"ක්ර" "ට්ර" අකුරු...
දන්න කෙනෙක් මට මේ උදව්ව කරන්න පුළුවන්නම් ලොකු දෙයක්...
මම පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7, ඔෆිස් 2007. මට තියෙන ප්රශ්ණය තමා වර්ඩ් එකේ "ට්ර" "ක්ර" වගේ අකුරු ගහන්න බැහැ. වදින්නේ "ක්ර" "ට්ර" කියලා...
මේක විසඳගන්න විදිහක් තියෙනවද..? දන්න කෙනෙක් උදව් කලොත් ලොකු උදව්වක්...