ක්‍රෙඩිට් කාඩ් හොරු-අපිට මෙහෙම වෙන්නෙ නෑ ?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ක්‍රෙඩිට් කාඩ් හොරු-අපිට මෙහෙම වෙන්නෙ නෑ ?

    ක්‍රෙඩිට් කාඩ් හොරු
    අලුතෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නද ඉන්නෙ ?
    දැනටමත් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවද ?
    එහෙනම් මේ පහලින් දාල තියෙන වීඩියෝ ටික බලන්නකො.

    ලෝකෙ තාක්ශනය බොහොම වේගෙන් වෙනස් වෙනවා.
    මේ පුංචි රටේ, කොතැනකදී හෝ.. මතු කවදා හෝ .. මේ වගේ දෙවල් සිද්ද වෙන්නෙ නෑ කියල නම් හිතන් ඉන්නෙ.. එහෙනම් උඹට වැරදිලා පුතී.

    Blockchain කියන නව ප්‍රවණතාවයෙ ඉතාම ප්‍රකටව අපිට පෙන දෙයක් තමයි මේ බිට්කොයින් වගේ අන්තර්ජලයෙන් මුදල් සංසරණය වෙන එක.

    ඉතින් අමාරුවෙන් මාසෙ අන්තිමට පඩිය එනකල් බලන් ඉන්නෙ සිංහළුන්ට කියන්නෙ.. උඹලගෙ ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන සොච්චමෙන් කොහෙවත් ඉන්න නිග්ග (ma nigaa :lol: ) කෙනෙක් සැප ගන්නවට කැමතිද ?

    කොහොමටත් මොකටද බන් ක්‍රෙඩිට් කාඩ් අරන් හිඟන්නො වගේ ණයට කන්නෙ.. ??
    කාලයට අනුව අවශ්‍යතා වෙනස් වෙනවළු.
    අනේ පුප තමයි..

    ඔන්න බලපන්:

    පයින් කොටන කාලෙ FZ එකක් දැක්කම හිතුනා අනේ මේකක ගන්න තිබනම් කියල.
    කොහොම හරි දහ අතේ ණය වෙලා / ලීසින් දාල එකක් ගත්ත කියමුකො.
    ඔන්න දැන් හිතෙන්නෙ නැද්ද "අහෝ.. වැගන් ආර් එකක තියෙන සැප" කියල.
    දැන් එතකොට FZ එකේද ප්‍රශ්නෙ ?
    අපේ හිතේ නේද ප්‍රශ්නෙ තියෙන්නෙ..
    ක්‍රෙඩිට් කාඩ් එක ගැනත් ඕකම තමයි කතාව. හිතේ තියෙන්නෙ ප්‍රශ්නෙ.
    කොහොම උණත් උඹලට කැමති දෙයක් කරපල්ල.
    උඹලගෙ හොඳටයි මම කිව්වෙ

    සිංහළුන්ට ආයෙ මතක් කරන්නම්.. උඹල ගෙ මුස්ලින් යාලුවන්ගෙන් අහපල්ල උන් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද .. කරනව නම් උන්ගෙ spending behavior එක කියන්න කියල.
    උන් ට ණය හිර උනොත් බේර ගන්න යාළුවෝ, ඤාතීන් පෙලගැහිල ඒවි.
    උඹල ම දන්නව ඇතිනෙ උඹලට බඩු පැකට් වෙච්චි දාට බේර ගන්න බස් ලෝඩ් කීයක් පෝලිමේ ඒවිද කියල නේද ? :P:P

    ඔන්න අපි ගියා
    උඹලට තෙරුවන් සරණයි



    මූ උඹලගෙ අසරණ ක්‍රෙඩිට් කාඩ් එකේ සොච්චමෙන් බිට් කොයින් ගන්න එකෙක්


    මූ සිංහලුන්ගෙ අසරණ ක්‍රෙඩිට් කාඩ් එකෙන් අයි පෑඩ් අරන් black market එකේ විකුණල දවසට ඩොලර් 500-1000 හොයන එකෙක්

    මේ ලංකාවෙ කොහෙද බන් ඕවා වෙන්නෙ කියල හිතෙනව නම් අනේ උඹලගෙ කාලෙ නාස්ති කලාට සොරි හොඳේ:lol::lol:
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Credit carda walata witarada nattam online pay kranna puluwan devit card walatat meka karakida?
    Rep+
     
    Last edited:

