නාමල් රාජපක්ෂ මාතරින් චන්දේ ඉල්ලපු නිපුණගේ වේදිකාවලට නැග්ගේ නෑ , ,මොකද කාංචනත් ඒ වෙලාවේ මාතරින් ජන්දේ ඉල්ලපු නිසා කාංචනට ඒක අවුලක් වෙයි කියලා.. එහෙමයි කාංචනයි නාමලුයි අතර යාළු ෆිට් එක.. ඒත් දැන් ඒ කාංචනම තමයි කියන්නේ ඊලග ජනාධිපතිවරනයට රනිල්ට සහය දෙනවා කියලා... ඇමති කට්ටකට පට්ට යාළුකමක් උනත් පාවලා දෙන්නේ අන්න එහෙමයි..


මම පෙන්නලා දිලා තියෙන්නේ එහෙම බුදු ෆිට් එකේ හිටියත් දෙශපාලනය කියන්නේ ඒ ෆිට් එක උනත් පවලා දෙන්න පුළුවන් තරම් ජඩ දෙයක්... ඉතින් උන් එහෙව් ෆිට් එකේ උන්ට අරින එකේ අපිට අමුතුවෙන් අරින එක අහන්නත් දෙයක්ද? උන්ට සාමාන්‍ය ජනතාව කියන්නේ නතින්ග්...