ක්‍රීඩකයන්ට බනින්න එපා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බුර බුරා නැගෙන ආණ්ඩු විරෝධය යටපත් කරන්න මිනිස්සුන්ගේ පීඩනය කුසල්, දික්වැල්ල, ගුණතිලක කෙරෙහී පිට කර හරින නිල්ලජ්ජිත උත්සහයක් ආණ්ඩුව දියත් කරනවා
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තමන්ට කඩේ යන සමාජ මාධ්‍ය රූපවාහිනී නාලිකා යොදාගෙන කරන මේ තිරිසන් ක්‍රියාව වහා නවතනු
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    naa sir illa as wei. selection committee eke ewunta port citya issaraha dana gassala thiyay. palaka mandale ayawa mini kana morunta dai. kreedakayo 3 dena ranjange kuduwata dai.
     
    • Like
    Reactions: Solo Rider

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    pathum kiyana ekak thamai ithin.

    hamadetama politics gawaganna minissu ekkane api rata hadanna yanne

    ane ithin
     
    • Like
    Reactions: Solo Rider

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙක නම් සුපිරියක් ඉසුරු
    හරිම තැනින් අල්ලන්න ඉසුරු තමා 1
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    unfollowbadpoliticians :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උන්ව දේවත්වයෙන් අදහන එවුන්ට bad විපක්ෂේ එවුන් විතරයි
    මේවා ඉතින් තාවකාලික මෝඩ චූන් තමා
    හැම එකාම තමන්ගේ යටි අරමුණකින් ඕවා කරන්නේ
    ඔන්න බලපන් චන්දයක් කිට්ටු වෙලා ඔය group සේරම කාට හරි කඩේ යන්නේ නැද්ද කියලා