ක්‍රෙඩිට්කාඩ් ගැන දෙපාරක් හිතමු.

Castiel

Member
Oct 6, 2012
3
3
0
ක්‍රෙඩිට්කාඩ් ගැන දෙපාරක් හිතමු.

ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතයට පෙර දෙවරක් කල්පනා කරමු.
ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතා කරන හා අනාගතේ භාවිතා කරන්න බලාපොරොත්තු වන හැමෝම මේ ලිපිය බලන්න.
ඔබගේ අදහස් එකතු කිරීම අගය කරමි.

උපුටා ගැනීම රිවිර පුවත්පත.

Thug1.jpg

Thug2.jpg

Thug3.jpg

Thug4.jpg

Thug5.jpg
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ ජීවිතාන්තය දක්වා දෙන ණය උගුලක්‌., ඒ උගුලට අල්ල ගන්න සේවා සපයන සමාගම් නුත් එක එක දීමනා දෙනවා ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට. ඒ දීමනා ලබාගෙන නිවැරදි ආකාරයට ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න නම් තමන්ගෙ ආදායමට සරිලන කාඩ් එකක් ගන්න ඕන. ඒත් අතේ සතපහක් නැතුව යනකොට කාඩ් එක නිකන්ම ඔලුවට එනකොට ගිහින් ඕක අතුල්ලලා ඕන දෙයක් ගන්න මිනිස්සු පෙළඹෙනවා, තමන් අතේ තියෙන්නෙ ණයක් කියල සිහියේ තියාගෙන පාවිච්චි කරන්න බැරි නම් හොඳම වැඩේ ක්‍රෙඩිට් කාඩ් නොගෙන ඉඳීමයි :D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය ක්‍රෙඩිට් කාඩ් කියන මගුල පාවිච්චි කරන්නේ නැතිවෙන්න හිත හදාගත්තානම් ඉවරයි.
    අහක යන කරදර වල නිකන් පැටලෙනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ ජීවිතාන්තය දක්වා දෙන ණය උගුලක්‌., ඒ උගුලට අල්ල ගන්න සේවා සපයන සමාගම් නුත් එක එක දීමනා දෙනවා ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට. ඒ දීමනා ලබාගෙන නිවැරදි ආකාරයට ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න නම් තමන්ගෙ ආදායමට සරිලන කාඩ් එකක් ගන්න ඕන. ඒත් අතේ සතපහක් නැතුව යනකොට කාඩ් එක නිකන්ම ඔලුවට එනකොට ගිහින් ඕක අතුල්ලලා ඕන දෙයක් ගන්න මිනිස්සු පෙළඹෙනවා, තමන් අතේ තියෙන්නෙ ණයක් කියල සිහියේ තියාගෙන පාවිච්චි කරන්න බැරි නම් හොඳම වැඩේ ක්‍රෙඩිට් කාඩ් නොගෙන ඉඳීමයි :D

    credit card mayawen midemu............ credit card wala p$kata pain gahamu! :)
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් මාසයකට ගන්න දේවල බිල මම නම් එම මාසෙම ගෙවනවා. එතකොට මට වෑඩිපුර ගෙවන්න වෙන්නෙ රජයේ tax එක වන රු.1000 ට රු.10 විතරටයි.මට මේක ප්‍රයෝජන වෙන්නෙ මට අතෙ සල්ලි ගෙනියන්න ඕනෙ නෑති නිසයි.