ක්‍රෝම් හෙල්ප්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ක්‍රෝම් හෙල්ප්



මචන් උබලගේ ක්‍රෝම් එකේ ෆොන්ට් එක එකපාරටම වෙනස් උනාද? අද වින්ඩෝස් එක එකපාරටම අප්ඩේට් උනා, :baffled: දැන් බලනකොට ක්‍රෝම් එකේ ෆොන්ට් එක ගොඩක් පොඩි වෙලා, චා වෙලා. ඉස්සෙල්ලා තිබ්බ ලස්සන ෆොන්ට් එක දැන් නෑනේ බන්. කියපල්ලකෝ මොකක්ද කරන්න ඕනේ කියලා. :(:(


k3iCTP8.png
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,346
    20,748
    113
    Panadura
    [Run/regedit]
    HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts
    මෙතනට ගිහිල්ලා iskola potha කියන Font එක Delete කරන්න.

    NirmalaUI Font
    එක දාගන්න හරි ගියේ නැත්නම්.