"ක්‍ර" "ට්‍ර" අකුරු...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "ක්‍ර" "ට්‍ර" අකුරු...

    දන්න කෙනෙක් මට මේ උදව්ව කරන්න පුළුවන්නම් ලොකු දෙයක්...

    මම පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7, ඔෆිස් 2007. මට තියෙන ප්‍රශ්ණය තමා වර්ඩ් එකේ "ට්‍ර" "ක්‍ර" වගේ අකුරු ගහන්න බැහැ. වදින්නේ "ක්ර" "ට්ර" කියලා...

    මේක විසඳගන්න විදිහක් තියෙනවද..? දන්න කෙනෙක් උදව් කලොත් ලොකු උදව්වක්...
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    මචං සිංහල යුනිකෝඩ් වලින් පුළුවන්

    ට්‍ර = G + key board eke scoroll keys වලින් (`,1,2,3,4,5,6,7,8,9,0,-,=) මේ Keys wala issellama tiyena key eka gahapan
    ක්‍ර = L+ key board eke scoroll keys වලින් (`,1,2,3,4,5,6,7,8,9,0,-,=) මේ Keys wala issellama tiyena key eka gahapan