ක්රෝම් හෙල්ප්
මචන් උබලගේ ක්රෝම් එකේ ෆොන්ට් එක එකපාරටම වෙනස් උනාද? අද වින්ඩෝස් එක එකපාරටම අප්ඩේට් උනා,
දැන් බලනකොට ක්රෝම් එකේ ෆොන්ට් එක ගොඩක් පොඩි වෙලා, චා වෙලා. ඉස්සෙල්ලා තිබ්බ ලස්සන ෆොන්ට් එක දැන් නෑනේ බන්. කියපල්ලකෝ මොකක්ද කරන්න ඕනේ කියලා. 