ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් එකේ CVC/CVV එක වහන්න

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් වලින් සෑහෙන ගානක් ඉතිරි වෙනව අනිත් එක EMI පේමන්ට්ස් කරතෑකිනෙ 10,000 න් උඩ ඕනැම පේමන්ට් එකක් (උදා: ඉන්ශුවරන්ස් ප්‍රිමියම් එක මාසෙන් මාසෙට ගෙවෙන්න හැදුවහැකි.) අනික ක්‍රෙඩිට් කාඩ් එකේ කරන පේමන්ට්ස් ඔක්කොම පිළිවෙලට ඇප් එකේ පෙන්නනවනෙ.

    tl;dr: ක්‍රෙඩිට් කාඩ් එක නැතුව බෑ දැන්
    mn nm pavichchi karalam cc deke limit panna :(
     
    • Wow
    Reactions: Hyaenidae

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සමහර වෙලාවට shops වලදි card details manually enter කරන්න වෙනවා නේද? එතකොට එයාලා CVV එකත් enter කරන්න ඕනි නේද? :unsure:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පඩි වැටෙන card එකේ online transaction enable කරේ නැ.. Online transaction වලට වෙන බැංකුවක කාර්ඩ් 1ක් තියන් ඉන්නවා 4000/= තියෙන්නේ. ඕනේ වෙලාවට money transfer කර වැඩේ කරගත්ත :cool: . ආ තාම credit card පාවිච්චි කරලා නැ.දැන් නම් 1ක් ගන්න කලේ හරි :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    mn nm pavichchi karalam cc deke limit panna :(
    ඔව් පරිස්සමට කරන්න ඕන ඇප් එකේ පෙන්නනවනෙ කොච්චර වියදම් කරලද කොච්චර ඉතුරුද කියල

    සමහර වෙලාවට shops වලදි card details manually enter කරන්න වෙනවා නේද? එතකොට එයාලා CVV එකත් enter කරන්න ඕනි නේද? :unsure:

    එහෙම ශොප් සෙට් වෙලාම නෑනෙ :unsure:

    පඩි වැටෙන card එකේ online transaction enable කරේ නැ.. Online transaction වලට වෙන බැංකුවක කාර්ඩ් 1ක් තියන් ඉන්නවා 4000/= තියෙන්නේ. ඕනේ වෙලාවට money transfer කර වැඩේ කරගත්ත :cool: . ආ තාම credit card පාවිච්චි කරලා නැ.දැන් නම් 1ක් ගන්න කලේ හරි :baffled:

    ඔව් ක්‍රෙඩිට් කාඩ් පරිස්සමට පාවිච්චි කරනවනං සෑහෙන වාසියි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    My bank app has a feature called dynamic CVV which changes the CVV to a different one everyday.
    Fancy :oops: which bank?
    mokatada ban ? unauthorized payment or any payments ekak unama msg ekak enawane. bank call karapan aniwa un hold karanawa. lesiyen adinna baha cc wala
    Msg එක ආවට ඉතින් ආයෙ බැංකුවට කතා කර කර කට්ට කන්න එපෑ අනික උන් terms and conditions වල කියනවනෙ misuse වලට බැංකුව වගකියන්නෑ කියල. ආයෙ හෝල්ඩ් කරන්න බෑ කිව්වොත් එහෙම මොනා කරන්නද
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Fancy :oops: which bank?

    Msg එක ආවට ඉතින් ආයෙ බැංකුවට කතා කර කර කට්ට කන්න එපෑ අනික උන් terms and conditions වල කියනවනෙ misuse වලට බැංකුව වගකියන්නෑ කියල. ආයෙ හෝල්ඩ් කරන්න බෑ කිව්වොත් එහෙම මොනා කරන්නද

    kohomat me card details , number leak wenawne ban payment ekak karaddi ( hotel, clothing...etc) ekata mokada karanne? hama payment ekakatama TWO factor authentication enable karaganna puluwanda
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    සමහර වෙලාවට shops වලදි card details manually enter කරන්න වෙනවා නේද? එතකොට එයාලා CVV එකත් enter කරන්න ඕනි නේද? :unsure:
    බොහොම අඩුයි එහෙම කරන එක .
     
    • Like
    Reactions: xVOLDYx

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Fancy :oops: which bank?

    Msg එක ආවට ඉතින් ආයෙ බැංකුවට කතා කර කර කට්ට කන්න එපෑ අනික උන් terms and conditions වල කියනවනෙ misuse වලට බැංකුව වගකියන්නෑ කියල. ආයෙ හෝල්ඩ් කරන්න බෑ කිව්වොත් එහෙම මොනා කරන්නද
    Not only with Dynamic CVV but there are cards without a number and an expiry dates as well. Probably that'll be the future to reduce fraud.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Yeah I don't think local banks offer that feature
    Not only with Dynamic CVV but there are cards without a number and an expiry dates as well. Probably that'll be the future to reduce fraud.
    Well with the way things going on we're lucky that local banks could afford to issue us a card in the first place 😅
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Well with the way things going on we're lucky that local banks could afford to issue us a card in the first place 😅

    Physical cards with all that information printed for everyone to see should be phased out imo, making way for more secure transaction methods. maybe they are ahead of the curve, not issuing physical cards :P
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එහෙම ශොප් සෙට් වෙලාම නෑනෙ :unsure:
    මං pharmacy එකකට debit card එක දුන්න වෙලාවෙ ඒක එතන තිබුණ card reader එකෙන් read කරේ නෑ, මං දැක්ක ඊට පස්සෙ card එක බලලා enter කරනවා මොනවාහරි. හරියටම දන්නෙ නෑ ඒ enter කරේ card details මද කියලා. කොහොමහරි මට OTP එකක් ආවෙ නෑ, transaction එකක් වුණා කියලා විතරක් message එක ආවා pharmacy එකෙ නමත් එක්ක සාමාන්‍ය විදියට.

    ඒකයි මට හිතුණෙ CVV එක enter කරන්න ඇති කියලා. නිකන්ම card number, expire date විතරක් දුන්නට transaction එක වෙන එකක් නෑනෙ. ඒත් හරියටම දන්නෙ නෑ. card payments ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න හිටියෙ මාත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ow eke ati. lankaweth sticker companyak tebba custom cc skins hadana
    baluwa maru ewa thiyenawa

    mVdxkuf.jpg

    A95eyiS.jpg

    dzGBhDJ.jpg

    EfEWLIf.jpg

    0CoWimv.jpg

    IqSSVYf.jpg

    nOTE97c.jpg

    fZ3dWM6.jpg

    dY64EuL.jpg

    bxefjg1.jpg

    02wxrFv.png
     
    Last edited: