ක්‍රෙඩිට්_කාඩ්පත්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ක්‍රෙඩිට්_කාඩ්පත්

    ශ්‍රී ලංකාවේ භාවිත වන ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා
    අයකරනු ලබන පොළී අනුපාතික

    ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක් කටයුතු කර ඇති බව දැනගන්නට ලැබේ.
    මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ වාර්ෂික පොළී අනුපාතිකය සියයට 24 ක් වූ අතර එය 2017 ජූලි 01 දින සිට සියයට 28 ක් දක්වා ඉහළ නංවනු ලබන බව වාර්තාවේ.
    මෙම සංශෝධිත පොළී අනුපාතිකය, 2017 ජූලි 01 දිනෙන් පසුව සිදුකරනු ලබන සියලූම ගනුදෙනු සඳහා බලපවත්වන බවද පැවසේ.
    2017 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,354,971 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබේ.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්නයෙක්ගේ සහ පබයෙක්ගේ ආන්ඩුවකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද!
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    ඔව් ඔව් 28% වෙනකන් වැඩි වෙලා..E Bay වලින් buy කරනකොට government Tax එකකුත් ගන්නවා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Hitan & Ponil tai Jayawewa!!
    Toiyan Wajabewa......


    Dan sapadaaaa???????????:lol::lol::lol:
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කිරි පැකට් එකටයි හාල් වලටයි පරිප්පු ඇටේටයි බදු ගහනවට වඩා, මේ වගේ බදු ගොඩක් හොඳයි.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වාහන ටැක්ස් අඩු කලාම, ඇයි රජයේ රස්සා කරන උන් විතරද වාහන ගන්නේ.

    ගැස් අඩු කලාම, හැමොම උයන්නේ ගැස් වලින්ද දර අඩු නැද්ද?

    පෙට්‍රල් අඩු කලාම, ඇයි පෙට්‍රල් උන් විතර වාහන දුවන්නේ ඩීසල් අපි ඔටුවොද?

    බේත් අඩු කලාම, ඇයි බේත් විතරක් ඩු. මේ බේත් වලට නැත්තේ ඇයි. එක්කො ඒකත් අඩු කරන්න නැත්තම් නිකන් ඉන්න.


    රුදිර පරීක්ශන ගාස්තු අඩු කරපුවහම, ඇයි රුදිය විතරක්, මූත්‍රා නැද්ද?


    ක්‍රෙඩිට්කාඩ් වැඩි කලාම දෙකොටි පනස් ලක්ශෙම ක්‍රෙඩිට් කාඩ් යුස් කරනවා. ඒකට දුප්පත් පොසත් නැ.. ඒකට බෙදිලි නැ. අඩු කරන ඒවට් විතරයි බෙදිලි.
     
    • Like
    Reactions: Oli_Vili