කාංචන වගේ උන්

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    නාමල් රාජපක්ෂ මාතරින් චන්දේ ඉල්ලපු නිපුණගේ වේදිකාවලට නැග්ගේ නෑ , ,මොකද කාංචනත් ඒ වෙලාවේ මාතරින් ජන්දේ ඉල්ලපු නිසා කාංචනට ඒක අවුලක් වෙයි කියලා.. එහෙමයි කාංචනයි නාමලුයි අතර යාළු ‍ෆිට් එක.. ඒත් දැන් ඒ කාංචනම තමයි කියන්නේ ඊලග ජනාධිපතිවරනයට රනිල්ට සහය දෙනවා කියලා... ඇමති කට්ටකට පට්ට යාළුකමක් උනත් පාවලා දෙන්නේ අන්න එහෙමයි..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕවා ඔහොම තමයි . අනුර බණ්ඩාරනායක එක්ක එකට ඉදලා පොරව නැතිව ජනාධිපති උනේ මයිනා. History repeat තමයි .
     
    • Like
    Reactions: Honda.putha

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    සිය පාරක් පුපේ ඇරියත්, ජීවිත කාලෙම රට ෆේල් කරත් උබල හැමදාම නාමල්ගෙ පවුලට, පොනිලට, අනිත් මැති ඇමතිලාට ඡන්දෙ දෙන එකේ ඕක මොකක්ද 😞
    Amooo :lol:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    සිය පාරක් පුපේ ඇරියත්, ජීවිත කාලෙම රට ෆේල් කරත් උබල හැමදාම නාමල්ගෙ පවුලට, පොනිලට, අනිත් මැති ඇමතිලාට ඡන්දෙ දෙන එකේ ඕක මොකක්ද 😞
    aussie politics discuss karapn bota dan lankawen wadak nane bijjo :angry::angry:Ah corry amataka wunaa suddo kalu mittonwa thabekata ganan ganne naa neda 😂😂🤟🤟
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නාමල් රාජපක්ෂ මාතරින් චන්දේ ඉල්ලපු නිපුණගේ වේදිකාවලට නැග්ගේ නෑ , ,මොකද කාංචනත් ඒ වෙලාවේ මාතරින් ජන්දේ ඉල්ලපු නිසා කාංචනට ඒක අවුලක් වෙයි කියලා.. එහෙමයි කාංචනයි නාමලුයි අතර යාළු ‍ෆිට් එක.. ඒත් දැන් ඒ කාංචනම තමයි කියන්නේ ඊලග ජනාධිපතිවරනයට රනිල්ට සහය දෙනවා කියලා... ඇමති කට්ටකට පට්ට යාළුකමක් උනත් පාවලා දෙන්නේ අන්න එහෙමයි..
    තමන්ගේ දේශපාලන මතය යාලුකමට පාවා නොදෙනවා වෙන්න බැරිද ?
     
    • Love
    Reactions: kasunkaru

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    සිය පාරක් පුපේ ඇරියත්, ජීවිත කාලෙම රට ෆේල් කරත් උබල හැමදාම නාමල්ගෙ පවුලට, පොනිලට, අනිත් මැති ඇමතිලාට ඡන්දෙ දෙන එකේ ඕක මොකක්ද 😞
    යකෝ මම මෙතන නාමලයගේ ගුණ ගයලා නෑ... :( මම පෙන්නලා දිලා තියෙන්නේ එහෙම බුදු ‍ෆිට් එකේ හිටියත් දෙශපාලනය කියන්නේ ඒ ‍ෆිට් එක උනත් පවලා දෙන්න පුළුවන් තරම් ජඩ දෙයක්... ඉතින් උන් එහෙව් ‍ෆිට් එකේ උන්ට අරින එකේ අපිට අමුතුවෙන් අරින එක අහන්නත් දෙයක්ද? උන්ට සාමාන්‍ය ජනතාව කියන්නේ නතින්ග්...:no:

    තමන්ගේ දේශපාලන මතය යාලුකමට පාවා නොදෙනවා වෙන්න බැරිද ?
    වෙන්නත් පුළුවන්... ඒත් තමන්ගේ මතය අනිත් අයගේ බලය ගිලිහෙනවිට වෙනස් වෙන එක තමයි ප්‍රශ්නය මචං... අම මෙතනින් පෙන්නුවේ උන් තමන්ගේ බුදු ‍ෆිට් එකටත් එහෙම කෙලවලා දානවා නම් අපි ගැන මොන කතාද?
    ------ Post added on Jul 31, 2023 at 9:16 AM
     
    • Like
    Reactions: Any.key and Amew

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිස්සුද බං. රටකම සල්ලි හොරාකාලා මැදමුලනෙ මිදුලෙ ඉඳන් බෙදාගන්න කට්ටිය තමන්ගෙ කොටස එහෙම ලේසියට නැතිකරගන්නෙ නෑ. :lol:

    @2osama වේසිගෙ පුතෝ. අම්මත් එකකං වරෙං කොමෙන්ට් දාන්න