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මේ පුංචි රටේ, කොතැනකදී හෝ.. මතු කවදා හෝ .. මේ වගේ දෙවල් සිද්ද වෙන්නෙ නෑ කියල නම් හිතන් ඉන්නෙ.. එහෙනම් උඹට වැරදිලා පුතී.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Credit carda walata witarada nattam online pay kranna puluwan devit card walatat meka karakida?
    Rep+
    Magnetic strip / unencrypted data තියෙන ඕනිම කාඩ් එකක් (ඩෙබිට් කාඩ් ඇතුලුව ) මේ සීන් එක තියෙනව මචන්.
    කොටින් ම කිව්වනම් unprotected network හරහා online transaction එකක්දි උනත් ඒ ඩේටා පැකට් read කරන්න පුලුවන්.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේක ලියපු මනුස්සයා ටෙක්නිකල් සයිඩ් එක විතරයි ලියලා තියෙන්නේ. මාස්ටර්, විසා, ඇමෙක්ස් උන්ගේ ෆ්රවුඩ් ප්රෝටෙක්ෂන් ප්ලැන්, කවුන්ටර් මෙෂමන්ට්ස්, කස්ටමර් කෙයාර්, රිඵන්ඩ්ස් මේ කිසි දෙයක් සාදක කරගෙන නැහැ. ක්‍රෙඩිට් කාඩ් එක ඔහොම බිල්ලෙක් නෙමෙයි, තමන් සේකියෝ කරගන්න දැනගන්න ඕනා. කෙයාලස් උනොත් හැරෙන්න කිසිම විදියක් නැහැ හිතලා කෙනෙකුගේ කාඩ් නම්බර් එකක් ප්රෙදික්ට් කරලා යුස් කරන්න.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේක ලියපු මනුස්සයා ටෙක්නිකල් සයිඩ් එක විතරයි ලියලා තියෙන්නේ. මාස්ටර්, විසා, ඇමෙක්ස් උන්ගේ ෆ්රවුඩ් ප්රෝටෙක්ෂන් ප්ලැන්, කවුන්ටර් මෙෂමන්ට්ස්, කස්ටමර් කෙයාර්, රිඵන්ඩ්ස් මේ කිසි දෙයක් සාදක කරගෙන නැහැ. ක්‍රෙඩිට් කාඩ් එක ඔහොම බිල්ලෙක් නෙමෙයි, තමන් සේකියෝ කරගන්න දැනගන්න ඕනා. කෙයාලස් උනොත් හැරෙන්න කිසිම විදියක් නැහැ හිතලා කෙනෙකුගේ කාඩ් නම්බර් එකක් ප්රෙදික්ට් කරලා යුස් කරන්න.

    ස්තුතියි මචෝ..
    ඕනිම දෙයක වගේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නව නම් මේ කාරණා ගැන දැනගෙන පරිස්සම් වෙන්න කියල තමයි ඉතින් කියන්න තියෙන්නෙ.
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    චගු;23714722 said:
    ස්තුතියි මචෝ..
    ඕනිම දෙයක වගේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නව නම් මේ කාරණා ගැන දැනගෙන පරිස්සම් වෙන්න කියල තමයි ඉතින් කියන්න තියෙන්නෙ.
    හැමතිස්සෙම බලපන් මචන් ක්‍රෙඩිට් වලටත් වඩා දෙබිට් කාඩ් එකක් ගන්නකොට තමන්ගේ නමටම ගන්න. ඉන්ස්ටන්ට් කාඩ් වලට යන්න එපා. ඉන්ස්ටන්ට් කාඩ් එකක් ඕනෑම වෙලාවක සිස්ටම් එකෙන් ඕනෑම අකවුන්ට් එකකට ලින්ක් කරන්න පුළුවන් ඒ වගේම ට්‍රආන්සක්ෂන් එකක් කරලා ආයෙම අන්ලින්ක් කරන්න පුළුවන්. එක කාඩ් එකකින් ෆන්ඩ් ගියේ කොහොමද කියලා හොයන්න කට්ටක් කන්න වෙනවා සිස්ටම් ඇඩ්මින්ටත්. සයිබර් ඇටක් කරන උන් කරන්නේ මේ සිස්ටම් එකට ප්රිදිෆයින් කාඩ් අකවුන්ට් වලට ලින්ක් කරලා ඵන්ඩ්ස් අදින එක. ඒ නිසා හැම තිස්සෙම තමන්ගේ දිටෙල්ස් තියන කාඩ් එකක් යුස් කරන්න. සේෆ්ටි ෆිචර්ස් යුස් කරන්න. එස් එම් එස් ඇලට්ස් වගේ. නියර් ෆීල්ඩ් කමියුනිකේෂන් චිප්ස් තියන කාඩ් නම් ටන්සක්ෂන් ලිමිට් එක බොහොම අඩුවෙන් තියන්න. මේ වගේ කස්ටමර්ට කරන්න පුළුවන් දේවල් තව ගොඩක් තියෙනවා සේකියෝ වෙන්න. කාඩ් එකේ බැක් එකේ තියන ත්‍රි ඩිජිට් කෝඩ් එක මකලා දාන්න මතක තියාගෙන. එතකොට කාටවත්ම බැහැ ඔන්ලයින් ට්‍රාන්සක්ෂන් කරන්න. තව ලේසි ක්‍රම ගොඩක් තියෙනවා.
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    :yes:
    සිරා කතාව බන් .හිතේ අසාවල් පාලනය කරන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    World is moving toward digital money. This guy look for a korahe kimbulek. If you go to China you cannot do many things without WeChat. That’s what’s happening
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මෙන්න නේපාලෙ ::



