Just Scratch it bn..![]()
You can scrape it off using a screwdriver blade...
blade ekenn kapala hurala danawa![]()
Yep that's the last resort
Just Scratch it bn..![]()
You can scrape it off using a screwdriver blade...
blade ekenn kapala hurala danawa![]()
mn nm pavichchi karalam cc deke limit pannaක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් වලින් සෑහෙන ගානක් ඉතිරි වෙනව අනිත් එක EMI පේමන්ට්ස් කරතෑකිනෙ 10,000 න් උඩ ඕනැම පේමන්ට් එකක් (උදා: ඉන්ශුවරන්ස් ප්‍රිමියම් එක මාසෙන් මාසෙට ගෙවෙන්න හැදුවහැකි.) අනික ක්‍රෙඩිට් කාඩ් එකේ කරන පේමන්ට්ස් ඔක්කොම පිළිවෙලට ඇප් එකේ පෙන්නනවනෙ.
tl;dr: ක්‍රෙඩිට් කාඩ් එක නැතුව බෑ දැන්

. ආ තාම credit card පාවිච්චි කරලා නැ.දැන් නම් 1ක් ගන්න කලේ හරි 
ඔව් පරිස්සමට කරන්න ඕන ඇප් එකේ පෙන්නනවනෙ කොච්චර වියදම් කරලද කොච්චර ඉතුරුද කියලmn nm pavichchi karalam cc deke limit panna![]()
සමහර වෙලාවට shops වලදි card details manually enter කරන්න වෙනවා නේද? එතකොට එයාලා CVV එකත් enter කරන්න ඕනි නේද?![]()
පඩි වැටෙන card එකේ online transaction enable කරේ නැ.. Online transaction වලට වෙන බැංකුවක කාර්ඩ් 1ක් තියන් ඉන්නවා 4000/= තියෙන්නේ. ඕනේ වෙලාවට money transfer කර වැඩේ කරගත්ත. ආ තාම credit card පාවිච්චි කරලා නැ.දැන් නම් 1ක් ගන්න කලේ හරි
![]()
FancyMy bank app has a feature called dynamic CVV which changes the CVV to a different one everyday.
Msg එක ආවට ඉතින් ආයෙ බැංකුවට කතා කර කර කට්ට කන්න එපෑ අනික උන් terms and conditions වල කියනවනෙ misuse වලට බැංකුව වගකියන්නෑ කියල. ආයෙ හෝල්ඩ් කරන්න බෑ කිව්වොත් එහෙම මොනා කරන්නදmokatada ban ? unauthorized payment or any payments ekak unama msg ekak enawane. bank call karapan aniwa un hold karanawa. lesiyen adinna baha cc wala
Fancywhich bank?
Msg එක ආවට ඉතින් ආයෙ බැංකුවට කතා කර කර කට්ට කන්න එපෑ අනික උන් terms and conditions වල කියනවනෙ misuse වලට බැංකුව වගකියන්නෑ කියල. ආයෙ හෝල්ඩ් කරන්න බෑ කිව්වොත් එහෙම මොනා කරන්නද
බොහොම අඩුයි එහෙම කරන එක .සමහර වෙලාවට shops වලදි card details manually enter කරන්න වෙනවා නේද? එතකොට එයාලා CVV එකත් enter කරන්න ඕනි නේද?![]()
Not only with Dynamic CVV but there are cards without a number and an expiry dates as well. Probably that'll be the future to reduce fraud.Fancywhich bank?
Msg එක ආවට ඉතින් ආයෙ බැංකුවට කතා කර කර කට්ට කන්න එපෑ අනික උන් terms and conditions වල කියනවනෙ misuse වලට බැංකුව වගකියන්නෑ කියල. ආයෙ හෝල්ඩ් කරන්න බෑ කිව්වොත් එහෙම මොනා කරන්නද
Yeah I don't think local banks offer that featureWestpac
Well with the way things going on we're lucky that local banks could afford to issue us a card in the first placeNot only with Dynamic CVV but there are cards without a number and an expiry dates as well. Probably that'll be the future to reduce fraud.
ow eke ati. lankaweth sticker companyak tebba custom cc skins hadanaAliexpress එකේ ඇති බලන්න ඕන
Well with the way things going on we're lucky that local banks could afford to issue us a card in the first place![]()

"It's not a bug, it's a feature!"maybe they are ahead of the curve, not issuing physical cards![]()

මං pharmacy එකකට debit card එක දුන්න වෙලාවෙ ඒක එතන තිබුණ card reader එකෙන් read කරේ නෑ, මං දැක්ක ඊට පස්සෙ card එක බලලා enter කරනවා මොනවාහරි. හරියටම දන්නෙ නෑ ඒ enter කරේ card details මද කියලා. කොහොමහරි මට OTP එකක් ආවෙ නෑ, transaction එකක් වුණා කියලා විතරක් message එක ආවා pharmacy එකෙ නමත් එක්ක සාමාන්‍ය විදියට.එහෙම ශොප් සෙට් වෙලාම නෑනෙ![]()
baluwa maru ewa thiyenawaow eke ati. lankaweth sticker companyak tebba custom cc skins hadana