ක්‍ෂණික මහ මැතිවරණයක්.. – අගමැති මහින්ද පාර

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ක්‍ෂණික මහ මැතිවරණයක්.. – අගමැති මහින්ද පාර

    පාර්ලිමේන්තුව රැස් වන පලමු දිනයේදීම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීම සදහා යෝජනාවක් ඉදිරිපත්
    කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ අවධානය යොමුව තිබේ.

    ඔහු සදහන් කර ඇත්තේ තම ඡන්දයෙන් නායකයන් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව දිය යුතු බවයි.

    මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුත් ආන්ඩුවක් පිහිටුවන ලද්දේ නව පාර්ලිමේන්තු
    මැතිවණයක් දක්වා වු ඉතා ටකටි කාලයක් සදහා වන අන්තර්පාලන ආණ්ඩුවක් ලෙස බව ජාතික නිදහස්
    පෙරමුණේ නායක පාර්ලිමේන්ත මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.

    ඒ මහතා සදහන් කරන්නේ නිශ්චිත කාලයකින් පසුව පවත්වන මැතිවරණයකින් ජය ලබා නව ආණ්ඩුවක් පිහිටුවීම සුදානම් බවයි.


    Lanka Cnews
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    lol...now they know their plan is not gonna work..

    හා හා චූන් වෙන්ඩ දෙයක් නැ රනිල්ටත් පුලුවන් 113 තියෙනවනම් එදාම දෝසාභියෝගයක් බාර දෙන්ඩ ...හරි ඉක්ක්මට චූන් වෙනව මෙයාල පුක පලාගෙනත් ලැජ්ජාවක් නැනෙ මුන්ට.. :lol::lol::lol:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕක කලොත් නම් රනිල්ට පුක පලාගන්න වෙන්නේ. දැන් 113ක් තිබ්බට මිනිස්සු ඉස්සරහා චන්දෙකදී ආයේ නම් ඇඩ්‍රස් නැහැ එයාට.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Siresena mulin genne Presidential election eka. Naththam uta adi 6 dream ekata thamai yanna wenne
    මැතිවරණ යෝජනා ගෙන්න ගියොත් රනිල්ට වෙච්ච දේ තමා මහින්දටත් වෙන්නේ. අනිවරෙන් ලියුමක් ගහලා ඔයා අද ඉදන් අගමැති නෙමෙයි කියලා ගැසට් එකක් ගහයි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මෑතිවරණ තියන්නේ වාසි වෙලාවට, දෑන්ම තිබ්බ්බොත් මහින්ද ගොඩ.
    මුලින් 113 පෙන්නලා ඉන්න එපෑ
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මෑතිවරණ තියන්නේ වාසි වෙලාවට, දෑන්ම තිබ්බ්බොත් මහින්ද ගොඩ.
    මුලින් 113 පෙන්නලා ඉන්න එපෑ
    දැන්ම තිබ්බොත් සිරා වලේ.. මම හිතන්නේ ඩිල් එකේ ඉස්සර වෙලා ජනාදිපති මැතිවරණය ඇත්තේ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    44981062_1890034197752807_9181668986742374400_n.jpg