ක්‍රෙඩිට් කාඩ් නැතුව ගෙවන්න පෝන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෙවල් ගාව දුප්පත් ඩයල් එකක් ඉන්නවා.පොර ගාමන්ට් එකක වැඩ.මිනිහා ස්මාට් පෝන් පාවිච්චි කරලම නෑ.මිනිහට ආසාවක් ඇවිත් ස්මාට් පෝන් එකක් ගන්න.

    මිනිහට සෙලාන් බැංකුවේද කොහෙද ක්‍රෙඩිට් කාඩ් එකකුත් තියෙනවා.ඒත් මු බයයි එකෙන් ගෙවන්න ගන්න.මොකුත් risk එකක් තියෙනවාද Card Installment Plan වලින් ගෙවද්දි?

    දැන් ක්‍රෙඩිට් කාඩ් නැතුව ටික ටික ගෙවන්න පෝන් විකුණන තැන් තියෙනවද?
     
    • Like
    Reactions: scorpion MW

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Credit card එකෙන් ගෙවන එකේ risk එකක් නෑ. නියමිතව දවසට සල්ලි දැම්මා නම්.

    Koko එකෙන් installment 3 කට ගෙවන්න ගන්න නම් පුළුවන්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,136
    1
    15,962
    113
    zero interest plan dena shop ekk balala set karala diyan bn
    hassle free.
    dineta damma nm all good.
     
    • Like
    Reactions: snm1990

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    HOW HE EVEN GET A CREDIT CARD WTF?
    බලෙන් දෙන්න ඇති ගාමන්ට් නේ. ඔව්වට ඇවිත් එක පාර සෙට් එකටම පඩිය වගේ එකහමාරක් වගේ වෙන්න ලිමිට එකට දීගෙන යනවා.
     
    • Wow
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,507
    75,269
    113
    ගෙවල් ගාව දුප්පත් ඩයල් එකක් ඉන්නවා.පොර ගාමන්ට් එකක වැඩ.මිනිහා ස්මාට් පෝන් පාවිච්චි කරලම නෑ.මිනිහට ආසාවක් ඇවිත් ස්මාට් පෝන් එකක් ගන්න.

    මිනිහට සෙලාන් බැංකුවේද කොහෙද ක්‍රෙඩිට් කාඩ් එකකුත් තියෙනවා.ඒත් මු බයයි එකෙන් ගෙවන්න ගන්න.මොකුත් risk එකක් තියෙනවාද Card Installment Plan වලින් ගෙවද්දි?

    දැන් ක්‍රෙඩිට් කාඩ් නැතුව ටික ටික ගෙවන්න පෝන් විකුණන තැන් තියෙනවද?
    Contradiction right here.

    Kariya ara Anuradhara hingannata mokakhari apiwa gonata andala aran dennada hadanne? E line ekey talk ekakne ban :lol: :lol:
     
    • Haha
    Reactions: gamerlk

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    අබාන්ස් ශෝරූම් එකකින් ක්‍රෙඩිට් කාර්ඩ් නැතුව ගෙවන්න ගන්න පුළුවන් කෑෂ් ප්‍රයිස් එකටවඩා ගාන වැඩි වෙනවා ටිකක්
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අබාන්ස් ශෝරූම් එකකින් ක්‍රෙඩිට් කාර්ඩ් නැතුව ගෙවන්න ගන්න පුළුවන් කෑෂ් ප්‍රයිස් එකටවඩා ගාන වැඩි වෙනවා ටිකක්
    ඩයලොග් එකේ පුලුවන්ද?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,247
    113
    හෙල්ප් සිංහලු හෙල්ප් . කොකො හරි මින්ට් හරු කමක් නෑ ගෙවන්න දෙන පොට්ස් එකක් කියන්න