ක්‍රීඩා සමාජයක register වෙන්නේ කොහොමද ?

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ක්‍රීඩා සමාජයක register වෙන්නේ කොහොමද ?

    මචනල මට දැනගන්න ඕනි ලංකාවේ race පදින්න licence එක ගන්න ක්‍රීඩා සමාජයක register වෙන්න ඕනි නේද ? එහෙම register වෙන්නේ කොහොමද ? මොනවද ඒගොල්ලෝ ඉල්ලන්නේ. කියක් යනවද වැඩේට ? පොඩ්ඩක් දන්නා එකෙක් කියපල්ලකෝ.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    hmm unge site eke mukut wistra nane register wena widiha gana

    සයිට් එකේ download කරන්න තියෙන සේර්ම download කරලා බලපං හොයාගන්න බැරිම වුනොත් ඔය TP no දාල තියෙන්නේ කතා කරලා බලපං. (උපුල්වන් අලුත් අයට උදව් කරනවා කියලා අහල තියෙනවා)
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සයිට් එකේ download කරන්න තියෙන සේර්ම download කරලා බලපං හොයාගන්න බැරිම වුනොත් ඔය TP no දාල තියෙන්නේ කතා කරලා බලපං. (උපුල්වන් අලුත් අයට උදව් කරනවා කියලා අහල තියෙනවා)


    aa abadu tinawa uba qe welawata mn race padinna nemem bn wena wadakata :no::no:
     

    anuradha99

    Banned
    Mar 26, 2011
    15
    1
    0
    no need to register in a club. all you need is a slarda licence. it just 20000 for everything.(medical test + registration fee )
    011 2769734
    128, "Amara Nagaraya",
    2nd Floor,
    High Level Road,
    Nugegoda.