ගෙවල් ගාව දුප්පත් ඩයල් එකක් ඉන්නවා.පොර ගාමන්ට් එකක වැඩ.මිනිහා ස්මාට් පෝන් පාවිච්චි කරලම නෑ.මිනිහට ආසාවක් ඇවිත් ස්මාට් පෝන් එකක් ගන්න.
මිනිහට සෙලාන් බැංකුවේද කොහෙද ක්‍රෙඩිට් කාඩ් එකකුත් තියෙනවා.ඒත් මු බයයි එකෙන් ගෙවන්න ගන්න.මොකුත් risk එකක් තියෙනවාද Card Installment Plan වලින් ගෙවද්දි?
දැන් ක්‍රෙඩිට් කාඩ් නැතුව ටික ටික ගෙවන්න පෝන් විකුණන තැන් තියෙනවද?