ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අඛිලට ප්‍රෙෂර් වෙලාවට බෝල් කරන්න බෑ. බෝල් කරන්න දෙන්න වෙන එකෙක් හිටියෙත් නෑ. මොකද තිසරට දෙන්න කියලද. හොඳ ෆයිට් එකක් දුන්නා. මෙහෙම පැරදුනත් කමක් නෑ.
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    අඛිලට ප්‍රෙෂර් වෙලාවට බෝල් කරන්න බෑ. බෝල් කරන්න දෙන්න වෙන එකෙක් හිටියෙත් නෑ. මොකද තිසරට දෙන්න කියලද. හොඳ ෆයිට් එකක් දුන්නා. මෙහෙම පැරදුනත් කමක් නෑ.
    Dasunya hitiyanm mona hari krnna thibba or dds. Both good part time bowlers.
     
    • Like
    Reactions: ncpasan

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Dasunya hitiyanm mona hari krnna thibba or dds. Both good part time bowlers.

    අපි දැන්නේ බන් එහෙම කියන්නෙ. ඒ වෙලාවෙ සුදුසුයි කියල හිතෙන හොඳම තීරණේ තමා ඇන්ජි අරගත්තෙ. ඌ බෝලර්සලා දාපු වෙලාවෙ එක ඕවර් එකක අවුලක් එනවා වගේ පෙනුනම මමත් හිතින් හිතලා බැලුවා කොහොමද ඕවර් ටික කම්ප්ලිට් කරන්නෙ කියල. ඔය විදිහටම තමයි මටත් හිතුනේ. මැච් එක ඉවර උනාට පස්සෙ evaluate කරන්න බෑ
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපි දැන්නේ බන් එහෙම කියන්නෙ. ඒ වෙලාවෙ සුදුසුයි කියල හිතෙන හොඳම තීරණේ තමා ඇන්ජි අරගත්තෙ. ඌ බෝලර්සලා දාපු වෙලාවෙ එක ඕවර් එකක අවුලක් එනවා වගේ පෙනුනම මමත් හිතින් හිතලා බැලුවා කොහොමද ඕවර් ටික කම්ප්ලිට් කරන්නෙ කියල. ඔය විදිහටම තමයි මටත් හිතුනේ. මැච් එක ඉවර උනාට පස්සෙ evaluate කරන්න බෑ
    දෙන්නම team එකේ හිටියේ නෑනේ බන්ස් ඒකනිසා no option :)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ගහනවනේ එල්ලගෙන ඒ පාර. උන් දෙන්න පෝම් වෙලා තියෙන්නෙ දැන් :baffled: :baffled:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Danusha Gunathilakage out eka gena ubala mokada hithanne
    කලබල අවස්ථාවෙ පොලාඩ් ඇපීල් කරපු එක හරි, ඔන් ෆීල්ඩ් අම්පයර්ට ෂුවර් නැතුව අවුට් එක දුන්න එකත් හරි කියමුකෝ. තර්ඩ් අම්පයර්ට පැහැදිලිව පේනවා ධනුෂ්ක හිතා මතා බෝලෙට කික් කරේ නෑ කියලා. ඌයි වැරදි විදිහට අවුට් එක දුන්නෙ.
     
    • Sad
    Reactions: batwise

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Eka out. Kick karapu eka wadak na pora bole block karan hitiyane. Owwa ohoma kare naththan cricket gahanna wenne na. Anith eka thana batsmen lage agata bowler ena ekatath penalty ekak daana oni.
    But intentionally block karan hitiye na neh. Obstructing the field rule eka thiyenne mama danna widiyata intentionally karana dewal welata witharai. Mama kiyanne meka waradi out ekak. Ohoma baluwama NZ vs ENG 2019 World cup eke Ben Stoke ge athin una detath out eka denna ona.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    But intentionally block karan hitiye na neh. Obstructing the field rule eka thiyenne mama danna widiyata intentionally karana dewal welata witharai. Mama kiyanne meka waradi out ekak. Ohoma baluwama NZ vs ENG 2019 World cup eke Ben Stoke ge athin una detath out eka denna ona.
    Ow. Willful obstruction to the field nam vitharai out.
     
    • Like
    Reactions: sithija.h

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,223
    113
    Forest
    But intentionally block karan hitiye na neh. Obstructing the field rule eka thiyenne mama danna widiyata intentionally karana dewal welata witharai. Mama kiyanne meka waradi out ekak. Ohoma baluwama NZ vs ENG 2019 World cup eke Ben Stoke ge athin una detath out eka denna ona.
    U dakkane bun defend karayin passe bole giya direction ekai wenna yana dei. Pora podi baba scene ekak damma inpasse. Uge intention eka hodayi habayi eka out.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Eka out. Kick karapu eka wadak na pora bole block karan hitiyane. Owwa ohoma kare naththan cricket gahanna wenne na. Anith eka thana batsmen lage agata bowler ena ekatath penalty ekak daana oni.

    Ow. Willful obstruction to the field nam vitharai out.
    Obstructing the field is one of the ten methods of dismissing a batsman in the sport of cricket. Either batsman can be given out if he wilfully attempts to obstruct or distract the fielding side by word or action. It is Law 37 of the Laws of cricket, and is a rare way for a batsman to be dismissed;
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    U dakkane bun defend karayin passe bole giya direction ekai wenna yana dei. Pora podi baba scene ekak damma inpasse. Uge intention eka hodayi habayi eka out.
    Na mcn. Dakke na. Eka para uth confuse una. Uta hithaganna bari una koheda bole giye kiyala.

    Mun kiyana ekamai matath penune. Thanikarama waradi decision ekak. Eh wagema pahath decision ekak.

    1615399942032.png