ක්‍රීඩාංගනය මහින්දගේ පෞද්ගලික අයිතියට

rawna

Banned
Jul 17, 2011
28
10
0
ක්‍රීඩාංගනය මහින්දගේ පෞද්ගලික අයිතියට

දියගම ක්‍රීඩාංගනය කාල්ටන් ක්‍රීඩා සමාජයේ යටතට

date.png
12:51 AM
user.png
Elakiri News
comments.png
No comments Email This BlogThis! Share to Twitter Share to Facebook

රජයේ මුදල් හා හමුදාව යොදවා ඉදිකරන ලද හෝමාගම - දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ අයිතිය හිමිව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පදනම නමැති පෞද්ගලික සංවිධානයට බව පසුගියදා එහි ක‍්‍රියාකාරිකයෙකු වන මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා අනාවරණය කළේය. මෙය තුලින් මෝඩ රජා බලාපොරොත්තු වන්නේ නිධන් නාමල් හට අයිතිය පවරා දීමටයී මෝඩ රජා සභාපතිත්වය දරන මහින්ද රාජපක්‍ෂ පදනමට අයිතිය පැවරෙන ලෙස අදාළ ව්‍යාපෘතිය සිදු කර ඇත.

එහෙත්, දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ අයිතිය පිළිබඳ හෙළිදරව් කිරීම ක‍්‍රීඩා අමාත්‍යාංශය දිගින් දිගටම පැහැර හරිනු ලැබීය. එහෙත් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදි ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රථම වරට ක‍්‍රීඩාංගණයේ අයිතිය පිළිබඳව හෙළිදරව් කළේය. දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් අතිවිශාල මහජන මුදලක් වැය කළ අතර, එහි සේවය සඳහා හමුදා සෙබළුන් යොදා ගැණිනි. අදාළ ඉදිකිරීම් හි මඟපෙන්වීම භාරව සිටියේ මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාය. ඉදිරියේදී කාල්ටන් ක්‍රීඩා සමාජය කාල්ටන් රුපවාහිනී නාලිකාව සමග එක්ව මෙය පාලනය කරනු ඇත.
 
Trademan

Member
Apr 4, 2012
120
23
0
අර නැව් එන්නේ නැති වරායත් තොගේ නමටම ලියාගනින්.ඒකේන් රටට වැඩකුත් නෑ.අපිට වැඩකුත් නෑ.ඕක තියාගෙන ඉන්න එකත් අනවශ්‍ය වියදමක්.කොළඹ වරායේ ආදායම දෙකට බෙදාගන්න මේවා ගහන්න ඕනිද? පිස්සු යකෙක්
 
Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    අර නැව් එන්නේ නැති වරායත් තොගේ නමටම ලියාගනින්.ඒකේන් රටට වැඩකුත් නෑ.අපිට වැඩකුත් නෑ.ඕක තියාගෙන ඉන්න එකත් අනවශ්‍ය වියදමක්.කොළඹ වරායේ ආදායම දෙකට බෙදාගන්න මේවා ගහන්න ඕනිද? පිස්සු යකෙක්
    rep++
    පිස්සු යකෙක්:lol::lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අර නැව් එන්නේ නැති වරායත් තොගේ නමටම ලියාගනින්.ඒකේන් රටට වැඩකුත් නෑ.අපිට වැඩකුත් නෑ.ඕක තියාගෙන ඉන්න එකත් අනවශ්‍ය වියදමක්.කොළඹ වරායේ ආදායම දෙකට බෙදාගන්න මේවා ගහන්න ඕනිද? පිස්සු යකෙක්

    siraawata :yes: