ක්‍රීඩකයන් දිනන පදක්කම්වල අයිතිය රජයට...

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ක්‍රීඩකයන් දිනන පදක්කම්වල අයිතිය රජයට...

    ක්‍රීඩකයන් දිනන පදක්කම්වල අයිතිය රජයට...!!!
    :lol::lol::lol:

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය ලබාගෙන ක්‍රීඩා අමාත්‍යංශයේ තබා ගැනීමට තමන් සූදානම් බවද ඇමතිවරයා සඳහන් කළේය.

    සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙනුවෙන් පදක්කම ලබාගැනීමට පෙර සහ පසු රජය විශාල වියදමක් ඇය වෙනුවෙන් දරා ඇති බව කී ඇමැතිවරයා ඇයට මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශෙන් හා යුද හමුදාව මගින් මසකට රුපියල් 1,35,000ක් ලබාදෙන බවද සඳහන් කළේය.

    ඇය කෙළෙහි ගුණ නොදන්නා අයෙකුවීම ගැන කනගාටු වන බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.


    Hoda vade.. ea vitarak nemei yanda denna hoda na Pitarata taragavalata..