You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ක්රීම්soda බීපු අපේ කාලේ කෙල්ලෝ.
onna Reps ubatath!

මේක බලපං.. මේ තරම් ලස්සන ඇඩ් එකක් මම තවම දැක්කෙ නෑ..
මේක බලපං.. මේ තරම් ලස්සන ඇඩ් එකක් මම තවම දැක්කෙ නෑ..


ඉස්සර ක්රිකට් මැච් යනකොට Channel EYE එකේ නිතම වගේ ඔය ඇඩ් එක යනවා.. මැච් එකට වඩා ආසාවෙන් ඉන්නෙ මම ඔය ඇඩ් එක බලන්න.. 