ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් එකේ CVC/CVV එක වහන්න

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මං pharmacy එකකට debit card එක දුන්න වෙලාවෙ ඒක එතන තිබුණ card reader එකෙන් read කරේ නෑ, මං දැක්ක ඊට පස්සෙ card එක බලලා enter කරනවා මොනවාහරි. හරියටම දන්නෙ නෑ ඒ enter කරේ card details මද කියලා. කොහොමහරි මට OTP එකක් ආවෙ නෑ, transaction එකක් වුණා කියලා විතරක් message එක ආවා pharmacy එකෙ නමත් එක්ක සාමාන්‍ය විදියට.

    ඒකයි මට හිතුණෙ CVV එක enter කරන්න ඇති කියලා. නිකන්ම card number, expire date විතරක් දුන්නට transaction එක වෙන එකක් නෑනෙ. ඒත් හරියටම දන්නෙ නෑ. card payments ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න හිටියෙ මාත්

    ඕක මැකුවා කියලා ඇති වැඩක් නෑ. ටර්මිනල් තියෙනවා කාර්ඩ් නම්බර් එකක් විතරක් ගහලා, ඔටීපි යන්නෙ නැතුව පේමන්ට් ගන්න.
    මන් ගාව wise එකක් තියෙන්නෙ, ටර්මිනල් වලටත් ඕටිපි එන්න ඕන. ඒත් ලංකාවේ සමහර ටර්මිනල් පරණයි otp නැතුව payment වෙනවා. ඕක වැහුවා කියලා ඇති වැඩක් නෑ

    IMG_2203.jpeg

    ඔන්න
    ------ Post added on May 14, 2023 at 2:44 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඕක මැකුවා කියලා ඇති වැඩක් නෑ. ටර්මිනල් තියෙනවා කාර්ඩ් නම්බර් එකක් විතරක් ගහලා, ඔටීපි යන්නෙ නැතුව පේමන්ට් ගන්න.
    ගේට්ටුවට උඩින් පනින්න පුළුවන් කියල ගේට්ටුව වහන්නැතුව ඉන්නෑනේ 😅
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ගේට්ටුවට උඩින් පනින්න පුළුවන් කියල ගේට්ටුව වහන්නැතුව ඉන්නෑනේ 😅
    ඒක ඇත්ත. ඒත් ඌ කාර්ඩ් නොම්මරේ ලියාගන්නවා. එතකොට මොකක්ද වෙන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඒක ඇත්ත. ඒත් ඌ කාර්ඩ් නොම්මරේ ලියාගන්නවා. එතකොට මොකක්ද වෙන්නේ?
    කාඩ් නොම්මරෙනුයි එක්ස්පයරි ඩේට් එකෙනුයි විතරක් බඩු ගන්න පුලුවන් මර්චන්ට්ස් ල ගොඩක් අඩුයිනෙ ඉතින් පෙට්‍රල් ගහන පොරට රූම් බෝයිට කැශියර්ට අංකෙ ලියාගත්තත් පොටෝ එකක් ගහ ගත්තත් ඒක පාවිච්චි කරන්න පුළුවන් තැන් අඩුයි

    CVV එකත් හායි ගාල පේන්න තිබ්බම ඕන තැනකට පේමන්ට් කෙරුවැකිනේ
     
    • Like
    Reactions: rooshan2008

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    කාඩ් නොම්මරෙනුයි එක්ස්පයරි ඩේට් එකෙනුයි විතරක් බඩු ගන්න පුලුවන් මර්චන්ට්ස් ල ගොඩක් අඩුයිනෙ ඉතින් පෙට්‍රල් ගහන පොරට රූම් බෝයිට කැශියර්ට අංකෙ ලියාගත්තත් පොටෝ එකක් ගහ ගත්තත් ඒක පාවිච්චි කරන්න පුළුවන් තැන් අඩුයි

    CVV එකත් හායි ගාල පේන්න තිබ්බම ඕන තැනකට පේමන්ට් කෙරුවැකිනේ
    eka thmai math kiyanne mokak hari thiyanakota hora unath poddak baya wenwa ugen ganna nikan serama elipta thiyana ekekgen gannawata wada.
     
    • Like
    Reactions: Hyaenidae

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    kpUN3QG.png

    මොකක්ද හොඳම ක්‍රමේ? පර්මනන්ට් මාකර් එකෙන් වැහුවත් පේනව නෙ. 😅

    ස්ටිකර් එකක් ගැහුවත් වැඩක් නෑ උස්සල බැලුවැකිනෙ.

    කිරිවාසීන් පාවිච්චි කරන ක්‍රම කියං යමු බලන්න.
    Multifactor authentication is the only way to stay safe.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    පොටි ටිකක් යාන්තමට දාල, ටිපෙක්ස් හරි, මාකර් එකකින් හරි මකන්න.
    ඕටීපී ඉල්ලන්නෙ නැති සයිට් තියෙනව. නෑදෑ කෙනෙකුගෙ 15000කට තට්ටු වුනා... එකම වෙලාවෙ මැසේජ් ගොඩක් ආව opt ඉල්ලල. එක මැසේජ් එකක් ආව 15000ක් කැපිල කියල...
    ඕටීපී නැති නිසා රිෆන්ඩ් කරන්න පුලුවන්ලු. හැබැයි රිෆන්ඩ් කරන්න කල් යනව කිවුව.