ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිකෙරේ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Offers ගැන මට වැඩි අවබෝධයක් තිබුණේ නෑ. Offers දෙන්නේ කොටස් වශයෙන් ගෙවන්න දෙන ඒවාට නේද? ඉතින් card එකට පොලියක් ගෙවලා installment වලිනුත් පොලියක් ගෙවන එක වාසි නැනේ.
    Health case එකකට නම් වටිනවා. අතට ගන්න පුළුවන් limit එකකුත් තියනවා නේද
    ඩිස්කවුන්ට් තියනවා. උදාහරන කියනවා නං මේ දවස්වල සම්පත් කාඩ් එකට දඹුල්ලෙ පැරඩයිස් හොටෙල් එකේ 50%ඩිසකවුන්ට් එකක් දෙනවා. 16ක් වෙන එකට 8යි ගෙවන්න ඕන. අනික කොටස් වශයෙන් ගෙවන්න ගන්නකොට ගොඩක් ඒවා 0% interest. ඒව බලල කරල තමයි ගන්න ඕන.
     
    Sen-lu

    Well-known member
  • වෙලාවට ගෙවනවා නං පොලී සතපහක් වදින්නෑ බං. මම නං 2012 ඉදන් පාවිච්චි කරනවා. ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ඔ්වට තමා කාඩ් ඒක ගත්තෙම
    අනික හරියට ගෙව්වොත් හොඳ credit score එකකුත් හැදෙනවනෙ.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අදටත් ජිවිතේ ගත්ත හොද තීරනයක් ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැති එක.. අම්බෝ..
    modayekne ban. cc ekak aran ubata one electronic badu ehema eken ganin 0% installment balala
     
    • Like
    Reactions: Walter White

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අපේ හුක්තිගෙ පුතාලා දුවලා කරන්නෙ credit limit එකට ලං වෙනකල්ම බඩු අරගෙන වාරික ගාව ගෙවා පව් දෙන එක. ඕකෙන් තමයි credit card එක හෙණයක් වෙන්නෙ. ගන්න දේට නියමිත වෙලාවට ගෙවනවා නම්, installment දාලා බඩු අරගෙන එකතු වෙන්න නොදී හරියට ගෙවනවා නම් credit card එක ලොකු වාසියක්. හැබැයි ගොඩක් උන්ට හිතෙන්නෙ සම්පූර්ණ ගාණ නොගෙවා අවම ගාණ ගෙවලා ශේප් වෙන්න. ඉතින් කාලයත් එක්ක ක්‍රමානුකූලව හිකෙනවා. හදිස්සියකට කල් දැම්මාට කමක් නෑ. හැබැයි ඒකම කරන්න ගියොත් ඉවරම තමයි.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඩිස්කවුන්ට් තියනවා. උදාහරන කියනවා නං මේ දවස්වල සම්පත් කාඩ් එකට දඹුල්ලෙ පැරඩයිස් හොටෙල් එකේ 50%ඩිසකවුන්ට් එකක් දෙනවා. 16ක් වෙන එකට 8යි ගෙවන්න ඕන. අනික කොටස් වශයෙන් ගෙවන්න ගන්නකොට ගොඩක් ඒවා 0% interest. ඒව බලල කරල තමයි ගන්න ඕන.
    හෝටල් ඩිස්කවුන්ට් හොදයි නිදාගන්න විතරක් හෝටලයක් හොයන් යන එවුන්ට. මොකද කන/බොන ඒවා, ක්‍රීඩා, වගේ දේවල් කොන්දේසි දාල අයින් කරලා තියන නිසා ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ නිදාගන්න එකට විතරයිනේ. :lol:
    අනිත් එක තමා ඔය 0% දෙන තැනකදී අහන්නකො දැන් cash දුන්නොත් භාණ්ඩය කියට දෙන්න පුලුවන්ද කියල ?? 0 % ආශ්චර්ය ඔයාටම වටහා ගන්න පුළුවන්.
    මාත් ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරනවා. හැබැයි ඒ පාවිච්චි කරන්නේ ඔය හේතු නිසා නෙමෙයි (මුදල් රැගෙන යාම අනවශ්‍ය වීම, යන වියදම් ගැන නිරන්තර අවධානයක් තිබීම online වැනි හේතු නිසා)
     
    • Like
    Reactions: TCB Rox and isuru_

    මං මෙතුවක් කාලෙකට ගිය කිසිම හොටෙල් ඔෆර් ඒකකට මට ඔය වගේ රෙස්ට්‍රික්ෂන්ස් ඇවිල්ලා නෑ. ඒකපාරක් ගිරිතලේ ඩියර් පාක් ඒකේ ඔ්ල්ඉන්ක්ලූසිව් ඒකක් 40% හම්බඋනා ඒකට ජීප් සෆාරි ඒකකුත් තිබ්බා..

