Sticker ekak gahanna kyla baluwemataka tiyagena kurutu gapan. man kerela tiyene ekemai
Sticker ekak gahanna kyla baluwemataka tiyagena kurutu gapan. man kerela tiyene ekemai
Sticker ekak gahuwa.මම නම් ඔක මැකුවාමතක තියාන් ඉන්නෙ 581
acid bath ekakuth dennathe?Unu karala passe sanding papers allapan.
anith card ekata write karanne kohomada?card eka clone karanna empty card ekakata / expired card ekakata
cloning device ekak onianith card ekata write karanne kohomada?
මං pharmacy එකකට debit card එක දුන්න වෙලාවෙ ඒක එතන තිබුණ card reader එකෙන් read කරේ නෑ, මං දැක්ක ඊට පස්සෙ card එක බලලා enter කරනවා මොනවාහරි. හරියටම දන්නෙ නෑ ඒ enter කරේ card details මද කියලා. කොහොමහරි මට OTP එකක් ආවෙ නෑ, transaction එකක් වුණා කියලා විතරක් message එක ආවා pharmacy එකෙ නමත් එක්ක සාමාන්‍ය විදියට.
ඒකයි මට හිතුණෙ CVV එක enter කරන්න ඇති කියලා. නිකන්ම card number, expire date විතරක් දුන්නට transaction එක වෙන එකක් නෑනෙ. ඒත් හරියටම දන්නෙ නෑ. card payments ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න හිටියෙ මාත්
ගේට්ටුවට උඩින් පනින්න පුළුවන් කියල ගේට්ටුව වහන්නැතුව ඉන්නෑනේඕක මැකුවා කියලා ඇති වැඩක් නෑ. ටර්මිනල් තියෙනවා කාර්ඩ් නම්බර් එකක් විතරක් ගහලා, ඔටීපි යන්නෙ නැතුව පේමන්ට් ගන්න.
ඒක ඇත්ත. ඒත් ඌ කාර්ඩ් නොම්මරේ ලියාගන්නවා. එතකොට මොකක්ද වෙන්නේ?ගේට්ටුවට උඩින් පනින්න පුළුවන් කියල ගේට්ටුව වහන්නැතුව ඉන්නෑනේ![]()
කාඩ් නොම්මරෙනුයි එක්ස්පයරි ඩේට් එකෙනුයි විතරක් බඩු ගන්න පුලුවන් මර්චන්ට්ස් ල ගොඩක් අඩුයිනෙ ඉතින් පෙට්‍රල් ගහන පොරට රූම් බෝයිට කැශියර්ට අංකෙ ලියාගත්තත් පොටෝ එකක් ගහ ගත්තත් ඒක පාවිච්චි කරන්න පුළුවන් තැන් අඩුයිඒක ඇත්ත. ඒත් ඌ කාර්ඩ් නොම්මරේ ලියාගන්නවා. එතකොට මොකක්ද වෙන්නේ?
eka thmai math kiyanne mokak hari thiyanakota hora unath poddak baya wenwa ugen ganna nikan serama elipta thiyana ekekgen gannawata wada.කාඩ් නොම්මරෙනුයි එක්ස්පයරි ඩේට් එකෙනුයි විතරක් බඩු ගන්න පුලුවන් මර්චන්ට්ස් ල ගොඩක් අඩුයිනෙ ඉතින් පෙට්‍රල් ගහන පොරට රූම් බෝයිට කැශියර්ට අංකෙ ලියාගත්තත් පොටෝ එකක් ගහ ගත්තත් ඒක පාවිච්චි කරන්න පුළුවන් තැන් අඩුයි
CVV එකත් හායි ගාල පේන්න තිබ්බම ඕන තැනකට පේමන්ට් කෙරුවැකිනේ
eka thmai math kiyanne mokak hari thiyanakota hora unath poddak baya wenwa ugen ganna nikan serama elipta thiyana ekekgen gannawata wada.

Multifactor authentication is the only way to stay safe.![]()
මොකක්ද හොඳම ක්‍රමේ? පර්මනන්ට් මාකර් එකෙන් වැහුවත් පේනව නෙ.
ස්ටිකර් එකක් ගැහුවත් වැඩක් නෑ උස්සල බැලුවැකිනෙ.
කිරිවාසීන් පාවිච්චි කරන ක්‍රම කියං යමු බලන්න.
https://support.maya.ph/s/article/W...an-OTP-when-I-made-an-online-card-transactionMultifactor authentication is the only way to stay safe.
ඕටීපී ඉල්ලන්නෙ නැති සයිට් තියෙනව. නෑදෑ කෙනෙකුගෙ 15000කට තට්ටු වුනා... එකම වෙලාවෙ මැසේජ් ගොඩක් ආව opt ඉල්ලල. එක මැසේජ් එකක් ආව 15000ක් කැපිල කියල...