ක්‍රීඩා උත්සව.......
1. ඔලිම්පික් ක්‍රීඩා උත්සවය.
ග්‍රීසියේ ඔලිම්පියා නුවර පැවැත්වුන ඔලිම්පියා උත්සවයේ නූතන නිර්මාණය තමයි ඔලිම්පික් එක කියන්නේ. පළමු ඔලිම්පික් උත්සවය 1896 ඇතන්ස් නුවර පැවැත්වුනා. වර්තමානයේ ඔලිම්පික් උත්සවයට රටවල් 200කට වැඩි ප්‍රමාණයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000කට වැඩි ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඔලිම්පික් සළකුණ වෙන මුදු 5න් නීරූපණය කරන්නේ අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, ඕශේනියාව සහ යුරෝපය කියන මහද්වීප වල එකතුවයි.
2. ෆීෆා පාපන්දු තරඟාවලිය.
1930දී ආරම්භ වුන මේ තරඟාවලිය හැම අවුරුදු 4කට වරක්ම පැවැත්වෙනවා. දැනට මේ තරඟාවලියට සහභාගි වෙන රටවල් ගණන 32යි. 1930 සිට පැවැත්වුන හැම තරඟාවලියටම සහභාගි වුන එකම රට බ්‍රසීලයයි. ඔවුන් ලබාගෙන තියන ජයග්‍රහණ ගණන 5යි. ඉතාලිය හා ජර්මනිය ජයග්‍රහණ 4 බැගින් ලබාගෙන තියනවා. මීට අමතරව ආර්ජන්ටීනාව හා උරුගුවේ ජයග්‍රහණ 2කුත් එංගලන්තය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ජයග්‍රහණ 1 බැගිනුත් ලබාගෙන තියෙනවා.
3. යූ.ඊ.එෆ්.ඒ. චැම්පියන්ස් පාපන්දු තරඟාවලිය.
1992 හඳුන්වාදුන් මේ තරඟාවලිය යුරෝපයේ පැවැත්වෙන ලොකුම පාපන්දු තරඟාවලිය වෙනවා. දැනට වැඩිපුරම ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමයි. ඒ ජයග්‍රහණ 10ක් සමග. දෙවැනි තැන ඉන්න ඉතාලියේ මිලාන් කණ්ඩායම ලබාගෙන තියන ජයග්‍රහණ ගණන 7යි.
4. අයි.සී.සී. ලෝක කුසලානය.
1975 එංගලන්තයේ ආරම්භ වුන අයි.සී.සී ක්‍රිකට් කුසලානය අවුරුදු 4කට වරක් පැවැත්වෙනවා. මේ තරඟාවලියේ සාර්ථකම කණ්ඩායම වෙන ඔස්ට්‍රේලියාව දැනට ජයග්‍රහණ 4ක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය සහ බටහිර ඉන්දියාව කියන රටවල් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.
5. ඇමරිකාවේ සුපර් බෝල් තරඟාවලිය.
ඇමරිකාවේ පැවැත්වෙන ලොකුම පාපන්දු තරඟාවලිය වෙන ජාතික පාපන්දු ශූරතාවයේ අන්තිම තරඟය වෙන සුපර් බෝල් උත්සවය ආරම්භ වුනේ 1967. වර්තමානයේ මේ තරඟාවලිය පැවැත්වෙන දිනය සුපර් බෝල් ඉරිදා ලෙස ජාතික නිවාඩුවක් හැටියට සමරනවා. දැනට වැඩිම සුපර් බෝල් ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ පිට්ස්බර්ග් ස්ටීලර්ස් කියන කණ්ඩායමයි. ඒ ජයග්‍රහණ 6ක් සමග.
6. විම්බල්ඩන් ටෙනිස් කුසලානය.
ලෝකේ පැරණිම වගේම වඩාත් ප්‍රසිද්ධ ටෙනිස් තරඟාවලිය වෙන්නේ විම්බල්ඩන් ශූරතාවයයි.1877 සිට අද දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර මේ ශූර්තාවය පැවැත්වුනා. දැනට විම්බල්ඩන් පිරිමි ශූරතාවය නොවාක් ජොකොවිච්ටත් ගැහැණු ශූරතාවය පෙට්‍ර කවිටොවාටත් ලැබිලා තියෙනවා.
7. ටුවර් ඩී ෆ්‍රාන්ස් සයිකල් තරඟාවලිය.
1903 පළමු වරට මේ බයිසිකල් තරඟාවලිය පැවැත්වුනේ පුවත්පත් සමාගමක විකුණුම් ප්‍රමාණය ඉහළ යැවීමේ අරමුනින්. වර්තමානයේ තරඟාවලිය දවස් 22ක් පුරා කිලෝ මීටර 3, 500ක් හරහා පැවැත්වෙනවා. ටුවර් ඩී ෆ්‍රාන්ස් ශූරතාවය 5 වතාවක් ලබාගැනීමට සමත් වුන පළමු ක්‍රීඩකයා වුනේ ජැක් ඔන්ක්ටි කියන ප්‍රංශ ජාතිකයා.
8. රග්බි ලෝක කුසලානය.
අවුරුදු 4කට වරක් පැවැත්වෙන මේ තරඟාවලිය පළමු වරට පැවැත්වුනේ 1987. නව සීලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් දැනට ලෝක රග්බි ශූරතාව 2වර බැගින් ලබාගෙන තියෙනවා.
9. ෆොර්මියුලා 1 රේසින් තරඟාවලිය.
ලෝකේ පැවැත්වෙන ප්‍රධානම තනි ආසන රේසින් ශූරතාවය මෙයයි. මේ ශූරතාවය පළමු වරට පැවැත්වුනේ 1950. ග්‍රෑන්ඩි ප්‍රික්ස් කියන තරඟ කිහිපයකින් සමන්විත මුලු ශූරතාවයට කණ්ඩායම් 11ක් සහභාගි වෙනවා.
10. ඇමරිකාවේ එන්.බී.ඒ. කුසලානය.
ඇමරිකානු කණ්ඩායම් 29ක් සහ කැනේඩියානු කණඩායමක එකතුවෙන් කණ්ඩායම් 30ක් මේ කුසලානය වෙනුවෙන් සටන් කරනවා. 1946 නිව් යෝර්ක් නුවර ආරම්භ වුන එන්.බී.ඒ. තරඟාවලිය ලෝකේ විශාලම පැසි පන්දු තරඟාවලියයි.
පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...