ක්‍රිස්_නොනිස්

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් තත්වය-
    ක්‍රිස් නොනිස් - දේශදොහියෙකි. ඔහු කුරැසියෙකි. රට පාවාදුන් අදිරාජවාදි කුමනත්‍රණකරැවෙකි.
    සජින් වාස් - දේශප්‍ර්මියෙකි. හොද බෞද්ධයෙකි. රට රැක ගත් කදවුරේ පෙරටුවෙ සිටගත් විරැවෙකි.

    ඔන්න ඔහොමයි මෙ රටේ තත්වේ
     
    Last edited:

    bbtest

    Member
    May 14, 2007
    33
    4
    0

    ඕකුන් රෙදි නැතිව කඩේ ගිය එවුන් නේද? මටනම් ඕකාව ගුටි කාපු එක ගැන අවුලක් නැත.:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකුන් රෙදි නැතිව කඩේ ගිය එවුන් නේද? මටනම් ඕකාව ගුටි කාපු එක ගැන අවුලක් නැත.:D

    මචං කඩේ යාම උගේ වරදක් වෙන්න පුලුවන්ම්
    එත් නිලදරියෙක්ට ගහනකොට හොද වැඩේ කියන්න එපා.
    මන් හිතන්නේ මහින්ද දාපු උන්ගෙන් මු විතරයි උගත් තනතුරට ගැලපෙන් එකෙක් ඉන්නේ
    ඒ අතින් වත් හදයි කියන්න පුළුවන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොන දේශපාලන පත් වීමෙන් ආවත් මිනිහා සැලකිය යුතු වැඩක් කරන්න හදපු කෙනෙක්.
    ඒ ඒ වගේ එකෙක්ට ගහපු එක වැරදි
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕකුන් රෙදි නැතිව කඩේ ගිය එවුන් නේද? මටනම් ඕකාව ගුටි කාපු එක ගැන අවුලක් නැත.:D

    අවුලක් නැහැ බං මට ගහන්නේ නැත්නම් කාට ගැහුවත් අවුලක් නැහැ.
    හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ ඔය විදියටම මංගල හිතුවා ශ්‍රීපති ඒහෙම හිතුවා සරත් ෆොන්සෙකා හිතුවා ශිරානි බණ්ඩාරනායක හිතුවා කිස් නොනිස් මිට ටික කලකට පෙර හිතුවා. අද උඹ හිතනවා.
     
    bbtest

    Member
    May 14, 2007
    33
    4
    0
    අවුලක් නැහැ බං මට ගහන්නේ නැත්නම් කාට ගැහුවත් අවුලක් නැහැ.
    හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ ඔය විදියටම මංගල හිතුවා ශ්‍රීපති ඒහෙම හිතුවා සරත් ෆොන්සෙකා හිතුවා ශිරානි බණ්ඩාරනායක හිතුවා කිස් නොනිස් මිට ටික කලකට පෙර හිතුවා. අද උඹ හිතනවා.

    තමන්ගේ ජොබ් එකක් කොරගෙන ඉන්නෙ නැතිව මුට්ටි අල්ලන්න යනකොට ඔහොම තමයි වෙන්නේ.බොරුවට මහජන මුදල් කාබාසිනියා කරලා බිස්නස් කලාස් වල නිව්යෝක් ගිහින් නොමිලේ ගුටි කාලා ආවා.නෝනිස්ලා මීඩියා කාරයො එක්ක කතා කොරා කියලා රට උඩ යන්නේ නෑ.ඒකට වෙනම විශාල යාන්ත්‍රනයක් ඕන.කටින් කඩ්ඩෙන් රටක් ජාත්‍යන්තර බලපෑමෙන් බේරාගන්න බෑ.:D
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලන්කාවෙන් බිහිවෙච පට්ටම පොරක්.

    මෙන්න මූ තමයි ගෙම දීලා තියෙන කටු කන බල්ලා
    ..

    SVG51312.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලන්කාවෙන් බිහිවෙච පට්ටම පොරක්.

    මෙන්න මූ තමයි ගෙම දීලා තියෙන කටු කන බල්ලා
    ..

    SVG51312.jpg

    මු වතිකානුවට ගියාට පාප් තුමා මු හම්බ වෙන එක ප්‍රතික්ෂේප කරල නේද? චාටර් සීන් එක මහින්දයට මල පැනලලු එකලු ඉල්ලා අස්විම භාරඅරන් තියෙන්නේ.:rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තමන්ගේ ජොබ් එකක් කොරගෙන ඉන්නෙ නැතිව මුට්ටි අල්ලන්න යනකොට ඔහොම තමයි වෙන්නේ.බොරුවට මහජන මුදල් කාබාසිනියා කරලා බිස්නස් කලාස් වල නිව්යෝක් ගිහින් නොමිලේ ගුටි කාලා ආවා.නෝනිස්ලා මීඩියා කාරයො එක්ක කතා කොරා කියලා රට උඩ යන්නේ නෑ.ඒකට වෙනම විශාල යාන්ත්‍රනයක් ඕන.කටින් කඩ්ඩෙන් රටක් ජාත්‍යන්තර බලපෑමෙන් බේරාගන්න බෑ.:D

    hmm ekanga wenawa..namuth methana weredda Mr. Nonis ge newe ne. Foreign Ministry eke adheekshana manthree kenek wana Sajin ta thiyana power eka mokakda?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලන්කාවෙන් බිහිවෙච පට්ටම පොරක්.

    මෙන්න මූ තමයි ගෙම දීලා තියෙන කටු කන බල්ලා
    ..

    SVG51312.jpg

    ane palayan ban yanna, umbey ugey wenasak ne.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලන්කාවෙන් බිහිවෙච පට්ටම පොරක්.

    මෙන්න මූ තමයි ගෙම දීලා තියෙන කටු කන බල්ලා
    ..

    SVG51312.jpg

    kathakarana igena ganin.me ubalage supreme leaderge loku putha.
    danagahapiya
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නෝනිස් මහත්තයගෙ කණට ගහපු පින්බතා ඇවිල්ලා රෙප් කපලා ගිහින්... මට හරිම දුකයි..

    ක්‍රිස්_නොනිස් 10-07-2014 01:27 AM Pala ponnayo yanna