ඩිස්කවුන්ට් තියනවා. උදාහරන කියනවා නං මේ දවස්වල සම්පත් කාඩ් එකට දඹුල්ලෙ පැරඩයිස් හොටෙල් එකේ 50%ඩිසකවුන්ට් එකක් දෙනවා. 16ක් වෙන එකට 8යි ගෙවන්න ඕන. අනික කොටස් වශයෙන් ගෙවන්න ගන්නකොට ගොඩක් ඒවා 0% interest. ඒව බලල කරල තමයි ගන්න ඕන.Offers ගැන මට වැඩි අවබෝධයක් තිබුණේ නෑ. Offers දෙන්නේ කොටස් වශයෙන් ගෙවන්න දෙන ඒවාට නේද? ඉතින් card එකට පොලියක් ගෙවලා installment වලිනුත් පොලියක් ගෙවන එක වාසි නැනේ.
Health case එකකට නම් වටිනවා. අතට ගන්න පුළුවන් limit එකකුත් තියනවා නේද

