කාංචන සොයා ගන්න උදුව්වක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කස්ටියම යමන් කෑල්ලව හොයන්න
    අහුවුනොත් ගේමක් දීලම ගේන්න පුලුවන්නේ
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    යකෝ, රටේ මෙච්චර දේවල් උනාට පස්සෙත් මුන්ට අහුවෙන මිස්නිස්සු ලංකාවේ ඉන්නවනේ. හැදෙන රටක්නම් නෙමෙයි මේක. :dull::dull::dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන් ඔය ගෑණිගෙ මිණිහා නේවි එකේ පොරක්ද ? :confused:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mama inne kottawa siddamulla athara alwitilaga paththe o_O mehema scene koon ekak nam danne na ban, dakkoth aniwa kynnam oye photo eka rotate karala dapan kattiyata peenne na :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ‍ubata poddak athaganna dunna neda meki neth nam 10 lacks denna pissuda :oo: kollonnawa peththe th oya wage geniyek idala kattiyage poliyata aran penala lu me genimada danne ne