ක්‍රිස් ගේල්ව මරණවා

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Baya wenna deyak naha. Ada gahawwa widihata nam WI aniwa cup eka gannawa.
    friday -sunday
    is not
    poteto-potato:lol::lol::lol::lol::lol::lol:

    paradunath paradinne supiri funny team ekakata.
    india pakki wage boru pada show dala media walin pumabu team ekakata newei.
    WI paradunath untath dukak na.un dannawa SL kiyanne tough team ekak kiyala.
    gayle apita tharjanayak kale na.... a uge hati.:cool::cool::cool::cool::)
     
    • Like
    Reactions: dotaxxx

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    super 8 eke apen gu gahagena parada wechcha WI unta aye final ekedi gahana eka gamak da ban.. kallanta duwanna demu sunday.. jaya wewa sri lanka
     
    • Like
    Reactions: dotaxxx

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අඩෝ බලපන් ක්‍රිස් ගේල් අන්තිමට දාපූ නෝන්ඩිය අපේ ටීම් එකට වල් බල්ලා....:frown::frown::frown:"සොරි ශ්‍රිලංකා කප් එක අපේ"
    :lol::lol::lol::lol:
    අපේ එවුන් එංගලන්තෙට ගහපු නිසයි උන් ඔය සෙමිය ගැහුවේ පරයා:growl::growl::growl::growl:

    joke එකට කියන්න ඇත්තේ බන්... මොකෝ ෆයිනල් එකේදී මුන් අපේ ටීම් එකත් එක්ක ලව් කරන්නැයැ... තරන්ගයක්නේ බන්.. ඉතින් කොහොමත් දෙපැත්තම ටෆ් ඉන්න එපැය... මැච් එකෙන් අපි දිනුවට පස්සේ මුන් ඇවිත් මහියගේ සංගාගේ මාලිගේ කරේ අත දාගෙන යයි... අද උන් දිනපු වෙලේ ඉදන් ෆයිනල් එක අපි දිනනකන් අපි දෙගොල්ල attack කියන එකයි ඌ කියන්න ඇත්තේ....... therum ganin..
     
    • Like
    Reactions: dotaxxx

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    joke එකට වගේ නේ කියන්නේ බන් :D

    මම දැනුයි මේක දැක්කේ.. මූගේ රිල දත් ටික විරිත්තල ජෝක් එකක්නේ බන් කරන්නේ.. මේකටද මූ මේ මරන්න හදන්නේ... ඇයි බන් අපේ උන්ට සාමාන්‍ය දැනීම නැත්තේ... මේක මල පනින්න දෙයක්ද... බලපන්කො රිලා දත් ටික විරිත්තන ලස්සන... අනික මූ හිනා වෙලානේ බන් කියන්නේ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම දැනුයි මේක දැක්කේ.. මූගේ රිල දත් ටික විරිත්තල ජෝක් එකක්නේ බන් කරන්නේ.. මේකටද මූ මේ මරන්න හදන්නේ... ඇයි බන් අපේ උන්ට සාමාන්‍ය දැනීම නැත්තේ... මේක මල පනින්න දෙයක්ද... බලපන්කො රිලා දත් ටික විරිත්තන ලස්සන... අනික මූ හිනා වෙලානේ බන් කියන්නේ...

    ඔව් බං :lol::lol::lol: මටත් හිනා ගියා යකෝ.. :lol::lol::lol:
    මූ එක පාරක් අපෙන් මේ WC එකේම ගුටි කාලනේ මෙහෙම කිව්වේ :lol:
    සෝ ඒක ජෝකක් තමා :lol:
     
    • Like
    Reactions: dotaxxx

    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    Ado ai ochchara serious ganne? Gayle full athal ekata eka kiwwe.. Ape gon harak ta eka therenne nea :D
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    He was telling that sorry SL, definitely we gonna win the match because we are in the top,

    Nothing wrong with that:cool:


    we can cheer up ourselves to win the match
     
    Last edited:
    • Like
    Reactions: dotaxxx

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම දැනුයි මේක දැක්කේ.. මූගේ රිල දත් ටික විරිත්තල ජෝක් එකක්නේ බන් කරන්නේ.. මේකටද මූ මේ මරන්න හදන්නේ... ඇයි බන් අපේ උන්ට සාමාන්‍ය දැනීම නැත්තේ... මේක මල පනින්න දෙයක්ද... බලපන්කො රිලා දත් ටික විරිත්තන ලස්සන... අනික මූ හිනා වෙලානේ බන් කියන්නේ...

    හෙහේ හරි බං දැන් හරි දන්නවා නේ ඉතින් එකපාරටම තරහා ගියා බං ඒකයි:(:(:(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හෙහේ හරි බං දැන් හරි දන්නවා නේ ඉතින් එකපාරටම තරහා ගියා බං ඒකයි:(:(:(:(

    අපේ උන් ගහනවා මයි කියල අපි හිතන් හිටියොත් ඔව්න් ගහන්නෙ නෑ.. ඒක නිසා මාම ගහන එකක් නෑ කියල හිතන් ඉන්නවා :cool: කෝමද මගෙ ටිකිරි මොලේ.. ප්‍රේමදාස එකේ ෆාස්ට් බොලර්ස් ල ඔස්ල දාල නැටුව නිසා තමා උන් රගුවෙ.. අපේ ස්පිනර්ස් ල ආවොත් ගේම ගොඩ.. ගේල් කාරය මත තමා මැච් එක තීරණය වෙන්නෙ.. දැම්මම ඕකව අවුට් වෙය කියල ප්‍රාර්ථනා කරපන් ! :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගේල් කාරය ජෝක් එකට බන් කිව්වෙ
    කියල ඌ හිනාවක් දාගෙන ආතල් එකට කරේ
    යකො ඌ ඩ්‍රෙසින් රූම් එකට යනකොට ක්‍රවුඩ් එකට සැලියුට් එක දාගෙන ගියේ බොල
    මරන්න හදන්න එපා ඕකට
    ලොල් සහගතයි