ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Sri Lanka have won the toss and elected to bat first.
    මගේ ඉත්තෑවනි ඔබලා සුදානම්ද ?
    පුලුවන්නම් කියපන් අපි ඉස්සෙල්ලා බැට් කරන්න තීරණය කරේ ඇයි කියලා :lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    චන්දිමාල් පොඩ්ඩක්වත් සෙට්ල් උනේ නෑ.

    සිංගල් එක දාගන්නෙත් දත කාලා.
    ------ Post added on Mar 6, 2021 at 4:34 AM

    එක අතකින් බලපුවම සහභාගිත්වයයි වැදගත්
    ------ Post added on Mar 6, 2021 at 4:42 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    Slow Ball වලට ගහගන්න බැරුව IPL ගනීද ඔන්න තව එකක් ගියා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බය නැතුව ෂොට්ස් වලට ගියේ ඕපනින් ගහපු එවුන් දෙන්නයි වනිඳුයි විතරයි. අනිත් එවුන් පොඩි එවුන් වගේ. මුන්ට IPL මැච් පෙන්නන්න තියෙන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    බය නැතුව ෂොට්ස් වලට ගියේ ඕපනින් ගහපු එවුන් දෙන්නයි වනිඳුයි විතරයි. අනිත් එවුන් පොඩි එවුන් වගේ. මුන්ට IPL මැච් පෙන්නන්න තියෙන්නෙ
    මුන්ව IPL ගන්නේ නැති එකේ ක්‍රිකට් බෝඩ් එකෙන් කට්ටියව IPL බලන්න එක්ක ගියා නම් හරි . :lol:

    🤟
    ------ Post added on Mar 6, 2021 at 6:43 AM

    🇱🇰 🦔🦔🦔🦔🦔🦔🦔
    ------ Post added on Mar 6, 2021 at 6:59 AM
     
    Last edited: