ක්‍රෙඩිට් කාඩ් ගැන ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    1. ehema salli trnafer karanna bea - cash withdraw karoth poliyak wadinawa
    2. withdraw karagaththoth kohomath personal loan ekak gaththa wage thama gewagena yanna thiyenne
    commercial bank digital banking walin puluwan

    Credit card eken cash withdraw karaddi fee ekak gahanaw min 500 LKR or 4% ganna amount ekata oya deken wadi eka thama wadinne (Bank eken bank ekata min and precentage amount wenas)

    E ekkama gatta dawase idala interest rate eka wadinawa (18% annually )
    ok machan
    හදිස්සියේ සල්ලි ටිකක් ඔ්න වුණාම, ලඟම ඉන්න එකෙන්ගෙන් සල්ලි ඉල්ලගන්න නැත්නම් මම වෙන එවුන්ට කථා කර කර චාටර් වෙන්නේ නැතුව Credit card එකෙන් සල්ලි ගන්නවා. බඩුගත්තත්, සල්ලිගත්තත් එකම පොළිය. surcharge එක විතරයි වැඩි වෙන්නේ. ලොකු ගාණක් සල්ලි ගන්න අවශ්‍ය නම් Cash Installment plan එකක් විදියට ගන්නවා. එතකොට ගිණි පොළිය නැතුව processing fee කියලා පොඩි ගාණක් වැඩි පුර ගෙවන්න වෙනවා. ඒක ලාබයි. Personal Loan ගන්නවට වඩා. ඇප කාරයෝ හොයන්න ඔන නෑ. Application පුරවන්න අවශ්‍ය නෑ. එක call එකෙන් සල්ලි bank Account එකට දානවා. Seylan Freedom card එකට නම් සල්ලි ගද්දි Surcharge වදින් නෑ.
    Ok machan. Thanks