයි කට්ටිය හිටිය කියන්නේ.. ;)

    හරියට ඇහුනේ නැති වෙන්නත් බැහැ..මොකද ජේසුස් වහන්සේ වතුර ඉල්ලනවා..එක ඇහිලා තමා විනාකිරි දෙන්නේ..එක ඇහුන නම් අරකත් ඇහෙන්නේ නැති වෙන්න බැහැ.. :D:yes:

    අනිත් කාරණය මම දන්නේ නැහැ උබ යුරෝපයක් ගාවාගන්නේ ඇයි කියල...ජේසුස් වහන්සේ ජීවත් වුනේ නාසරතයේ..ඒ කියන්නේ යුරෝපයේ නෙමෙයි මම දන්නා හැටියට...මරිය තුමියට ජේසුස් වහන්සේ බිහි කරන්න තැනක් නොලැබුණේ මිනිස්සුන්ගේ වරදකින් නෙමෙයි...ඒ කාලේ ජන සංගණනයට මිනිස්සු හැමෝම ජෙරුසලෙමට ඇවිත්, එහෙ නවාතැන් පළවල් වල ඉඩ තිබුනේ නැති නිසා...එකයි ගව මඩුවක නවතින්න උනේ ඒ වෙලාවේ හදිස්සියට...උඹ කියන තරම් දරුණු කෙස් තිබුනේ නැහැ..වරදට දඬුවම සැරට තිබ්බා..මිනිස්සුන්ගේ එහෙම ලොකු අමානුෂික සීන් එකක් තිබ්බේ නැහැ..බයිබලයේ කියෙව්වනම් පැහැදිලි වෙයි...:yes:

    උබ කොහේ මොනවා බලලද දන්නේ නැහැ කතා කරන්නේ...අධ්‍යාපනයක් නැති වෙන්නේ කොහොමද? ඒ කාලේ ගුරුවරු හිටිය..ඔවුන්ව හැඳින්වුණේ රබ්බි කියල..එතකොට දේව වචනය අඩංගු ශුද්ද ලියවිල්ල, රජවරු, සීසර් ල, පාලකයෝ, මේ වගේ හැම දේම තිබ්බිච්ච කාලයක් එක...ජේසුස් වහන්සේ අවුරුදු 12 දී දේව මාලිගයේ පඬිවරුන් එක්කල වාද කරමින් සිටියා කියල කියන්නේ...එතකොට දැනුමක් නැති කාලයක් නෙමෙයි එක...හොඳ අධ්යාපනයක් ලබපු කාලයක්...

    ජේසුස් වහන්සේ ඉන්දියාවට ආවේ නැහැයි කියල ඔප්පු කරන්න අවශ්‍යතාවක් කොහෙත් ම නැහැ...එක එහෙමයි කියන අය තමයි එක ඔප්පු කරන්න ඕනේ..ඒ අයනේ මේ කතාව කියන්නේ...
     
    • Like
    Reactions: ehseres