ක්‍රෙඩිට් කාඞ් ඇතුළු කරන්න දෙන්න එපා
ගණුදෙනු සඳහා ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කිරීමේදී තම කාඞ්පත් දත්ත වෙනත් අයෙකු අතට පත් නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.
රහස් දත්තයන් සොරා ගැනීමට හැකි උපකරණ තිබෙන බැවින් සෑම විටම ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනු වලදී කාඞ්පත ඇතුළත් කරන යන්ත්‍රය කෙරෙහි අවදානයෙන් සිටින ලෙසත් නියමිත යන්ත්‍රය හැරුණු කොට වෙනත් යන්ත්‍රයකට කාඞ්පත් ඇතුළත් කිරීමට ඉඩනොදෙන ලෙසත් අජිත් රෝහණ මහතා කීය.
ලංකා සී නිව්ස්.කොම්
නියමිත යන්ත්‍රය හැර තවත් යන්ත්‍රයකට ක්‍රෙඩිට් කාඞ් ඇතුළු කරන්න දෙන්න එපා
ගණුදෙනු සඳහා ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කිරීමේදී තම කාඞ්පත් දත්ත වෙනත් අයෙකු අතට පත් නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.
රහස් දත්තයන් සොරා ගැනීමට හැකි උපකරණ තිබෙන බැවින් සෑම විටම ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනු වලදී කාඞ්පත ඇතුළත් කරන යන්ත්‍රය කෙරෙහි අවදානයෙන් සිටින ලෙසත් නියමිත යන්ත්‍රය හැරුණු කොට වෙනත් යන්ත්‍රයකට කාඞ්පත් ඇතුළත් කිරීමට ඉඩනොදෙන ලෙසත් අජිත් රෝහණ මහතා කීය.
ලංකා සී නිව්ස්.කොම්
එතකොට මොන බම්බුවටද CC Payment තියෙන්නේ? පොලිස් ගිරව තවම කියවනවා නේද? 