කාංචනා_මෙන්ඩිස්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    කාංචනා_මෙන්ඩිස්

    උඹලට මතකද කාංචනා මෙන්ඩිස්ව.ඒ කාලෙ සෑහෙන්න ජනප්‍රියයි.ඔය ශලනිල ඵහෙම ඵන්න කලින් හිටපු හොඳ දක්‍ෂ නිළියක්‍.දැන් ඵයා බැඳල පවුලත් ඵක්‍කම ඉන්නෙ UK වලනේ..අාරංචියක්‍ වත්‍ නෑ.කොරෝන හින්ද UK හිටපු ලංකාවෙ අයත් 30ක්‍ද කොහෙද මැරුණලු නේද..:(.

    qOPEsU8.jpg
     
    • Like
    Reactions: White Panther

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙකි රඟපාපු ෆිල්ම් එකක් බැලුවා, නම මතක නැහැ.
    ක්ලීටස් මෙන්ඩිස්, අනෝජා වීරසිංහ, ජනක කුඹුක ගේ එහෙම රඟපාන්නේ.
    අනොජගේ දුවට හිටියේ.
    ක්ලීටස් මෙන්ඩිස් ගමේ මැරයා, පොර මුලින් අම්මව සෙට් කරගෙන පස්සේ කාංචනාට බලෙම්ම අරිනවා...ඔය වගේ සීන් එකක් ගියේ....
    ඒ කාලේ මෙකි හෙන ලස්සනයි...රඟපානවත් හොඳයි...
    :yes::yes::yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ ළමයගේ රගපෑම නිසා (Over Acting :P:P:P)ඉස්කෝලෙනුත් අයින් කරාලු ඒ දවස් වල. මට මතක විදිකට මුගමුවේ පැත්තෙ ඉස්කොලෙකට ගියේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Kanchana mendis channa pererath ekka caltex eke karapu racing programme eka mathakada

    කාන්චනා මෙන්ඩිස් චන්න එක්ක රගපාපු නාට්‍යයක් මත්කද?
    දෙන්න කපල් එක. බදින්න හිටියේ නාටයෙ විදිහට. කාන්චනාට ලමයෙක් හදන්න බෑ කියලා දැනගත්තම චන්නට හේතුව නොකියා ලව් එක නවත්තන නාටයයක්. ඒකේ නම මොක්ක්ද කොල්ලනේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මේ ළමයගේ රගපෑම නිසා (Over Acting :P:P:P)ඉස්කෝලෙනුත් අයින් කරාලු ඒ දවස් වල. මට මතක විදිකට මුගමුවේ පැත්තෙ ඉස්කොලෙකට ගියේ

    Harishchandra College Negombo
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙකි රඟපාපු ෆිල්ම් එකක් බැලුවා, නම මතක නැහැ.
    ක්ලීටස් මෙන්ඩිස්, අනෝජා වීරසිංහ, ජනක කුඹුක ගේ එහෙම රඟපාන්නේ.
    අනොජගේ දුවට හිටියේ.
    ක්ලීටස් මෙන්ඩිස් ගමේ මැරයා, පොර මුලින් අම්මව සෙට් කරගෙන පස්සේ කාංචනාට බලෙම්ම අරිනවා...ඔය වගේ සීන් එකක් ගියේ....
    ඒ කාලේ මෙකි හෙන ලස්සනයි...රඟපානවත් හොඳයි...
    :yes::yes::yes:

    ට උඩු..ගංජ කූරක් හරි ගහල පිලුම් ඵකේ නම මතක් කරල කියපං දෙයියො..:love:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ප්‍රවීණ සිනමා නිළි මාලනි ෆොන්සේකා මහත්මියගේ බාල සොහොයුරා වන උපාලි ෆොන්සේකා මහතා එංගලන්තයේදී අද අභාවප්‍රාප්ත වී ඇත.

    ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් බව කියැවේ.

    වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් වන උපාලි ෆොන්සේකා මහතා දිගු කලක් තිස්සේ එංගලන්තයේ ජිවත් වූ අයෙකි.

    Lankadeepa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    ඉස්සර මාර ලස්සනයි අන්තිමට මහත් උනා . මම පොඩි කාලේ මරම ආසයි කාන්චනා මෙන්ඩිස්ට . පිස්සු හැදිලා හිටියේ:lol::lol:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉස්සර අත් ටැට්ටරේ පැදපුවා තමයි :lol:
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    මෙකි රඟපාපු ෆිල්ම් එකක් බැලුවා, නම මතක නැහැ.
    ක්ලීටස් මෙන්ඩිස්, අනෝජා වීරසිංහ, ජනක කුඹුක ගේ එහෙම රඟපාන්නේ.
    අනොජගේ දුවට හිටියේ.
    ක්ලීටස් මෙන්ඩිස් ගමේ මැරයා, පොර මුලින් අම්මව සෙට් කරගෙන පස්සේ කාංචනාට බලෙම්ම අරිනවා...ඔය වගේ සීන් එකක් ගියේ....
    ඒ කාලේ මෙකි හෙන ලස්සනයි...රඟපානවත් හොඳයි...:yes::yes::yes:

    Pura Sakmana ?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මෙකි රඟපාපු ෆිල්ම් එකක් බැලුවා, නම මතක නැහැ.
    ක්ලීටස් මෙන්ඩිස්, අනෝජා වීරසිංහ, ජනක කුඹුක ගේ එහෙම රඟපාන්නේ.
    අනොජගේ දුවට හිටියේ.
    ක්ලීටස් මෙන්ඩිස් ගමේ මැරයා, පොර මුලින් අම්මව සෙට් කරගෙන පස්සේ කාංචනාට බලෙම්ම අරිනවා...ඔය වගේ සීන් එකක් ගියේ....
    ඒ කාලේ මෙකි හෙන ලස්සනයි...රඟපානවත් හොඳයි...
    :yes::yes::yes:

    රාජය සේවය පිනිසයි එකෙත් එහෙමනේ:P