හදිස්සියේ සල්ලි ටිකක් ඔ්න වුණාම, ලඟම ඉන්න එකෙන්ගෙන් සල්ලි ඉල්ලගන්න නැත්නම් මම වෙන එවුන්ට කථා කර කර චාටර් වෙන්නේ නැතුව Credit card එකෙන් සල්ලි ගන්නවා. බඩුගත්තත්, සල්ලිගත්තත් එකම පොළිය. surcharge එක විතරයි වැඩි වෙන්නේ. ලොකු ගාණක් සල්ලි ගන්න අවශ්‍ය නම් Cash Installment plan එකක් විදියට ගන්නවා. එතකොට ගිණි පොළිය නැතුව processing fee කියලා පොඩි ගාණක් වැඩි පුර ගෙවන්න වෙනවා. ඒක ලාබයි. Personal Loan ගන්නවට වඩා. ඇප කාරයෝ හොයන්න ඔන නෑ. Application පුරවන්න අවශ්‍ය නෑ. එක call එකෙන් සල්ලි bank Account එකට දානවා. Seylan Freedom card එකට නම් සල්ලි ගද්දි Surcharge වදින් නෑ.