    මෙන්න ඉන්දියාවෙ ::



    මෙන්න පකිස්තානෙ::



    වෙන රටවල එහෙම වුනත් අපේ රටේ එහෙම වෙන්නෙ නෑ ! නේද සිංහළු :D:D:D
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    oya wage case waladi banks reverse karanna puluwan ewath hulangata wagakima dila shape wenna hadanne unta lesi nisa
    kawdawath salary ena account ekata or savings fd kisima digital payment system ekak activate kara ganna epa . wena rata wala nam ikamanata meter unoth transaction reverse karanwa, mehe owa wenna ita wada katta kanna wewi. auto account eken podi ganak wena account ekakata watenna dapan card eka use karana bank account ekata ehema puluwan issara nam nrfc wala salary awama ganak wena account ekakata auto yanawa danuth puluwan athi
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    තවත් එකක්.. මේක කොරහෙ කිඹුල් සීන් එකක් නම් ...
    තමන්ගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් / ATM කාඩ් එකෙන් ;
    • තමන් ම නොදැනුවත්වම හෝ,
    • වෙන එකෙක් හොරෙන් හෝ
    උඹලගෙ Account එකෙන් සල්ලි ඇදල තිබ්බොත්, බැන්කුවෙන් CCTV footage ගන්න, හෝ මේ Credit Card වියදම / ATM withdrawal එක කලේ උඹල නෙවෙයි කියල බැන්කුවට තේරුම් කරල දෙන එක මොන තරම් ලේසිද කියල හෝ මේ සීන් වෙච්ච උන්ගෙන් අහපල්ල.

    වෙන රටවල් වල තියෙන customer protection mechanisms මෙහේ කලු කැත සිංහළුන්ට අදාල ද කියල හොයල බලපල්ල.

    වෙන මොනවත් ඕනි නෑ.. පොඩි ටෙස්ට් එකක් කරපල්ලා.. :P

    • සෙනග ඉන්න වෙලාවක ATM එකට පලයන්
    • සල්ලි ගනින්
    • Transaction Session එක close නොකර.. ("Do you want to make another transaction ) කියල ප්‍රොම්ප්ට් කලාම ‍Yes කියල ATM බූත් එකෙන් එලියට වරෙන්.
    • දැන් පොලිමේ ඊලඟට ඉන්න සිංහලයා උඹේ Account එකෙන් සල්ලි ගත්තා කියල හිතමු .
      (දැන් මෙතන session time out / Authentication at Main Menu (=HNB) ගැන කියවන්න එපා.)
    • දැන් බැන්කුවට ගිහින් කියපන් .. "අමතක වෙලා කාඩ් එක ගන්න බැරි උනා.. දැන් වෙන එකෙක් සල්ලි ඇදල" කියල.
    • මොකද වෙන්නෙ කියල මේකෙ දාපල්ලා..

    Theoretically උඹලගෙ සල්ලි හොරෙන් ගත්තු එකාගෙන් ආපහු ගන්න එක මාර ලේසී..
    theoretically කස්ටමෙර් ප්‍රොටෙක්ශන් උපරිමයි නෙ.

    PRACTICALLY සිංහලුන්ට මොකද වෙන්නෙ කියල බැලුවොත් ... කතාව වෙන එකක්.
    කෝකටත් පරිස්සමින් මචන්ලා.. උඹලගෙ හොඳටයි කිව්වෙ
     
    Last edited: