දැන් තත්වය-
ක්‍රිස් නොනිස් - දේශදොහියෙකි. ඔහු කුරැසියෙකි. රට පාවාදුන් අදිරාජවාදි කුමනත්රණකරැවෙකි.
සජින් වාස් - දේශප්ර්මියෙකි. හොද බෞද්ධයෙකි. රට රැක ගත් කදවුරේ පෙරටුවෙ සිටගත් විරැවෙකි.
ඔන්න ඔහොමයි මෙ රටේ තත්වේ

ඕකුන් රෙදි නැතිව කඩේ ගිය එවුන් නේද? මටනම් ඕකාව ගුටි කාපු එක ගැන අවුලක් නැත.![]()
ඕකුන් රෙදි නැතිව කඩේ ගිය එවුන් නේද? මටනම් ඕකාව ගුටි කාපු එක ගැන අවුලක් නැත.![]()
අවුලක් නැහැ බං මට ගහන්නේ නැත්නම් කාට ගැහුවත් අවුලක් නැහැ.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ ඔය විදියටම මංගල හිතුවා ශ්‍රීපති ඒහෙම හිතුවා සරත් ෆොන්සෙකා හිතුවා ශිරානි බණ්ඩාරනායක හිතුවා කිස් නොනිස් මිට ටික කලකට පෙර හිතුවා. අද උඹ හිතනවා.

ලන්කාවෙන් බිහිවෙච පට්ටම පොරක්.
මෙන්න මූ තමයි ගෙම දීලා තියෙන කටු කන බල්ලා..
![]()

තමන්ගේ ජොබ් එකක් කොරගෙන ඉන්නෙ නැතිව මුට්ටි අල්ලන්න යනකොට ඔහොම තමයි වෙන්නේ.බොරුවට මහජන මුදල් කාබාසිනියා කරලා බිස්නස් කලාස් වල නිව්යෝක් ගිහින් නොමිලේ ගුටි කාලා ආවා.නෝනිස්ලා මීඩියා කාරයො එක්ක කතා කොරා කියලා රට උඩ යන්නේ නෑ.ඒකට වෙනම විශාල යාන්ත්රනයක් ඕන.කටින් කඩ්ඩෙන් රටක් ජාත්‍යන්තර බලපෑමෙන් බේරාගන්න බෑ.![]()
ලන්කාවෙන් බිහිවෙච පට්ටම පොරක්.
මෙන්න මූ තමයි ගෙම දීලා තියෙන කටු කන බල්ලා..
![]()
ලන්කාවෙන් බිහිවෙච පට්ටම පොරක්.
මෙන්න මූ තමයි ගෙම දීලා තියෙන කටු කන බල්ලා..
![]()