ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ෆෝන් එකක් මචන්ලා කවුරුහරි දන්නවද ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ෆෝන් එකක් මාසිකව ගෙවන්න ගන්න විදිහක් තැනක් ගැන ....? විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව නම් කියහල්ලකෝ .....