'ක්‍රීඩා වෛද්‍ය' අසංග ?
'ක්‍රීඩා වෛද්‍ය' අසංග විජේරත්න හොර තක්කඩියෙක්?
එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේඥ වෛද්‍ය නොහොත් විශේෂඥ ක්‍රීඩා වෛද්‍ය ලෙසින් කාලයක් පුරා මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩාවට ලැදි වුන්, රූපවාහිනී ප්‍රේක්ෂකයන් ගොනාට අන්දවමින් සිටින අසංග විජේරත්න නැමැති තක්කඩියාගේ ඇත්ත මේ වන විට හෙළිදරව් වී පවතී.
නාමල් රාජපක්ෂලාගේ යෝෂිත රාජපක්ෂලාගේ පිහිටෙන් මඩිය තර කර ගනිමින් සිටි මේ තක්කඩියා කිසිසේත්ම වෛද්‍යවරයෙකු නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වන විට ප්‍රකාශ කර ඇත.
“එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේඥ වෛද්‍ය” නොහොත් විශේෂඥ ක්‍රීඩා වෛද්‍ය යන ද්විත්ව නාමයන්ගෙන් මෙරට ජනයා ඇන්ද වූ මෙම තක්කඩියා වෛද්‍යවරයකු තබා භෞතචිකිත්සකයකු ලෙස හෝ මෙරට ලියාපදිංචි වීමට තරම් සුදුසුකම් ඇත්තකු නොවේ.
එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ ( Royal college of Physician) විශේඥ වෛද්‍යවරයකු වීම ලේසි පහසු පුතයෙකුට කළ හැකි නොවේ.
දැන් අප Royal college of Physician යන ගෞරවාන්විත ලොප්‍රකට ආයතනය වෛද්‍යවරුන්ට තම සාමාජිකතවයන් ප්‍රදානය කරන ආකාරය විමසා බලමු.
පළමුව වෛද්‍යවරයා මූලික වෛද්‍ය උපාධිය MBBS ලබා තිබීම අවශ්‍ය මූලික කරුණ වේ. “වෛද්‍ය අසංග” ගේ MBBS උපාධිය ලබාගත් විශ්වවිද්‍යාලය සහ එම සහතිකය දැකීමට අප කැමතිය. ඒ ඉදිරිපත් කිරීම ඔහු විසින්ම කළ යුතුව ඇත මන්ද අප දන්නා තරමින් එහෙම එකක් නැත.
දෙවනුව එම වෛද්‍යවරයා MD යන පශ්චාත් උපාධිය සමන්විත විය යුතුය.
ඉන් අනතුරුව එක්සත් රාජධානියේ පිළිගත් රෝහලක වෛද්‍ය ආයතනයක වසරකට නොඅඩු කාලයක් මහාචාර්යවරයෙකුගේ අධීක්‍ෂණය යටතේ පුහුණු විය යුතය. පුහුණුව අවසානයේ ඉතා දුෂ්කර FRCS / MRCS විභාගය කොටස් 3කින් සමත් විය යුතුය.
එසේ සමත්වන වෛද්‍යවරයා රාජකීය සංගමයේ වෛද්‍යවරයකු බවට සුදුසුයයි දැනට සාමාජිකයකුව සිටින රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍යවරයකු විසින් යෝජනා කළ යුතුය.
ඉන් අනතුරුව එම විශේෂඥ වෛද්‍යවරයාට රාජකීය වෛද්‍යසභාවේ සාමාජිකයකු (Member) MRCP හෝ සභිකයෙකු Fellow (FRCP) යන ගරු නම්බුනාමය හිමි වේ.
අසංග විජේරත්න, ක්‍රීඩා විද්‍යා විභාගයක පශ්චාත් උපාධිය ගත් පසු වෛද්‍ය උපාධියකින් සමත් වි ඇතැයි කියනු මොහු විසින් පුවත්පත් ආදියට සපයා ඇති ලිපිවල සඳහන් වේ. ඒ අනුව අප සේම මෙම තක්කඩියාගේ ක්‍රීඩා වෛද්‍ය MD විභාගය ගත් විශ්වවිද්‍යාලය සහ පශ්චාත් උපාධිය ගත් පසු පුහුණු වූ රෝහල සහ ඊට අදාල සහතික දැක බැලීමට මෙරට ජනයා කැමති වනු ඇත.
නොම්මර එකේ තක්කඩියකුගේ ලක්‍ෂණ කිහිපයක් මොහුගේ පුවත්පත්. ලිපි බැලූ විට අපට පෙනේ. ඔහුගේ තනතුර විටින් විට වෙනස් වේ. විටක එක්සත් රාජධානියේ රාජකීය විශේෂඥ ක්‍රීඩා වෛද්‍ය වන ඔහු විටෙක එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ නිකම්ම විශේෂඥ වෛද්‍ය වරයෙකු වේ.
මොහු ඉදිරිපත් කරන තොරතුරු පවා පට්ටපල් බොරුය. උදාහරණ ලෙස මොහු ලංකාවේ වසරකට ළමුන් 250 ක් ක්‍රීඩා තරඟ වලදී මියයන බව සඳහන් කොට පාඨකයා නොමග යවා ඇත. රාජපක්ෂගේ නිල වෛද්‍යවරයා වූ කූප්‍රකට එලියන්ත වයිට්ට නොදෙවනි ඔහුගේ web අඩවියේ ඔහු ක්‍රීඩා ඉසව් 14 ක පුහුණුකරු විභාගයන් සමත්ව ඇත.
මෙරට කිසියම් හෝ වෛදය වරයකු FRCP / MRCP සුදුසුකම් ඇත්නම් ලංකාවේ වෛද්‍යසභාවේ ලියාපංචිවීම ඉතා සරලය, පහසුය සහ ඉතා වාසිදායකය. නමුත් ඔහු වෛද්‍ය සභාවේ සාමාජිකත්වය ඉල්ලා නැත. ඉල්ලන්න බැරිය. මන්ද වෛද්‍යවරයකු ලෙස කිසිදු සහතිකයක් ඔහු සතුව නොමැති බැවිනි. නාමල් බේබිගේ හොර පෙරකදෝරු සහතිකය වන් එකක්වත් මොහුට නැත.
link