    උඹ කියන ජාතියේ තැනුත් ඇති බඩු ගන්න කොට. හැබැයි මම ගන්නකොට ඒ්කත් බලලා වෙනසක් නැත්නම් හෝ වෙනස අඩුනං විතරයි ඉන්ස්ටෝල්මන්ට් වලින් ගන්නෙ.
     
    • Like
    Reactions: tha123

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    GCrBWj.jpg

    මන් ජීවත් වෙන්නේ මේවයින් තමා. තව CDB එකකුත් තියෙනවා, ඒක ගෙදරට දීලා තියෙන්නේ හදිසියකට එහෙම.
    අම්මා අසනීප උන වෙලාවේ මේවයින් තමා බිල් ගෙව්වේ ඒ දවස්වල.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ඒ උනාට හරියට පාවිච්චි කරන අයට හොඳ දෙයක් credit card එක. ගොඩක් discount , interest free loan (less than 1M ) එහෙම ලැබෙනව
    අනිවාරෙන්ම....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අදටත් ජිවිතේ ගත්ත හොද තීරනයක් ක්‍රෙඩිට් කාඩ් ගත්තේ නැති එක.. අම්බෝ..
    නෝ කෙඩිට් කාඩ්. නො වොරිස්.
    ජිවිතේ ලබපු ලොකු නිදහසක්. බොරු වියදම් නැ . අතේ තියෙන්නේ රුපියල් 100 ද එකට හරියන්න ජිවත් වෙන්න හුරු වෙනවා. හුගක් උන් කියන්නේ ඕකෙන් ගෙවාගෙන ගියා නම් කිසිම අව්ලක් නැ . ඇත්ත එත් උබලාගේ පඩිය එක්ක දිපෙන්ඩ් වෙනව් පුතෝ. උබලා දන්නේ නැතුව නය වෙලා එකට පොලිය හැදෙන්න තමා කෙඩිට් කාඩ් හදලා තියෙන්නේ.

    මම අවුරුදු 5ක් use කරනවා. කාඩ් 4ක් තියෙනවා. තාම පොලියක් ගෙවලා නැනේ
    ඒ ඉතින් උබ පඩිය ලොකු නිසා නේ බන් :lol:
    ------ Post added on Apr 29, 2022 at 10:34 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    හෝටල් ඩිස්කවුන්ට් හොදයි නිදාගන්න විතරක් හෝටලයක් හොයන් යන එවුන්ට. මොකද කන/බොන ඒවා, ක්‍රීඩා, වගේ දේවල් කොන්දේසි දාල අයින් කරලා තියන නිසා ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ නිදාගන්න එකට විතරයිනේ. :lol:
    අනිත් එක තමා ඔය 0% දෙන තැනකදී අහන්නකො දැන් cash දුන්නොත් භාණ්ඩය කියට දෙන්න පුලුවන්ද කියල ?? 0 % ආශ්චර්ය ඔයාටම වටහා ගන්න පුළුවන්.
    මාත් ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරනවා. හැබැයි ඒ පාවිච්චි කරන්නේ ඔය හේතු නිසා නෙමෙයි (මුදල් රැගෙන යාම අනවශ්‍ය වීම, යන වියදම් ගැන නිරන්තර අවධානයක් තිබීම online වැනි හේතු නිසා)
    uba cc gena danna magulak na ban. me okkoma boru 100%. atta kiyapan ubata thiyenne debit ekak neda. uba kiyana tika karanna debit ekak athine yako.. :lol: :lol:
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    වෙලාවට ගෙවනවා නං පොලී සතපහක් වදින්නෑ බං. මම නං 2012 ඉදන් පාවිච්චි කරනවා. ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ඔ්වට තමා කාඩ් ඒක ගත්තෙම
    ඕකනේ කරන්නේ නැත්තේම බන්. ලීසිං ගෙවන්නේ නැතුව සීසර්ල එක්ක හැප්පෙන එකේ ඕක ගෙවයි.