ක්‍රීඩා කරනකොට විනය හැදෙනව

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අනිවා ❤️

    image.png
     
    • Haha
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,505
    113
    එහෙමයි කියල කැපටන් කම ඕනි කිව්වම දැන් කැප්ටන්ලව ඇක්සිඩන්ට් කරවන්න ඕට්ටු නෑ හැබැයි.
     

    Sen-lu

    Well-known member
  • විනය කොයිතරම් හැදෙනව කීවොත් මතකද එකෙක් ප්ලේන් එකේ චූ නොකර එකෙන් එලියට ගිහින් චූ කරන්න හැදුව. අන්න නියම ඩිසිප්ලීන්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    තමන්ගෙ දරැවන් ක්‍රීඩාවට යොමුකරන්න

    මේ කතෝලික විශ්ව විද්‍යාල නිරා ජෙප්පො හැමවෙලේම අනුන්ගෙ කුණු හොයන්නේ.... තමන්ගෙ දරැවෙක් ට ගන්න හොද දෙයක් නම් ගනින්... ඔය ඉන්න ගුහාවෙන් එළියට වරෙල්ලා...